91. පරිගණකයක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට (Windows Operating System) අනුව පරිගණකය නිවැරදිව වසා දැමීම (Shutdown) දැක්වෙනුයේ,
92. පරිණාමිකව වඩාත් ඉදිරියෙන් ඇති ප්‍රොසෙසරය (processor) වර්ගය වන්නේ,
93. විශේෂ කාර්යය සඳහා වූ පරිගණකවල (Special Purpose Computer) කාර්යය වනුයේ,
94. නිෂ්පාදන කාර්යයේදී වාහන, යන්ත්‍ර සූත්‍ර, ගුවන්යානා වැනි උපකරණ ආදිය සැලසුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංගයක් වන්නේ,
95. ඔබ ප්‍රදේශයේ නිතර නිතර විදුලිබල සැපයුම බිඳ වැටීම් (Power break down) වලට ලක් වේ යැයි සිතන්න. ඔබ පරිගණකයක් භාවිතා කිරීමේදී ඇතිවන හානිය වලක්වා ගැනීම සඳහා වඩාත් උචිත ක්‍රියාමාර්ගය වනුයේ, ( අන්තර්ජාලය මගිනි.)
96. 1919 දුරකථන අංකය මගින් ඔබට සම්බන්ධ විය හැක්කේ,
97. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ (Information & Communication Technology) පරිණාමය සඳහා ආධාරක වූ ක්ෂේත්‍රයක් නොවන්නේ, ( අන්තර්ජාලය මගිනි.)
98. පරිගණකයක් දීර්ඝ කාලයක් භාවිතා කිරීම නිසා පරිශීලකයාට (User) වැළදෙන රෝග වන්නේ,
a. ඇස් රුදාව හා හිසරදය b. කොන්දේ හා බෙල්ලේ අමාරුව
c. උණ සහ සෙම්ප්‍රතික්ෂාව d. නිතර නිතර මහත් වෙහෙසක් ඇතිවීම
99. කෘෂිකාර්මික කටයුතු වල නියත වන ගොවීන් හට අන්තර්ජාලය (Internet) මගින් වෙළඳ මහතුන් සමග කෙලින්ම සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව ඇත. එමගින් සැලසෙන වාසියක් නොවන්නේ, ( අන්තර්ජාලය මගිනි.)
100. . අන්තර්ජාලය හරහා වෙළඳ ගණුදෙනු කිරීම් (e-commerce transactions) සිදුකිරීමේදී ගෙවීම් කළහැකි මාධයක් විය නොහැක්කේ,
101. රාජ්‍ය සංස්ථා , දෙපාර්තමේන්තු හා වවස්ථාපිත මණ්ඩල මගින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධති වලට අන්තර්ජාලය (Internet) මගින් ලඟාවිය හැකිවීම තුළින් ලබා ගත හැකි වාසියක් නොවන්නේ, ( අන්තර්ජාලය මගිනි.)
102. තොරතුරු තාක්ෂණය හා සමාජය (Information Technology & Society) පිළිබඳව මාතෘකාව සැලකීමේදී කෘෂිකර්මාන්තය (Agriculture) පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම සැලකිය හැකිය. මෙම ක්ෂේතයට තොරතුරු තාක්ෂණය මගින් සිදුවිය හැකි සේවයක් නොවනුයේ. ( අන්තර්ජාලය මගිනි.)
103. X – Ray භාවිතා නොකර ශක්තිමත් චුම්භක ක්ෂේත්‍ර හරහා ශරීරයේ නොයෙකුත් කොටස් වල පින්තූර ලබා ගැනීමට භාවිතා කරන යන්ත%යක් වන්නේ,
104. අංක තාක්ෂණය යෙදූ හැඳුනුම්පතක් (Digitalized Identity Card) ලබා දී භාවිතා කිරීම මගින් රජයට හෝ සමාජයට ලැබියහැකි වාසියක් නොවන්නේ, ( අන්තර්ජාලය මගිනි.)
105. . e – Sri Lanka වැඩසටහනේ කාර්ය වන්නේ, ( අන්තර්ජාලය මගිනි.)
a. අන්තර්ජාලය පාලනයකින් තොරව පාසල් සිසුන්ට විවෘත කිරීම b. තොරතුරු තාක්ෂණ සම්පත් පුද්ගලයින් බිහි කිරීම
c. තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය d. සෑම පුද්ගලයෙකුටම e – mail ලිපිනයක් ලබා දීම
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...