මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න
61. . e – Sri Lanka වැඩසටහනේ කාර්ය වන්නේ, (අන්තර්ජාලය ඇසුරිනි.)
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
62. නීත්‍යානුකූලව නොවන ලෙස අඩු මුදලකට තෙවන පාර්ශවයකින් (Third Party) සපයාගත් මෘදුකාංග පිටපතක් (Software Copy) ඔබේ පරිගණකයේ ස්ථාපනය (Install) කර තිබීම නිසා නීතිමය වශයෙන් ඔබට දඬුවම් ලැබිය හැක්කේ පහත සඳහන් කුමන නීතිමය ප්‍රතිපාදනය (Legal Policy) අනුවද,
63. අන්තර්ජාලයෙන් ලබාගත් ලිපියක් තම ව්‍යාපෘති ලේඛනයක (Project Documents) ඇතුලත් කළ සිසුවෙක් එය ලබා ගත් වෙබ් අඩවියේ නම අවසාන පිටුවේ සඳහන් කරන ලදී. මෙය නිදසුනක් වන්නේ,
64. MRI ස්කෑනර් යන්ත්‍රය යනු x- ray භාවිතා නොකර ශරීරයේ නොයෙකුත් කොටස් වල පින්තූර (Images) ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණයකි. මෙහි දිගු නාමය වනුයේ,
65. මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගෙන එහි ලෙඩ රෝග නිර්නය කිරීම සඳහා භාවිතා කළ හැකි ස්කෑනර් (Scanner) යන්ත්‍රයක් වනුයේ,
66. Telemedicine යනු තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ යෙදුමකි. පහත ප්‍රකාශ වලින් අසත්‍ය වනුයේ,
67. පරිගණකයක කළමනාකරණය, කාර්යය සම්බන්ධීකරණය, සම්පත් හවුලේ භාවිතා කිරීම යන ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ,
68. Telemedicine ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමේදී ඇතිවන බාධාවක් නොවන්නේ,
69. ඉගෙනීම හෝ ඉගැන්වීම තොරතුරු සන්නිවේදන මෘදුකාංග / උපාංග ඇසුරින් සිදු කිරීම වර්ථමාන්යේ දී මෙන්ම අනාගතයේදී ද අප සමාජයේ දැකිය හැකි නැඹුරුවකි. මේ සඳහා දිය හැකි පොදු වචනයක් වනුයේ,
70. පාසල් කළමණාකරන තොරතුරු පද්ධති මෘදුකාංගයක් (School Information Management System Software) මගින් හැසිරවිය නොහැකි ක්ෂේත්‍රයක් (Field) වන්නේ,
71. CAT ස්කෑනරය මගින් ශරීරයේ ඇති ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථි වල (ශරීරයේ ඇතුලත අවයව වල) විශාල වීම් සහ වෙනස් වීම් හඳුනා ගත හැකිය. නිදසුනක් ලෙස එහි පිළිකාවක් ද නොවන බව හඳුනා ගත හැකිය. මෙම ස්කෑනර් යන්ත්‍රයේ දිගු නාමය වනුයේ,
72. මෙහෙයුම් පද්ධතියක් (Operating System) පිළිබඳව සත්‍ය වගන්තිය වන්නේ,
73. නිමල් විසින් මහත් වෙහෙසක් දරා සකසන ලද නව මෘදුකාංගය (Software) වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වේ. ම්හුගේ මෘදුකාංගය නීත්‍යානුකූල නොවන (Illegally) ලෙස පිටපත් කර විකිණීම වැලැක් වීම සඳහා ඔහුට ලබා ගත හැකි නීතිමය ආවරණය කුමක්ද,
74. පහත සඳහන් මෙහෙයුම් පද්ධති (Operating Systems) අතුරින් රූපක අතුරු මුහුණත් (Graphical User Interfaces) නොපෙන්වනු ලබන මෙහෙයුම් පද්ධතියක් වන්නේ,
75. පහත සඳහන් මෙහෙයුම් පද්ධති (Operating Systems) අතුරින් නිදහස් (Free) හd විවෘත (Open) මෙහෙයුම් පද්ධතියක් වන්නේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.