- තනි කකුලෙන් ඉන්න සුද්දා :- බිම්මල
- දෙවියන්ගේ දුන්න :- දේ දුන්න
- ඇදලා ගත්තා දමලා දුන්නා මලක් පිපුණා මල පරවුණා :- ගිනිකූර
- කැලේට පාන :- හඳ පාන
- හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා :- ජලය
- කාගෙත් අක්කා :- වට්ටක්කා
- අව්වට වැස්සට දෙකටම එළියේ :- කුඩය
- කැලේ තියෙන බස :- තුබස
- යන යන තැන පස්සෙන් එනවා :- හෙවනැල්ල
- අලියා නොකන දැල්ල :- ගිනි දැල්ල
- අලියා නොයන මග :- ඉණිමග
- සුද්දෙක් මේසය උඩ ඉදගෙන අඬනවා :- ඉටි පන්දම
- සීයාගේ අතේ මිටිය :- හැර මිටිය
- දෙගොඩ යා කරයි යන විට ගැස්සෙයි :- වැල් පාලම
- ගස් වල නොසෑදෙන ගෙඩි :- බිත්තර
- ලිප් බොක්කේ ලගින්නා පුරු පුරු ගන්නා :- පූසා
- ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් :- අන්නාසි
- හදන්න හදන්න දික් වෙනවා :- පාර
- මව් මරා උපන් කුමාර :- කෙසෙල් මල
- උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර :- ආප්ප
අකුරු මාරු කිරීමේ තේරවිලි
- කයිසිබලය :- බයිසිකලය
- කතුර වලේ :- වතුර කලේ
- ගරිස් මිල :- මිරිස් ගල
- ගොරි කිට්ට :- කිරි ගොට්ට
- මතුර වල :- වතුර මල
- කල් පොට්ට :- පොල් කට්ට
- ගෙඩිස් බනිය :- බනිස් ගෙඩිය
- පාටි ඉන්දම :- ඉටි පන්දම
- හැට කොට්ටය :- කොට හැට්ටය
- ගරුන්සලය :- සරුංගලය
- මල් සල :- සල් මල
- වැඩ බල :- බඩ වැල
- පත් හණ :- හත් පණ
- කපුරු නම :- නපුරු කම
- වාත හාරිය :- හාත වාරිය
- හත් පොළ :- පොත් හල
- මල් හොන :- හොල්මන
- පර බතල :- බර පතල
- ගොලතයා :- තලගොයා
- කුලී වකුලා :- වලි කුකුළා
- පයන් උල්ලා :- උයන් පල්ලා
- වල කෙල්ලා :- කෙලවල්ලා
- ගෙත්තර බිඩිය :- බිත්තර ගෙඩිය
- ගොක් හඩිය :- හක් ගෙඩිය
- කැන් පිටිය :- පිං කැටය
- ගෙල අඩිය :- අල ගෙඩිය
- හකුල් කතර :- කකුල් හතර
- නිශය විර්දේශය :- විෂය නිර්දේශය
- කුපත්තු සට්ටම :- සපත්තු කුට්ටම
- වං පිත්ත :- පිං වත්ත
- පොරකා වල :- වරකා පොල
- කොට පිටුව :- පිට කොටුව
- වාරිස් මිත්ත :- මිරිස් වත්ත
- පොට්ටිය හෙළ :- හෙට්ටිය පොළ
- දේරාපෙණිය :- පේරාදෙණිය
- කක් වඩය :- වක් කඩය
- බෙලි ගොල්ලා :- ගොළු බෙල්ලා
- තෙල් පොල් :- පොල්තෙල්
- ගැට්ට පෙම :- පෙට්ට ගම
- ගෙල කඩිය :- කළ ගෙඩිය
- හළු කරකා :- කළු හරකා
- කොන්ද කැලේ :- කැන්ද කොලේ
- පොහි වැද :- වැහි පොද
- ගෙල් පොඩිය :- පොල් ගෙඩිය
- මර හිනය :- හිරමනය
- ගොදුරු පිඩ :- පිදුරු ගොඩ
- කෝණ මකා :- මාන කොකා
- මරලිය අල :- අරලිය ඇළ
- කර බරත්තය :- බර කරත්තය
- මාර පෙළ :- පේර මල
- ගොනින අනා :- අනින ගොනා
- කයිසි බලය :- බයිසිකලය
- නැඩ තූරම :- තුඩ නෑරම
- මෙත් පෝසය :- පොත් මේසය
- තහස් අලය :- අහස් තලය
- ගරි පනකය :- පරිගණකය
- බෙන් ටිල්ලා :- ටින් බෙල්ලා
- වලු කලාකුළු :- කළු වලාකුළු
- වැදු කලල්ල :- කදු වළල්ල
- පුළු කාසා :- කළු පූසා
- කලි දිගසම :- දිග කලිසම
- මන හිරය :- හිරමණය
- වද පර්ග :- පද වර්ග
- තේන ගල් :- ගාන තෙල්
- දාරා පෙනිය :- පේරා දෙණිය
- කොන් දස් :- දස් කොන්
- දොන් කොස්තර :- කොන්දොස්තර
- පරි සීල :- සිරිපාල
- බැරි නෑනා :- නරි බෑනා
- හළු උපුලුවා :- උණ හපුලුවා