136. මුද්‍රකයක් (Printer) පරිගණකයට සවි කිරීම සඳහා යොදාගන්නා කෙවෙනිය (Port) වනුයේ,
137. එක්තරා ආචයන උපාංගයක් (Storage Device) මෙගා බයිට (Megabyte) කිහිපයක සිට ගිගා බයිට (Giga byte) ගණනාවක් දක්වා ඉතා ඉහළ ධාරිතාවයකින් (High Capacity) යුක්තව දත්ත සටහන් කිරීම සඳහා චුම්භක හිසක් (Magnetic Head) භාවිතා කරයි. සාමාන්‍ය පිවිසුම් වේගය (Access Speed) ඉතාම ඉහලයි. මෙම උපාංගය විය හැක්කේ,
138. USB යන්නෙන් නිවැරදිව කියවෙන්නේ,
139. පහත උපාංග වල අඩුතම ධාරිතාවයේ (Lowest Capacity) සිට වැඩිතම ධාරිතාවයේ (Highest Capacity) දක්වා වූ අනුපිළිවෙල,
140. ප්‍රති වෛරස් (Antivirus) වැඩසටහන් යනු,
141. අදාන උපාංගයක් පමණක් ඇති කාණ්ඩය වන්නේ,
142. DVD තැටියක ධාරිතාවය (Capacity) විය හැක්කේ,
143. නවීන පරිගණක වල භාවිතා වන සසම්භාවී පිවිසුම් මතක (RAM) වර්ගය වනුයේ,
144. පුද්ගල පරිගණකයක මතකයට මෙහෙයුම් පද්ධතිය (Operating System) පූර්ණය (Loading) කිරීම කුමන නමකින් හැදින්වේද,
145. . පරිගණකයකට ප්‍රති වෛරස් මෘදුකාංගයක් (Antivirus Software) ස්ථාපිත (Install) කිරීම නිසා,
මේවායින් සත්‍ය වනුයේ,
146. පරිගණකයේ හදවත ලෙස සැලකෙන මධ්‍ය සැකසුම් ඒකකයේ (Central Processing Unit) අභHන්තර කොටස් සඳහන් වන පිළිතුර වනුයේ,
147. පහත වගුවේ දෘඩ තැටිය (Hard Disk) සහ යතුරු පුවරුව (Key Board) යන තීරු දෙක නිවැරදිව ගැලපෙන්නේ කුමන පේලියේද,
පේලිය |
දෘඩ තැටිය |
යතුරු පුවරුව |
A |
ආදාන |
ප්‍රතිදාන |
B |
ආදාන |
ආචයන |
C |
ආචයන |
ආදාන |
D |
ප්‍රතිදාන |
ආදාන |
148. කෙවෙණි (Ports) සම්බන්ධයෙන් අසත්‍යය වනුයේ,
149. පරිගණක වැඩසටහනක දෝෂයක් දැක්වෙන්නේ,
150. කෘතීම බුද්ධිය (Artificial Intelligence) සහිත පරිගණක වනුයේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...