මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න
01. මෙහෙයුම් පද්ධති (Operating Systems) පිළිබඳව පහත සඳ හන් වාක්‍ය සලකා බලන්න,
ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වනුයේ,
02. දෘඩ තැටිය (Hard Disk) "ඛණ්ඩනීකරණය" (Fragmentation) වීම නිසා ඇතිවන ප්‍රථිඵලය වඩාත් හොඳින් විස්තර වනුයේ
03. උපයෝගීතා (Utility) වැඩසටහනකට උදාහරණයක් නොවන්නේ,
04. ගොනුවක් (File) සකස් කිරීමේදී එක්වරම mouse එක ක්‍රියාවිරහිත විය. එය ගබඩා කිරීම සඳහා ඔබට ගතහැකි ක්‍රියාමාර්ගය වනුයේ,
05. කමල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Engineering / Construction) රැකියාවේ නියැලෙන පුද්ගලයෙකි. ඔහුට තම කටයුතු සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය උපකාරී වන අවස්ථා වනුයේ,
a. CAD (Computer Aided Design) මෘදුකාංග භාවිතය b. පැතුරුම්පත් ආශ්‍රිත ගණනය කිරීම්
c. මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග සැකසීම
06. මධ්‍යගත වැඩසටහන් මගින් පොදුවේ පරිගණකය ඉටුකරනු ලබන අනෙකුත් කාර්‍යයන් පාලනය කිරීම අර්ථ දක්වනුයේ
08. පහත සඳහන් ප්‍රකාශ අතුරින් තොරතුරු පද්ධතියක් (Information System) පිළිබඳව සත්‍ය වනුයේ,
a. යෙදුම් මෘදුකාංග (Application Software) මගින් දත්ත, තොරතුරු බවට පරිවර්ථනය කරයි.
b. සම්පාදක මෘදුකාංග, සංස්කරණ මෘදුකාංග, විධාන පරිවර්ථක හා මෙහෙයුම් පද්ධති යනු පද්ධති මෘදුකාංගයි (System Software).
09. මෙගාබයිට් 2MB හි අන්තර්ගත වනුයේ,
10. පරිගණකයක කළමනාකරණය, කාර්ය සම්බන්ධීකරණය හා සම්පත් හවුලේ පරිහරණය යන ක%sයාවනට වගකිවයුත්තේ පහත සඳහන් ඒවා අතුරින් කවරක්ද?
11. පහත සඳහන් කාර්යය සලකන්න
මේවායින් මෙහෙයුම් පද්ධතියෙහි (Operating System) කාර්යය වනුයේ,
12. මෙහෙයුම් පද්ධතිය (Operating System),
ඉහත වගන්ති අතුරින් සත්‍ය වන්නේ,
13. පහත මෙහෙයුම් පද්ධති (Operating Systems) අතරින් රූපක තුරු මුහුණතක් (Graphical User Interface - GUI) අඩංගු නොවන මෙහෙයුම් පද්ධතියක් වන්නේ,
14. පහත මෙහෙයුම් පද්ධති (Operating Systems) අතුරින් නිදහස් හා විවෘත මෙහෙයුම් පද්ධතියක් වන්නේ,
15. පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මෘදුකාංග (Software) පද්ධතිය වනුයේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.