ශාක පෝෂණය
ශාක පෝෂක
ශාක පෝශක ;- ශාක පෝශක අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය ලෙස කොටස් 2කි.
අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය යම් මූලද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යක් වීමට කරුනු 3ක් බලපායි.
අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය , ශාකයෙ වියලිබරින් 0.1% වඩා අවැසි මූලද්‍රව්‍ය මහා මූලද්‍රව්‍ය ලෙසත් ශාකයෙ වියලි බරින් .1% වඩා අඩුවෙන් අවශ්‍ය මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් හදුන්වයි.
මහා මූලද්‍රව්‍ය 9කි. ඒවාද වාතයෙන් හා ජලයෙන් /පසෙන් ලැබෙන ලෙස කොටස් 2කි.
අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 7කි. ඒවා පසෙන් ලැබේ. Fe,Cu,Zn,Mn,Mo,Cl,B