Edit Menu
Form යමත ඇති Object Copy කිරිම, Cut කිරිම ආදිය සිදු කිරිම සඳහා මෙම විධාන ගොනුව භාවිතයට ගැනේ. Copy හෝ Cut කිරිමට අවශ්‍ය ඔබ්ජෙක්ට් තෝරා Edit ---> Copy ඉන්පසු පිටපත ලබා ගත යුතු ස්ථානය තෝරා Edit ---> Paste යන විධානය ලබා දෙන්න.
Aligning the Controls
Control /Object වල පිහිටීම වෙනස් කිරිමට අවශ්‍ය පහසුකම් VB වලදි Format Menu එකෙහිදි ලබාදි ඇත. Control Align කිරිමට පෙර එම Control සියල්ල Select කරගත යුතුය. Ctrl Keyඑක Press කර Mouse එක Control මත Click කිරිමෙන් Control Select කරගත හැකිය. මෙහිදි එක Control එකක් නිල්පැහැති කොටු ඇතිව Select වේ. එසේ නිල් පැහැති කොටු ඇතිව Select වු Control එකට අදාලව අනෙක් Control වෙනස් වීම සිදුවේ.
Format ---> Align
Left - Control වමට ALIGN වේ.
Right - Control දකුණට ALIGN වේ.
Format ---> Make Same Size
Control - සියලූම Control එකම ප්‍රමාණයකට සකස් කරගැනිම සඳහා භාවිතා කල හැකිය.
With - පළල එක හා සමාන කරයි.
Height - උස එක හා සමාන කරයි.
Both -උස සහ පළල යන දෙනම එකවර සමාන කරගනියි.
Format ---> Centerinform
Control Form එක මත Center කිරිමට භාවිතා කරයි.
Horizontally - තිරස්ව Form එක තුල Center වේ.
Vertically - සිරස්ව Form එක තුල Center
Run
වැඩසටහනක් සකස් කර අවසානයේ එය නිසි පරිදි ක්‍රියාකරන්නේද යන්න පරිකෂා කර බැලිය යුතුය.මේ සඳහා Run යන විධානය යොදා ගනියි.
Run ---> Start
Program නිර්මාණය කරන ආකාරය.
Program එකක් නිර්මාණයේදි පියවරවල් තුනක් අනුගමනය කල යුතුය. එනම්,
Example 01
මෙහිදි Show Button එක Click කිරිමේදි Label එක මත welcome යන්න පෙන්විය යුතුය. එමෙන්ම Exit Button එක Click කිරිමේදි වැඩසටහන තිරයෙන් ඉවත් විය යුතුය.
ප්‍රථමයෙන්ම මේ සඳහා අවශ්‍ය Form ය නිර්මාණය කර ගෙන එහි ඇති Object වල Propery වෙනස් කරගන්න.
දැන් Code Window එක ලබා ගෙන ක්‍රියාව සිදු කල යුතු Object එක තෝරාගන්න. මෙහිදී නම් Show Command Button ය තෝරා ගන්න.
ඉන්පසු එම Object එකට අදාල Event එක තෝරාගන්න. Command Button ය Click කල පසු වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බැවින් Event එක Click විය යුතුය. Code Window එකෙහි දකුණු පස කොටුවෙන් එය තෝරා ගත හැකිය.
එවිට එම Event එකට අදාල Procedure එක පෙන්නුම් කරනු ලබයි
PrivateSub cmdShow_Click()
End Sub
දැන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය Cording ලියාදක්වන්න. මෙහිදි නම් විය යුත්තේ Label එක මත welcome යන්න පෙන්වීමයි. එනම් මෙහිදි Label එකෙහි Caption Propertyඑක welcome යන්න සමාන කල යුතුය. Object එක සහ Property එක (.)මගින් වෙන්කරයි.
lblshow.caption = "welcome"
යම් දෙයකට Value(ඉලක්කම්) ලබා දීමේදී එම අගය කෙලින්ම ලබා දිය හැකි අතර String (අකුරු) ලබාදිමේදි “ ” තුල ලිවිය යුතුය.
Private Sub cmdShow_Click()
lblShow.Caption = “welcome”
End Sub
Private Sub cmdExit_Clict ()
End
End Sub
අකුරුක් ලෙස කිසියම් අවස්ථාවක අගයක් ලබා දී ඇත්නම් එම අගය ගණනය කල හැකි සංඛ්‍යාවක් බවට පත් කිරීමට භාවිතා කරයි.
යොදන ආකාරය Val (String)
Exercise
පහත පරිදි Form එකක් Desingකරන්න.
1.එය ක්‍රියාත්මක කල පසු අදාල නම හා එක් එක් විශයන්ට අයත් ලකුණු ඇතුලත් කල හැකි විය යුතුය.
2.Display Button එක Click කල විට ළකුණු වල එකතුව Total Text Box එකෙහි පෙන්විය යුතුය.
3.එසේම Display Button එක Click කල විට ළකුණු වල සාමාන්‍යය Average Text Boxඑකෙහි දැක්විය යුතුය.
4. Clear Button එක Click කල විට සියල්ලම මැකි යා යුතුය.
5.Exit Button එක Click කල විට Program එකෙන් ඉවත් විය යුතුය.
Cording
Private Sub cmdDisplay_Click ()
txtAverage.text = val (txtTotal.text)/3
End Sub
Private Sub cmdClear_Click ()
txtName.text = “”
txtVB.text = “”
txtWord.text = “”
txtExcel.text = “”
txtTotal.text = “”
txtAverage.text = “”
End Sub
Private Sub cmdExit_Click ()
End
End Sub