76. ප්‍රවාහන ක්ෂේත්‍රයේදී (Transportation) තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) යොදාගැනීමේ අවස්ථාවක් නොවන්නේ,
- මගී ආසන වෙන් කිරීම (Seat Booking)
- රථ වාහන පාලනය (Traffic Control)
- දුරස්ථ ප්‍රවාහනය (Distance Transport)
- වාහන හා සේවක පිරිසගේ කාලසටහන් පවත්වා ගෙන යාම
77. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී (Health) නවීන රෝහල් වල තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT`) භාවිතා කරයි. මෙහිදී භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක් (Scan Machine) නොවන්නේ,
- MRI (Magnetic Resonance Image)
- CT (Computed Tomography)
- ECG (Electrocardiograms / Graphs)
- ECT (Electrocardiograms Tomography)
78. ප්‍රථම ගණක යන්ත්‍රය වනුයේ,
- එනැයික් (ENIAC)
- එඩ්වැක් (EDVAC)
- විශ්ලේශන යන්ත්‍රය (Analytical Engine)
- ඇබකසය (Abacus)
79. PC යනුවෙන් හඳුන්වනුයේ,
- නිර්දෝෂ පරිගණක (Perfect Computer)
- පුද්ගලික පරිගණක (Personal Computer)
- මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධක (Printer Connector)
- අත්ල පරිගණක (Palm Computer)
80. ඉංජිනේරු විද්‍යාවේදී (Engineering) පරිගණක ආධාරක සැලසුම්කරණය (CAD) යොදා ගනියි. මෙහිදී යොදාගත හැකි මෘදුකාංග (Software) නොවන්නේ,
- Auto CAD
- 3D Max
- Adobe Premier
- Maya
81. ඉංජිනේරු විද්‍යාවව (Engineering) සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතා කළ හැකිය. මෙහිදී භාවිතා කරන CAM යන්නෙහි තේරුම වනුයේ,
- පරිගණක සහායක වෙළඳාම (Computer Aided Marketing)
- පරිගණක සහායක කළමනාකරණය (Computer Aided Management)
- පරිගණක සහායක නිර්මාණය (Computer Aided Manufacturing)
- පරිගණක සහායක තැනීම (Computer Aided Making)
82. නූතන පරිගණක වල මූලික සංකල්ප ක්‍රමවත්වදක්වනු ලැබුවේ,
- Blacise Pascal
- Charles Babbage
- Ada Lovelance
- Gottfried Leibitz
83. ට්‍රාන්සිස්ටරය (Transistor) මුල් වරට සොයා ගනු ලැබූ වර්ෂය වනුයේ,
- 1950
- 1920
- 1940
- 1980
84. ප්‍රථම වෙබ් බ්‍රව්සරය (Web Browser) හඳුන්වනු ලබන්නේ,
- Google
- Internet Explorer (IE)
- Firefox
- Mosaic
85. ABC යනුවෙන් හැඳින්වෙනුයේ,
- Analog Binary Computer
- All Booting Computer
- Atanasoft and Clifford Berry Computer
- Analytical Binary Computer
86. 4004 සහ 8008 ක්ෂුද්‍ර සකසන (Micro Processor) හඳුන්වා දුන් සමාගම වනුයේ,
- Intel
- IBM
- Nintendo
- Apple
87. ගණනය කිරීමේ ආකාරය අනුව පරිගණක වර්ගීකරණය කල හැකිය. මෙසේ වර්ගීකරණයට අයත් නොවන්නේ,
- සංඛ්‍යාංක පරිගණක (Digital Computer)
- ප්‍රතිසම පරිගණක (Analog Computer)
- ක්ෂුද්‍ර පරිගණක (Micro Computer)
- මුහුන් පරිගණක (Hybrid Computer)
88. ප්‍රථම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිගණකය (Digital Electronic Computer) නිපදවන ලද්දේ,
- Charles Babbage
- John V Atanasoft
- Howard Aiken
- Tim Berners Lee
89. Macintosh පුද්ගල පරිගණකය හඳුන්වා දෙන ලද්දේ කුමන ආයතනය මගින් ද,
- Intel
- IBM
- Apple
- Nintendo
90. සංඛ්‍යාංක පරිගණකය (Digital Computer) පිළිබඳව අසත්‍ය වනුයේ,
- සංඛ්‍යාංක පරිගණකයක් මගින් අවශ තරම් දශම ස්ථාන සැලකීමෙන් කැමති මට්ටමක නිරවද්‍ය තාවයකින් (accuracy) ලබා ගත හැකි වීමයි.
- වෙළඳ ව්‍යාපාර යෙදීම් (Business Applications) සඳහා වඩාත් සුදුසුය.
- වියදම අඩුය.
- ක්‍රමලේඛනය (Programing) කිරීම ඉතාමත්ම සංකීර්ණය (complex).
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න....