Variable
පරිගණක වැඩ සටහන් සකස් කරන විට පරිගණක මතකයේ අපට අවශ්‍යය දත්ත තබා ගැනීම සදහා ඉඩ වෙන්කරගැනිම සිදු වේ. මෙසේ පරිගණක මතකයේ වෙන් කරගන්නා ලද ඉඩක් Variable භෙවත් විචල්‍යක් ලෙස භදුන්වයි. Variable වෙන් කරගැනීමේදී අකූරු, සංඛ්‍යා දින යනාදී වශයෙන් ඵ් ඵ් වර්ග සඳභා පරිගණක මතකයේ වෙන් වෙන්ව ඉඩ වෙන්කර ගත යුතූය. විචල්‍යයක ඇති අගයන් ඕනෑම අවස්ථාවක වෙනස් කලභැකිය. යම් අවස්ථාවක විවල්‍යයකට අළුත්අගයක් ඇතූල් කලවිට පැරණි අගය ස්වයංක්‍රිවම මැකි අළුත් අගය ඵභි ලැගූම් ගනී. විචල්‍යයක විශේෂ ලක්ෂණයන් දෙකක් ඇත.
Variable වෙන්කරගන්නා ආකාරය
Dim යනු මතකයේ ඉඩ වෙන්කර දෙන ලෙස ඉල්ලා සිටීම සදභා Visual Basic භාෂාවේ භාවිතා කරන පදයකි.
මෙම පදය යොද මීලඟට වෙන්කරන ඉඩ සඳභා නමක් ලබාදිය යුතූය. මෙහිදි අපට අවශ්‍ය ඕනැම නමක් ලබා දිය හැකිය.
ඉන් පසුව ඉඩ වෙන්කරන ලද්දේ කුමන වර්ගයේ දත්ත තැන්පත් කීමටද යන්න දැක්විය යුතූය. මෙහිදි අපට Visual Basic Data Type පිලිබඳව අවබෝධයක් ලබා තිඛීම අවශ්‍යවෙයි. ඒ සදහා මූලීක අවබෝධයක් පහත ලබා දී ඇති දත්ත වර්ගයන්ගෙන් ලබා ගත හැකිය.
Visual Basic Data Types සඳභා උදාභරණ කීපයක්
Integer - පුර්ණ සංඛ්‍යා ඇතුල් කර ගැනිම සඳහා භාවිතා කරයි.
Single - දශම සහිත සංඛ්‍යා ඇතුල් කිරිම සඳහා භාවිතා කරයි.
String - සියළුම සංඛ්‍යා අකුරු සහ වෙනත් සංකේත ආදිය මෙහි ඇතුලත් කර තබා ගත හැකිය. මෙහිදි ඇතල් කරනු ලබන සංඛ්‍යා ගණනය සඳහා යොදා ගත නොහැක.
Currency - මුදල්මය අගයන් ඇතුල් කර ගැනිම සඳහා භාවිතා කරයි.
Date - දින ඇතුල් කර ගැනිම සඳහා භාවිතා කරයි.
Boolean - සත්‍ය හෝ අසත්‍ය යන අවස්ථා දෙක පමණක් ඇති දත්ත මෙහිදි ඇතුල් කරනු ලබයි.
නම ඇතුල් කිරිම සඳහා මතකයේ ඉඩක්ද ළකුණු ඇතුල් කිරිම සඳහා මතකයේ ඉඩක්ද පහත වෙන් කර ඇත.
Dim Name as String
Dim Marks as Integer
විචල්‍යයක් සඳහා නමක් යොදන ව්ට පිලිපැදි යුතූ නීතීන් සමුහයක් ඇත.
Message Box
පරිගණක වැඩසටහන භාවිතා කරන්නාට යම් Message එකක් තිරය මත පෙන්විම සඳහා මෙම Function එක භාවිතා කරනු ලබයි. එය පහත දක්වා ඇත.
Msgbox (Message, Button, Title)
Message - User ට පෙන්විය යුතු Message එක මෙහි දිය යුතුය.
Button - Message Box එක තුල පෙන්විය Button එක හා Message Box එක තුල පෙන්විය යුතු Icon එක මෙම ස්ථානයෙන් ලබා දිය යුතුය.
Title - Message Box එකෙහි
Example
Private Sub cmdMessage_Click()
MsgBox "Sorry", vbCritical, "Good Morning"
End Sub
Example
Private Sub cmdMessage_Click()
MsgBox "Sorry", vbCritical, "Good Morning"
End Sub
Revision
Command Button Click කල පසු Text Box යක පසුබිමෙහි වර්ණය වෙනස් කිරිම සඳහා වැඩසටහනක් ලියන්න
Private Sub Command_Click()
TxtColor.BackColor = VBRed
End Sub
Font Command button ය Click කල විට Text Box තුල ලියා ඇති වචනයෙහි පාට හා ප්‍රමාණය වෙනස් කිරිම සඳහා වැඩසටහනක් ලියන්න.
Private Sub Command_Click()
TxtColor.ForeColor = VBRed
TxtColor.FontSize = 16
End Sub
Command Button ය Click කල Label එකක පසුබිම් වර්ණය හා Label ය වෙනස් කිරිම සඳහා වැඩසටහනක් ලියන්න.
Private Sub Command_Click()
Lbl1.Caption = “Good Morning”
Lbl1.BackColor = VBRed
End Sub