16. ෂඩ්දශමය සංඛ්‍යා (Hexadecimal Numbering) ක්‍රමයේදී C සංඛේතය නිරූපනය කරනු ලබන අගය වනුයේ,
1. 10112
2. 11012
3. 1410
4.1310
17. 10000012 මගින් ASCII හි ‘A’ නිරූපණය කරයි නම් 10001112 මගින් නිරූපණය කරන්නේ පහත දැක්වෙන දෑ අතුරින් කවරක්ද,
1. D
2. E
3. F
4. G
18. ද්වීමය කේතක ක්රමයේ (Binary Coded Decimal - BCD) දී දශමය සංඛ්‍යා පද්ධතියේ ඇති සෑම සංඛ්‍යාවක්ම (Digits) නිරූපණය කිරීම සඳහා බිටු 4 (4 bits) ක් භාවිතා කරයි. 28 නැමැති දශමය සංඛ්‍යාව ද්වීමය කේතික දශමය මගින් ආකේතනය (encode) කළ විට ලැබෙන බිටු රටාව (Bit Pattern) වනුයේ,
1. 00011100
2. 00101000
3. 10000010
4. 11100000
19. ASCII කේත ක්රමයේ දී 'G' අනුලක්ෂනය (Character), 10001112 මගින් නිරූපනය කරයි නම් 10000102 මගින් ASCII හි නිරූපනය වන අනුලක්ෂනය (Character) වන්නේ,
1. A
2. B
3. C
4. D
21. 3A16 සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව (Binary Number) වනුයේ,
1. 111000
2. 111001
3. 111010
4. 111011
22. 10101012 සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව (Decimal Number) වනුයේ,
1. 21
2. 58
3. 81
4. 85
23. ‘11x’ යන සංඛ්‍යාව සළකන්න. මෙහි x ලෙස දක්වා ඇත්තේ සංඛ්‍යා පද්ධතියේ පාදයකි. '11x' සංඛ්‍යාව පහත දැක්වෙන කුමන සංඛ්‍යාමය පද්ධතියකට හෝ පද්ධති වලට අයත් විය හැකි ද,
1. ද්වීමය
2. ෂඩ්දශමය
3. අෂ්ටමය
4. ද්වීමය, ෂඩ්දශමය, අෂ්ටමය
24. 11011101010 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව (Hexadecimal Number) වනුයේ,
1. 6752
2. 6EA
3. DD2
4. DD4
25. අෂ්ටක සංඛ්‍යා පද්ධතියේ (Octal Number System) පාදය වනුයේ,
1. 2
2. 8
3. 10
4. 16
26. 1010 හා 1101 යන ද්වීමය සංඛ්‍යා (Binary Numbers) දෙකෙහි එකතුව වනුයේ,
1. 11101
2. 10110
3. 10111
4. 0111
27. 1001101 යන ද්වීමය සංඛ්‍යාව (Binary Number) තුල්‍ය වන දශමය සංඛ්‍යාව (Decimal Number) වනුයේ,
1. 71
2. 77
3. 79
4. 83
28. 8210 න් දැක්වෙන සංඛ්‍යාව BCD (Binary Coded Decimal) ආකාරයෙන් දැක්වෙනුයේ,
1. 1010010
2. 10010010
3. 10000010
4. 100010010
29. 3.5 Inches නම්ය තැටියක (Floppy Disk) ධාරිතාවය (Capacity) වනුයේ,
1. 1.40 MB
2. 1.44 KB
3. 1.40 KB
4. 1.44 MB
30. 110012 ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටක සංඛ්‍යාව (Octal Number) වනුයේ,
1. 21
2. 31
3. 37
4. 41
31. P = 10102 සහ Q = 11112 නම් P + Q තුල්‍ය වනුයේ,
1. 110012
2. 1A16
3. AF16
4. 101012
32. ‘A’ අනුලක්ෂණයේ (Character) ඇස්කි (ASCII) කේතය 65 කි. පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් 'A' අනුලක්ෂණය ද්වීමය සංඛේතයක් ලෙස දක්වයි ද,
1. 1111112
2. 1101012
3. 10000102
4. 1000002
33. පහත දැක්වෙන සංඛ්‍යා අතුරෙන් විශාලතම සංඛ්‍යාව කුමක්ද,
1. 10011002
2. 10010102
3. 10101012
4. 11000002
34. ASCII කේතයෙහි (Code) 10000112 ලෙස ‘C’ අක්ෂරය දැක්වේ නම් ASCII කේතයෙහි ‘A’ අක්ෂරය තුල්‍ය වනුයේ කුමකට ද,
1. 1000002
2. 10000102
3. 10000002
4. 10001002
35. ගුරුවරයෙකු පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 35 ලෙස යතුරු පුවරුව භාවිතා කර පරිගණකයට ඇතුළු කරයි. පරිගණකයෙහි සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory) මෙම සංඛ්‍යා ද්වීමය ආකාරයෙන් ගබඩා කරයි. RAM හි ගබඩා කරන ලද සංඛ්‍යාව වනුයේ,
1. 1000102
2. 1001102
3. 1001112
4. 1000112
36. දශමය සංඛ්‍යා (Decimal Number) ක්රමයේ දී එක් සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා ද්වීමය කේතික දශමය (BCD – Binary Coded Decimal) මගින් බිටු 4 (4 Bits) ක් භාවිතා කරයි. පහත සඳහන් දෑ අතුරින් කුමක් ද්වීමය කීතික දශමයෙහි වලංගු බිටු මෝස්තරය (Bit Pattern) වන්නේ ද,
1. D
2. E
3. F
4. G
37. මෙගාබයිටයක (Megabyte) ඇතුළත් වනුයේ,
1. 26 Kilobytes
2. 220 Bytes
3. 106 Bytes
4. 220 Bytes
38. 1110002 ට තුල්‍ය වන දශමක සංඛ්‍යාව (Decimal Number) වනුයේ,
1. 7
2. 38
3. 56
4. 70
40. A910 හි අගයට තුල්‍ය වනුයේ,
1. 16910
2. 100110102
3. 12118
4. 1 සහ 3 වේ.
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.