තොරතුරු තාක්ෂනය හා සමාජය
- රටක සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉවහල් කරගත හැකි නොවන්නේ
- සුළු පරිමාණ ව්‍යපාරිකයින් හට අවශ්‍ය තොරතුරු නිසිවේලාවට ලබාදීමෙන්
- ගොවීන් සඳහා කාළගුණික හා දේශගුණික තොරතුරු සැපයීමෙන්
- සුළු පරිමාන ව්‍යවසායකයින් හා ගොවීන්හට ගොවි ණය හා සහන මිලට පොහොර ලබාදීමෙන්
- වෙළඳ පොළ තොරතුරු නිසිවේලාවට ලබාදීමෙන්
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය තුලින් අත්කරගත හැකි වාසියක් නොවන්නේ
- ඵලදායීතාවය වැඩිවීම
- වියදම අවම කළ හැකිවීම
- තරඟකාරී නොවනඅලෙවිකරණ පරිසරයක් නිර්මාණය වීම
- වඩා හොඳ සැළසුම් හා තීරණ ගැනීමට උපකාර කළහැකිවීම
- පරිගණකයක් දීර්ග කාලයක් භාවිතා කිරීමෙන් පරිශීලකයාට වැළඳෙන රෝග වන්නේ
- Eye strain & Headache (ඇස් රුදාව හා හිසරදය)
- Back & neck pain (කොන්දේ හා බෙල්ලේ අමාරුව )
- Flu & cold ( උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව)
- Repetitive Strain injury ( නිතර නිතර මහත් වෙහෙසක් ඇතිවීම)
- සියල්ල වැරදිය
- a b c නිවැරදිය
- a b d නිවැරදිය
- සියල්ල නිවැරදිය
- කෘෂි කාර්මික කටයුතු වල නියැලී සිටින ගොවීන් හට අන්තර් ජාලය හරහා වෙළෙඳ මහතුන් සමග කෙලින්ම සම්බන්ධවී කටයුතු නිරීමේ හැකියාව ඇත. එමගින් සැලසෙන වාසියක් නොවන්නේ
- අතරමැදි පුද්ගලයින්ගේ සූරාකෑමට ලක්වීමෙන් වැලකීම
- සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබාගත හැකිවීම
- නිෂ්පාදන අලෙවි කරගත හැකි ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩුවීම
- සිය වෙළෙඳ පොළ පුළුල් කරගත හැකිවීම
- පරිගණක අපරාධකරුවන් යටතට ගැනෙන කණ්ඩායමක් වන්නේ
- Lawyers
- Surfers
- Browsers
- Hackers
- ශ්‍රී ලංකාවේ ඕනෑම දුරකථනයකින් 1919 අංකය ඇමතීමෙන් ඔබට සම්බන්ධවිය හැක්කේ
- විභාග දෙපාර්තමේන්තුව
- කොළඹ ජාතික රෝහල
- රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- පොලිස් හදිසි ඇමතුම් අංශය
- විවෘත හා නිදහස් මෘදුකාංග (Free and Open Source Software) භාවිතය පිළිබද වර්තමාන සමාජයේ වැඩි පෙළඹවීමක් හා නැඹුරුතාවයක් ඇතිවෙමින් තිබේ. එමගින් සමාජයට හා රටකට අත්වන වාසි වන්නේ
- වියදමකින් තොරව මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව
- එම මෘදුකාංග වැඩි දියුණු කර අපට ගැලපෙන ආකාරයට භාවිතා කිරීමේ හැකියාව
- මෘදුකාංග සඳහා පිට රටට ඇදී යන විනිමය ඉතිරි කරගත හැකිවීම
- එම මෘදුකාංග ඉලක්ක කරගත් වෛරස් ප්‍රමාණය වැඩිවීම
- a හා b පමණි.
- a c පමණි
- a b හා c පමණි
- ඉහත සියල්ලම
- කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා තොරතුරු තාක්ෂණය යොදාගනිමින් විවිධ භාණ්ඩ හා උපකරණ නිර්මාණය කිරීමෙන් ලැබිය හැකි වාසියක් නොවන්නේ
- භාණ්ඩ හා උපකරණ පිළිබඳව මූලික සැලසුම් සකස් කිරීමට හැකිවීම
- නිමාවේ ස්වරූපය පිළිබඳව කලින් දැක ගැනීමට හැකිවීම
- අවසාන නිෂ්පාදනය දෝෂ වලින් තොර සම්පූර්ණ භාණ්ඩයක් ලෙස එලි දැක්වීමට හැකිවීම
- භාණ්ඩ වල කල් පැවැත්ම අඩුවීම
- රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල මගින් පවත්වා ගෙන යනු ලබන දත්ත පද්ධති වලට අන්තර්ජාලය මගින් ලඟාවිය හැකිවීම තුලින් ලබා ගත හැකි වාසියක් නොවන්නේ
- එම දත්ත පද්ධති වලට වෛරස් ඇතුළවීමට ඉඩකඩ වැඩිවීම
- පරිපාලන කටයුතු සඳහා පොදු දත්ත ලබාගත හැකිවීම
- පොදු චක්‍රලේඛ හා සංඛ්‍යාලේඛන යාවත් කාලීන කරගත හැකිවීම
- ආයතනයන් හි කටයුතු වල කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිවීම
- අන්තර් ජාලය හරහා වෙළඳ ගනුදෙනු සිදු කිරීමේදී ගෙවීම් කරන මාධ්‍යයක් නොවන්නේ
- ණයවරපත් (Credit card)
- ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත් (ATM card)
- වට්ටම් කාඩ්පත් (Discounts card)
- හරපත් (Debit card)