අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍යපෙළ)විභාගය -දෙසැම්බර් 2015
විද්‍යාව I(පැයඑකයි)
- දිලීරවලට පොදු ලක්ෂණයක් නොවන්නේ ,
- විෂමපෝෂී වීම
- තලසාකාර දේහ දැරීම
- හරිතප්‍රද සහිතවීම
- බොහෝ පරිසර තත්ත්ව යටතේ ජීවත්වීම
- බැක්ටීරියාවකට හා වයිරසයකට පොදු ලක්ෂණයක් වන්නේ ,
- සංවිධානයවූ න්‍යෂ්ටියක් තිබීම
- හිස සහ වලිගය ලෙස සිරුර කොටස් දෙකකට බෙදීම
- එන්සයිම අඩංගු වීම
- ප්‍රජනනය
- ශාක පත්‍රයක පිෂ්ටය සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තැබිය යුතු අවම කාලය ,
- දිනඑකයි.
- දිනඑකහමාරයි
- දිනදෙකයි
- දිනතුනයි
- සර්ව දායකයාගේ රුධිර ගණය කුමක්ද?
- A
- B
- AB
- O
- ප්‍රෝටීන ජීර්ණය අාරම්භ වන්නේ ,
- මුඛයේදී
- අාමාශයේදී
- අග්න්‍යාශයේදී
- කුඩා අන්ත්‍රයේදී
- නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල අඩංගු වන සංඝටකය වන්නේ,
- ප්ලාස්මප්‍රෝටීන්
- යූරියා
- ග්ලූකෝස්
- රුධිරසෙෙල
- මයලීන් කොපුවල ප්‍රයෝජනය වන්නේ,
- ස්නායු සෙෙල විජලනයෙන් අාරක්ෂා කිරීම
- ස්නායු සෙෙලවලට පෝෂණය ලබාදීම
- ස්නායු සෙෙලවල අාවේග සන්නයන වේගය වැඩිකිරීම
- ස්නායු සෙෙල රෝග කාරකවලින් අාරක්ෂා කිරීම
- වර්ෂාපතන ප්‍රමාණය මනිනු ලබන උපකරණය
- පාන මානයයි.
- වර්ෂා මානයයි.
- සූර්ය දිප්ත මානයයි.
- උෂ්ණත්වමානයයි.
- ස්නායු සෙෙලවල දර්ශීය සෙෙලය වන්නේ,
- චාලක නියුරෝනය
- සංවේදක නියුරෝනය
- අන්තර්හාර නියුරෝනය
- මිශ්‍ර නියුරෝනය
- බැර ලෝහ වැනි ද්‍රව්‍ය වැඩි වශයෙන් තැන්පත් වන්නේ අාහාර දාමවල කුමන පුරුකේ ද?
- පළමු පුරුක
- දෙවන පුරුක
- තෙවන පුරුක
- සිව්වන පුරුක
- අැමීබා යනු,
- වෙෙරසයකි
- දිලීරයකි
- ප්‍රොටොසෝවෙකි
- බැක්ටීරියාවකි
- සෙෙලයක් ප්‍රථම වතාව ට නිරීක්ෂණය කළේ,
- රොබට් හුක්
- ගැලීලියෝ ගැලීලි
- ජොහැන්නස් ගුටෙන්බර්ග්
- ෆ්‍රැන්සිස්කෝ රෙඩී
- විලීන NaCl ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කළ විට පිටවන වායුව හා එම වායුව පිටවන ඉලෙක්ට්‍රෝඩය පිළිවෙළින් අැති වරණය වන්නේ,
- අැනෝඩය,Cl වායුව
- කැතෝඩය,Cl වායුව
- H වායුව,අැනෝඩය
- Cl වායුව,අැනෝඩය
- බැසෝල්ට්,
- අාග්නේය පාෂාණයකි
- විපරිත පාෂාණයකි
- අවසාදිත පාෂාණයකි
- ඉහත එකක්වත් නො වේ
- ජලයේ ගබඩාකර තබන මූල ද්‍රව්‍යයේ රසායනික සංකේතය වන්නේ,
- P
- Na
- Ca
- O
- යම් ද්‍රාවණයකට pH කඩදාසියක් දැමූ විට තද රතු පැහැය ට හැරුණි. එය,
- භෂ්මයකි
- අම්ලයකි
- ලවණයකි
- උදාසීනද්‍රව්‍යයකි
- එකිනෙක සංයෝජනය නොවන මූලද්‍රව්‍යය යුගලක් වන්නේ,
- H,O
- C,O
- Na,K
- H,Cl
- පරමාණුක ක්‍රමාංකය 8ක් වන මූල ද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකය,
- 8
- 16
- 17
- කිවනොහැක
- වායු ගෝලය හා ලුණු ද්‍රාවණය පිළිවෙළින්,
- සමජාතීයමිශ්‍රණ, සමජාතීයමිශ්‍රණ
- සමජාතීයමිශ්‍රණ, විසමජාතීයමිශ්‍රණ
- විසමජාතීයමිශ්‍රණ, සමජාතීයමිශ්‍රණ
- විසමජාතීයමිශ්‍රණ, විසමජාතීයමිශ්‍රණ
- කාබනික ද්‍රාවකයක් වන්නේ,
- එතනෝල්
- කාබන්ඩයිසල්ෆයිඩ්
- ජලය
- ඉහත එකක්වත් නොවේ
- කාබන්වල බහුරූපී අවස්ථාවක් නොවන්නේ,
- මිනිරන්
- කෝක්
- දියමන්ති
- ගල් අගුරු
- විරංජන කුඩු සැකසීම ට භාවිතවන වායුව
- Cl
- H
- Ne
- F
- NaOH මවුල 0.2ක බර, (Na=23,O=16,H=1)
- 40kg
- 40g
- 8g
- 0.08N
- පරමාණුක ක්‍රමාංකය 11වන මූල ද්‍රව්‍යය සාදන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය,
- 8,3
- 2,9
- 2,8,1
- 2,8
- පරිණාමකයක පොටවල් 600 කින් යුත්ප්‍රාථමික දගරය ට 200V සැපයූ විට 20V ප්‍රතිදානය වේ නම් ද්වීතීයික දගරයේ පොටවල් ගණන,
- 600
- 60
- 240
- 30
- වෘත්තාකාර මාර්ගයක එ්කාකාර වේගයකින් ගමන් කරන වාහනයක ප්‍රවේගය,
- එ්කාකාරය.
