286. බසයක ආකාරයේ පරිගණක ජාල (Bus Network Topology) පිළිබඳව අසත්‍ය වනුයේ,
287. රුක් ආකාරයේ පරිගණක ජාල (Tree Network Topology) සම්බන්ධයෙන් අසත්‍ය කියමන වනුයේ,
288. පුද්ගල පරිගණකයක (Personal Computer), අකාරාදී සංඛ්‍යාත්මක (alphabetical & numerical) විශේෂ අනුලක්ෂයක් (special character) නිරූපනය කරනු ලබන්නේ,
289. පරිගණක ජාලයක (Computer Network) මධ්‍යගතව දත්ත ගබඩාකිරීම (Centralized Data Storage) හා කළමණාකරනය කිරීමේ වගකීම ඇති පරිගණකය හඳුන්වනු ලබන්නේ,
290. නවීන පරිගණක පද්ධතියක් (Computer System) ස්ථර (layers) ලෙස වර්ගීකරණය කළහොත් එහි පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා අනුපිළිවෙලින් දැක්වෙනුයේ,
රචනා ප්‍රශ්න (Essay type questions)
01. 2008 – 1 - අ.පො.ස (සා.පෙළ)
a. සංඛ්‍යාංක උපාංග (Digital Devices) සඳහා උදාහරණ දෙකක් දෙන්න.
b. පරිගණක යතුරු පුවරුවක ඇත අවකාශ යතුරෙහි (Space Bar) සංකේතයක් නොයොදා ඇත්තේ ඇයි දැයි සඳහන් කරන්න.
c. නියමු දත්ත සන්නිවේදන මාධ්‍ය (Guided Media) සඳහා උදාහරණ දෙකක් ලියන්න.
d. ශල්‍යාගාරයක භාවිතය සඳහා තිත්න්‍යාස මුද්‍රණ යන්ත්‍රයක් (Dot Matrix Printer) සුදුසු නොවන්නේ ඇයි?
e. එක සමාන කාලයකින් යුතුව ශ්‍රව්‍ය පසුරුවකට (Audio Clip) වඩා දෘශ්‍ය පසුරුවක් (Video Clip) සඳහා වැඩි පරිගණක ඒකකය අවශ්‍ය ඇයි?
f. පඨන මාත්‍ර මතකය (Read Only Memory) සහ සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory) යන පරිගණක මතක ආකාර දෙක අතුරින් නෂ්‍ය මතක වර්ගය වනුයේ කුමක්ද?
g. පූර්ණ ද්වීපථ සන්නිවේදනය (Full Duplex) සඳහා උදාහරණ දෙකක් ලියා දක්වන්න.
02. 2009 – 1 - අ.පො.ස (සා.පෙළ)
03. 2010 – 1 - අ.පො.ස (සා.පෙළ)
a. ඉවත් කළ හැකි ගබඩාකරණයේ (Removable Storage) වාසි දෙකක් ලියන්න.
b. පහත දැක්වෙන එක් එක් සිදුවීමේ දත්ත සම්ප්‍රේෂණ ආකාරය (Data Transmission Modes) ඒකපථ (Simplex) ද අර්ධ - ද්වීපථ (Half - Duplex) ද නැතහොත් ද්වීපථ (Duplex) ද යනුවෙන් වර්ග කර දක්වන්න.
රූපවාහිනී වැඩසටහනක් නැරඹීම
දුරකථන සංවාදයක්
ආදර්ශ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...