මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න
76. කමල් මිලදී ගත් පරිගණකයේ යම් දෝෂයක් ඇති බව කාලාන්තරයක් යනවිට ඔහුට වැටහිණි. මෙම දෝෂය ඇත්තේ ඔහුගේ පරිගණකයේ ප්‍රොසෙසරයයේ (Processor) බව ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. නිමල් ඔහුගේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය (CPU – Central Processing Unit) විවෘත කළ අතර මව් පුවරුවේ ඇති ප්‍රොසෙසරය (Processor) සම්බන්ධ කිරීමේ සොකට්ටුවෙන් එය ඉවතට ගෙන එහි දූවිලි බැඳී තෙබෙනු දුටු ඔහු එය අතින් පිරිමැදීම සිදු කරන ලදී. මෙහිදී විය හැකි හානියක් වනුයේ,
77. මව් පුවරුව මත ඇති. ප්‍රොසෙසරය (Processor) උෂ්ණත්වය අවම කිරීම සඳහා යොදා ගත හැකි උපක්‍රමයක් නොවන්නේ,
78. අමල් දිනපතා ඔහුගේ විදේශගතව සිටින සොහොයුරාව අමතනුයේ අන්තර්ජාල දුරකථනය හරහාය (Internet Telephony). මෙහිදී ඔහු Skype නම් මෘදුකාංගය භාවිතා කරයි. ම්හු මෙම මෘදුකාංගය භාවිතා කරන අවස්ථාවේදී ඔහුගේ දුරකථන මාර්ගයේ දත්ත සම්ප්‍රේෂණ වේගය අඩුවීම හා පරිගණකයේ බලය අඩුවීම මගින් සිදුවිය හැකි දෝෂයක් වනුයේ ශබ්දය නිසිලෙස සම්ප්‍රේෂණය නොවීමයි. මෙහි ප%ථිඵලයක් විය නොහැක්කේ,
79. සමන් තම පරිගණකය ෆෝමැට් (Format) කර වින්ඩෝස් XP (Windows XP) ස්ථාපනය (Install) කළ පසු එමගින් යම් කාර්යයක නිරත වන විට එක්වරම නිල් පැහැති තිරයක සුදු පැහැති අකුරු සහිත Error Message එකක් මතුවුනි. එහි පහළ කොටසේ ‘Dumping to physical memory’ එකේ සිට සියය දක්වා දර්ශනය වී පරිගණකය නැවත ක්‍රියාත්මක (Restart) වේ. ඔහු කලින් ස්ථාපිත කර (Install) තිබුනේ Windows 2000 මෙහෙයුම් පද්ධතියයි. මෙහි දෝශය විය හැක්කේ,
80. වින්ඩෝස් ඩෙස්ක්ටොප් (Windows Desktop) එකක ඇති අයිකන (Icons) සම්බන්ධයෙන් සත්‍ය නොවනුයේ,
81. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් (Windows Operating System) ඇති පරිගණකයක ඇති ලිපි ගොනුවක් (Folder) අත්වැරදීමකින් මකා දමන (Delete) ලදී. මෙම ගොනුව මුල් තත්වයෙන්ම ලබා ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයක් වනුයේ,
82. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ( Windows Operating System ) පරිහරණය කරන විට වැඩිමනක් මෘදුකාංග ස්ථාපනය (Install) කර ගැනීම නිසා හෝ තමන්ගේම අයිකන (Icons) නිර්මාණය කිරීම නිසා පරිගණක තිරය (Desktop), අයිකන වලින් පිරීයාම ඇරඹෙයි. මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් වනුයේ,
83. සුපිරි පරිගණකවල (Super Computers) ප්‍රයෝජනයක් නොවන්නේ,
84. පරිගණකයේ ඇති "Quick Launch" විධානය මගින් සිදුවනුයේ,
85. ෆයර් ෆොක්ස්, ක්‍රෝම්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් උදාහරණ වන්නේ,
86. School net යනු ශ්‍රී ලංකාවේ ද්විතීයක පාසල් දහසක්, පරිගණක සම්පත් මධ්‍යස්ථාන සියයක් හා අධ්‍යාපනයට සම්බන්ධ තවත් ආයතන විශාල සංඛ්‍යාවක් යා කෙරෙන පරිගණක ජාලයකි. School net සඳහා උචිත වන්නේ පහත දක්වා ඇති කුමන ජාල ප්‍රරූපයද,
87. නව පරිගණකයක් සවිකර පරිගණක ක්‍රීඩා කරන පුද්ගලයෙකු එම ක්‍රීඩාවේ චලන සෙමින් සිදුවන බවට පැමිණිලි කරයි. මෙම ගැටලුව මග හරවා ගැනීම සඳහා පහත සඳහන් දෑ අතුරින් කුමක් ස්ථාපනය කළ යුතුද,
88. දත්ත ප්‍රවේශ වේගය (Access Speed) සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න.
89. සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM) යනු,
90. මෙහෙයුම් පද්ධතියකට (Operating System), මතකය (Memory) ඇතුළු කිරීමට උපකාරී වන පද්ධති මෘදුකාංගයක් (System Software) වන්නේ,
91. Recycle Bin වැඩසටහන භාවිත කරනුයේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.