- සැමවිටම වෙනස්වේ
- ක්‍රමයෙන් අඩුවේ
- දත්ත ප්‍රමාණවත් නැත
- අත්කාචය ලෙස භාවීත කරන්නේ,
- අවතල කාචයකි
- අවතල දර්පණයකි
- උත්තල කාචයකි
- උත්තල දර්පණයකි
- කුරුළු පිහාටුවක් හා ඊයම් බෝලයක් උස් ගොඩනැගිල්ලක සිට එක්වර අතහැරිය විට,
- කුරුළුපිහාටුව පළමුව වැටේ
- ඊයම්බෝලය පළමුව වැටේ
- කුරුළුපිහාටුව හා ඊයම්බෝලය එකවර වැටේ
- ඉහත එකක්වත් නොවේ
- වෝල්ට් මීටරයක් හා අැමීටරයක් පර්පථයක ට සම්බන්ධ කරනුයේ,
- ශ්‍රේණිගතවය
- සමාන්තරගතවය
- වෝල්ට් මීටරය ශ්‍රේණිගතව හා අැමීටරය සමාන්තරගතවය
- වෝල්ට් මීටරය සමාන්තරගතව හා අැමීටරය ශ්‍රේණිගතවය
- උත්තල කාචයකින් අනන්තයේ ප්‍රතිබිම්බයක් සෑදීම ට වස්තුව තැබිය යුත්තේ,
- නාභියේ
- ප්‍රකාශ කේන්ද්‍රය මත
- නාභි දුර මෙන් දෙගුණයක් දුරින්
- නාභියත් ප්‍රකාශ කේන්ද්‍රය ත් අතර
- ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය රදා නොපවතින සාධකය වන්නේ,
- උස
- ගුරුත්වජ ත්වරණය
- වස්තුවේ ස්කන්ධය
- වස්තුවේ ඝනත්වය
- දුර මනින සම්මත එ්කකය,
- km
- m
- mm
- cm
- අාලෝකය විරල මාධ්‍යයක ට අැතුළු වන විට,
- සංඛාතය අඩු වේ
- සංඛ්‍යාතය වැඩි වේ
- තරංග අායාමය අඩු වේ
- තරංග අායාමය වැඩි වේ
- අානත තලයක් නො වන්නේ,
- ඉනිමග
- තරප්පුව
- ඉස්කුරුප්පු නියන
- ඉස්කුරුප්පු අැණය
- ජලාශයක දෘශ්‍ය ගැඹුර 18m ද ජලයේ ව. අංකය 4/3 ද නම් සත්‍ය ගැඹුර,
- 24m
- 12m
- 6m
- 48m
- ලංකාවේ පවතින වකුගඩු රෝගය ට හේතුව වන්නේ,
- ක්ෂාර ලෝහ
- කාබනික ද්‍රව්‍ය
- යූරියා
- බැරලෝහ
- ලංකාව තුළ පැවති පරිසරය ට හානිකර ගොවිතැන් ක්‍රමය,
- ශෂ්‍ය මාරු ගොවිතැන
- සත්ත්ව බෝග මාරු ගොවිතැන
- සංරක්ෂණ ගොවිතැන
- හේන් ගොවිතැන
- ජලාෂවල ට රසායනික ද්‍රව්‍ය එක්වීමේ අහිතකර ප්‍රතිඵලයක් නො වන්නේ,
- ජලාෂ සුපෝෂණය
- ජලය අපවිත්‍ර වීම
- මදුරු කීටයන් විනාශ වීම
- අප්‍රසන්න ගන්ධයක් නිකුත් වීම
- වර්තමානය පරිසර දූෂණය ට එක් වූ නව දූෂක වර්ගය,
- කෘෂි රසායන
- SO2
- CO2
- ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය
- අධිවේගී මාර්ගයක ප්‍රධාන අහිතකර බලපෑමක් වන්නේ,
- ප්‍රවාහනය වේගවත් වීම
- පරිසර පද්ධති විනාශ වීම
- ජලජ ජීවීන් විනාශ වීම
- රිය අනතුරු බහුල වීම
පිළිතුරු
- 3
- 4
- 3
- 4
- 2
- 2
- 3
- 2
- 1
- 4
- 3
- 1
- 4
- 1
- 1
- 2
- 3
- 4
- 3
- 1
- සියල්ල ම
- 1
- 4
- 4
- 2
- 2
- 3
- 2
- 4
- 1
- 4
- 2
- 4
- 3
- 1
- 4
- 4
- 3
- 4
- 2