11. <HTML>
<HEAD>
<TITLE></TITLE>
</HEAD>
<BODY>
<B>Hello</B>
<I>Hello</I>
<U>Hello</U>
<BIG>Hello</BIG>
<SMALL>Hello</SMALL>
<SUB>Hello</SUB>
<SUP>Hello</SUP>
</BODY>
</HTML>
පිළිවෙලින් Hello , Hello, Hello , Hello, Hello සහ පහලින් Hello , ඉහළින් Hello ලෙස වෙබ් පිටුවේ ප්රතිදානය කරයි.
12. <HTML>
<HEAD>
<TITLE>Subscript & Superscript</TITLE>
</HEAD>
<BODY>
10<SUP>2</SUP><BR>
CO<SUB>2</SUB>
</BODY>
</HTML>
102 සහ CO2 ලෙස වෙබ් පිටුවේ ප්රතිදානය කරයි.
13. <HTML>
<HEAD>
<TITLE> </TITLE>
</HEAD>
<BODY>
<FONT face = \"Times New Roman\"> I\'m Sri Lankan </FONT> <BR>
<FONT face = \"Calibri\"> I\'m Sri Lankan </FONT> <BR>
<FONT face = \"Aharoni\"> I\'m Sri Lankan </FONT> <BR>
</BODY>
</HTML>
අක්ෂර වර්ගය පිළිවෙලින් Times New Roman , Calibri , Aharoni ලෙස වෙබ් පිටුවේ පෙන්නුම් කරයි. BR යොදා ඇති බැවින් පේළි වෙන් කර දිස්වේ.
14. <HTML>
<HEAD>
<TITLE></TITLE>
</HEAD>
<BODY>
<FONT Color = \"Red\"> Hello </FONT> <BR>
<FONT Color = \"Green\"> Hello </FONT> <BR>
</BODY>
</HTML>
රතු වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් Hello ලෙස වෙබ් පිටුවේ දර්ශනය වේ.
15. <HTML>
<HEAD>
<TITLE></TITLE>
</HEAD>
<BODY>
<FONT size = 1> Hello </FONT> <BR>
<FONT size = 3> Hello </FONT><BR>
<FONT size = 7> Hello </FONT><BR>
</BODY>
</HTML>
පිළිවෙලින් 1, 3, 7 ලෙස අක්ෂර ප්රමාණයෙන් Helo , වෙබ් පිටුවේ දර්ශනය කරනු ලබයි.
16. <HTML>
<HEAD>
<TITLE> </TITLE>
</HEAD>
<BODY>
Hi <BLOCKQUOTE> This tag displays the text block indented and as a separate paragraph.
</BLOCKQUOTE>
</BODY>
</HTML>
BLOCKQUOTE මගින් විශේෂ ප්රකාශ ඉස්මතු කර දක්වයි.
17. <HTML>
<HEAD>
<TITLE> Pre - formatted text </TITLE>
</HEAD>
<BODY>
<PRE>
When displayed this text
will look exactly
</PRE>
as it does here ....
</BODY>
</HTML>
PRE මගින් මූලාශ්ර ගොනුවේ ලියන ලද ආකාරයටම වෙබ් පිටුවේ ද දිස්වේ.
18. <HTML>
<HEAD>
<TITLE> </TITLE>
</HEAD>
<BODY>
This is my page
<ADDRESS> I can be contacted at info@yahoo.com</ADDRESS>
</BODY>
</HTML>
වෙබ් පිටුවක විද්යුත් තැපැල් ලිපිනයක් ලිවීමට ADDRESS යොදා ගනියි. විශේෂයෙන් අකුරු ඇල කර දක්වයි.
19. <HTML>
<HEAD>
<TIT </TITLE>
</HEAD>
<BODY>
<IMG SRC=\"Sigiriya_Drawing.jpg\">
</BODY>
</HTML>
වෙබ් පිටුවට රූපයක් ඇතුලත් කිරීමට යොදා ගනු ලබන කේතයකි. වෙබ් පිටුව් පරිගණකයේ තැන්පත් කර ඇති ස්ථානයේම මෙම රූපය ද තැන්පත් කර ඇත.
20. <HTML>
<HEAD>
<TITLE> </TITLE>
</HEAD>
<BODY>
<IMG SRC=\"D:\\Softwares\\Sigiriya_Drawing.jpg\" ALT=\"Image of Polonnaruwa\">
</BODY>
</HTML>
වෙබ් පිටුවට රූපයක් ඇතුලත් කිරීමට යොදා ගනු ලබන කේතයකි. වෙබ් පිටුව් පරිගණකයේ තැන්පත් කර ඇති ස්ථානය වෙනස් ය. රූපය පූරණය නොවන අවස්ථා වල දී විකල්පයක් ලෙස වාක්ය ඛණ්ඩයක් යොදා ඇත.
21. <HTML>
<HEAD>
<TITLE> </TITLE>
</HEAD>
<BODY>
<FONT face = \"Times New Roman\" color = \"Red\" size = 6> I\'m Sri Lankan </FONT> <BR>
</BODY>
</HTML>
Times New Roman විලාසිතාවෙන් යුතු අක්ෂර ප්රමාණය 6 කින් යුතු රතු වර්ණයෙන් යුතු අක්ෂර වෙබ් පිටුවෙහි දර්ශණය වේ.
22. <HTML>
<HEAD>
<TITLE></TITLE>
</HEAD>
<BODY>
<H1>Font size, color & face</H1>
<FONT SIZE=4 COLOR=”Red”>This font is in Red</FONT><BR>
<FONT SIZE=6 FACE=\"Calibri\">This font is in size 6 and calibri style</FONT><BR>
<FONT SIZE=3 COLOR=”black”>This font is in size 3 and Black color</FONT>
</BODY>
</HTML>
Font size, color & face ලෙස විශාලතම අක්ෂර වලින් පෙන්නුම් කරන ලද අතර පිළිවෙලින් 4, 6 ,3 ප්රමාණයෙන් රතු වර්ණයෙන්, කළු වර්ණයෙන් අක්ෂර විවිධ විලාසිතාවන් වෙබ් පිටුවේ දර්ශණය වේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.