නිඛිල
උදා +2 (-3) 0
ධන නිඛිල
උදා +2 +3
ශුනH නිඛිල
උදා 0
ඍණ නිඛිල
උදා (-2) (-3)
එකතු කිරීම
5 + 3 = 8
(-5)+(-3)=(-8)
5+(-3)= 2
3+(-5) = (-2)
නිඛිල රාශියක් ඇති විට පළමුව ඒවා දෙකක් දක්වා අඩු කර ඉන් පසු සුළු කරන්න.
(-2) + (-5) + (-3) + 5 = (-10) + 5 = (-5)
https://www.youtube.com/watch?v=tFLmJGlH8dY