ශ්‍රී ලංකාව විශාලත්වයෙන් වර්ග කි.මි 65525 ක් පමණ වෙයි. ශ්‍රි ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 55 හා 9 51 වන අතර නැගෙනහිර දේෂාංශ 79 42 හා81 52 අතර වෙයි. දිගින් ති.මි 432 ක්ද පළලින් කි.මි 224 ක්ද වන අතර ප්‍රධාන දූපත් 14කින් සමන්විත වේ.
කන්ද | උස මීටර් |
පිදුරුතලාගල | 2525 m |
කිරිගල්පොත්ත | 2395 m |
තොටපෙල කන්ද | 2358 m |
සමනල කන්ද | 2224 m |
නමුණුකුල කන්ද | 2036 m |
නකල්ස් කදු | 1863 m |
ගොන්ගල කන්ද | 1359 m |
රිටිගල කන්ද | 752 m |
කුකුළුගල කන්ද | 701 m |
කොකාගල කන්ද | 687 m |
හිනිදුම කන්ද | 661 m |
නුවරගල කන්ද | 658 m |
ගෝවින්දහෙල කන්ද | 558 m |
කතරගම කන්ද | 424 m |
ගඟ | ආරම්භක ස්ථානය | මුහුදට වැටෙන ස්ථනය | දිග කි.මි |
මහවැලි ගඟ | හැටන් | ත්රි කුණාමලය | 335 km |
කළා ඹය | ඹබරගොල්ල කදු | කල්පිටිය | 148 km |
වලවේ ගඟ | සමනල කන්ද | අමිබලන්තොට | 137 km |
කිරිදි ඹය | නමුණු කුල කදු | කිරින්ද | 117 km |
කළු ගඟ | සමනල කදු | කළුතර | 129 km |
නිල්වලා ගඟ | රක්වාන කදු | මාතර | 80 km |
කුඹුක්කන් ඹය | මඩොල්සිමේ කදු | කුමණ | 116 km |
ගල් ඹය | හේවාඑළිය කදු | මඩකලපුව | 108 km |
මාදුරු ඹය | කුරුගල කදු | කල් කුඩා | 136 km |
ගිං ගඟ | ඹබරගල කදු | ගාල්ල | 113 km |
දැදුරු ඹය | මොරෝන් කදු | හලාවත | 142 km |
මා ඹය | රාක්ෂව කදු | කොචිචිකඩේ අසලින් | 134 km |
මල්වතු ඹය | දඹුලු ප්රුදේශයෙන් | අරිප්පුව අසලින් | 165 km |
කැළණි ගඟ | සමනල කන්ද | කොළඹ | 145 km |
මී ඹය කුඩා | මඩගල කන්ද | පුත්තලම | 109 km |
යාන් ඹය | සීගිරි කදු | පුල්මුඩේ | 142 km |
මැණික් ගඟ | නමුණුකුල කදු | යාල | 114 km |
දිය ඇල්ලේ නම | පිහිටි ගංගාව | උස මීටර් |
ඹබරකන්ද ඇල්ල | කිරිදි ඹය | 241 m |
කුරුදු ඹය ඇල්ල | මහවැලි ගඟ | 189 m |
දියලුම ඇල්ල | කිරිදි ඹය | 171 m |
කිරිදි ඹය ඇල්ල | කළු ගඟ | 106 m |
රමිබොඩ ඇල්ල | මහවැලි ගඟ | 100 m |
ලක්ෂපාන ඇල්ල | කැලණි ගඟ | 115 m |
නවරත්න ඇල්ල | මහවැලි ගඟ | 109 m |
ඇබර්ඩීන් ඇල්ල | කැලණි ගඟ | 90 m |
ඩෙවෝන් ඇල්ල | මහවැලි ගඟ | 86 m |
සෙන්ට් ක්ලෙයාර් | මහවැලි ගඟ | 73 m |
දුන්හිද ඇල්ල | මහවැලි ගඟ | 58 m |
බෝපත් ඇල්ල | කළු ගඟ | 30 m |
රාවනා ඇල්ල | මහවැලි ගඟ | 49 m |