දේශයනන්ට අන්වර්ථ නාමයන්
- ලෝකයේ පියස්ස - මධ්‍යම ආසියාව
- යුරෝපයේ අලස මිනිසා- තුර්කිය
- ලෝකයේ සීනි බඳුන - කියුබාව
- සදාතනික නගරය - ඉතාලියේ රෝමය
- යුරෝපයේ කෙළිබිම - ස්විට්සෙර්ලන්තය
- සුදු ඇතුන්ගේ භුමිය - තායිලන්තය
- දහස් වැව් බැඳී රාජ්‍යය - පින්ලන්තය
- හුදෙකලා රාජධානිය - කොරියාව
- කේක් දිවයින - ස්කොට්ලන්තය
- කරාඹුනැටි දිවයින - මැඩගස්කර්
- මකර දේශය - චීනය
- මහා රෑ හිරු නැගෙන රට - නොර්වේ
- හිරු නොබසින දේශය - මහා බ්‍රිතාන්‍ය
- උතුරේ වැනීසිය - ඇම්ස්ටෙර්ඩෑම්
- අඳුරු මහාද්වීපය - අප්‍රිකාව
- නයිල් නදියේ තෑග්ග - ඊජිප්තුව
- තහනම් නගරය - ටිබෙටයේ ලාසා නගරය
- හුරුළු තටාකය - අත්ලාන්තික් සාගරය
- යුරෝපයේ කුකුළු ගොවිපල - බෙල්ජියම
- අහස සූරන නගරය - ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය
- සප්ත කඳු නගරය - ඉතාලියේ රෝම නගරය
- ලිලී දේශය - කැනඩාව
- කැන්ගරුවන්ගේ දේශය -ඔස්ට්‍රේලියාව
- ශීතල මහාද්වීපය - ඇන්ටාටිකාව
- දෙවියන්ගේ නෙලුම් උයන - භූතානය
- සුදු මිනිසාගේ මිනී වල - සියෙරා ලියොන්
පුද්ගලයන්ට අන්වර්ථ නාමයන්
- අවිහිංසාවාදයේ පියා - මහත්මා ගාන්ධි
- යකඩ ගැහැණිය - මාග්‍රට් ත්‍රචර්
- මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
- ආසියාවේ රිදී සීනුව - එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
- කොස් මාමා - ආතර් වී දීයෙස්
- බත් දුන් පියා - ඩඩ්ලි සේනානායක
- කාශ්මීරයේ සිංහයා - ඉන්දියාවේ ෂෙයික් අබ්දුල්ලා
- පන්සලේ පියතුමා - මර්සලින් ජයකොඩි පියතුමා
- මාක්ස්වාදයේ පියා - කාල් මාක්ස්
- හෙළයේ මහා ගත්කරු - මාර්ටින් වික්‍රමසිංහ
- තර්ක ශාස්ත්‍රයේ පියා - ඇරිස්ටෝටල්
- පරිනාමවාදයේ පියා - චාල්ස් ඩාවින්
- බනිස් මාමා - විජයානන්ද දහනායක
- බොරලුගොඩ සිංහයා - පිලිප් ගුණවර්ධන
- වියට්නාමයේ නිර්මාතෘ - හෝ චි මිං
- ජාතියේ පියා - මහාමාන්‍ය ඩී.එස්. සේනානායක