1. ආහාර සඳහා රස ප්‍රවර්ධකයක් වශයෙන් භාවිතා කරන අජිනොමොටෝ රස කාරකයෙහි අඩංගු රාසයන ද්‍රව්‍ය : මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG)
2. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
3. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන : 10
4. වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන් ගඟ
5. මහපොළ සංකල්පයේ නිර්මාතෘ : ලලිත් ඇතුලත්මුදලි
6. සාර්ක් සංවිධානය ආරම්භ වූයේ : 1985
7. සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය 19-57 km වන අතර ඉහළින් පිහිටා ඇත.
8. මුළු පෘථිවි තලයෙන් තුනෙන් දෙකක්ම ජලයෙන් වැසී පවතී. ඉතිරිය ගොඩබිම වේ.
9. කැනඩාවේ රාජ්‍ය ලාංජනය: මේපල් කොළය
10. "මහල්ලා සහ මුහුද" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල් පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු : අර්නස්ට් හෙමිංවේ
11. ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා
12. ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද : වසභ රජු
13. පූජාවලිය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : මයුරපාද ස්ථවිරයන්
14. ඉන්දියන් සාගරයේ විශාලතම දූපත : මැගසින් දූපත
15. ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම : ඩයට්
16. පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන : 5කි
17. වප් පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.
18. මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා කරන රටවල්: කැනඩාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව
19. ක්‍රි.ව. 412 දී පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට සැපත් වන විට. ලංකාවේ රජ කළේ : බුද්ධදාස රජු
20. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වරයා : වැලිවිටියේ සෝරත හිමි
21. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන : 332 කි
22. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ
23. බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලය පිහිටියේ : ආර්ජන්ටිනාව
24. ජගත් මිහිතල දිනය : අප්‍රේල් 22
25. රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ: ජුදාස් ස්කාරියොත්
26. බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා : බේඩන් පවල් සාමී වරයා
27. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල
28. බොරළුගොඩ සිංහයා : පිලිප් ගුණවර්ධන
29. ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර : වොෂින්ටන්
30. ලොව උසම කන්ද : එවරස්ට් කන්ද
31. ටෙලිෆෝනය නිපදවන ලද්දේ : ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්
32. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1
33. රජවරුන්ගේ නාම කාසිවල යෙදීම ආරම්භ වූයේ : ක්‍රි.ව. 1055 සිට බව කියවේ.
34. ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව. 1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද? : ඇමෙරිකාවේ
35. "ද වයිට් ටයිගර් (The White Tiger) " ග්‍රන්ථයට ක්‍රි.ව. 2008 මෑන් බූකර් සම්මානය හිමි කරගත් අරවින්ද් ආදිගා කිනම් රටේ මහා ලේඛකයෙක් ද? ඉන්දියාවේ
36. නව රුපියල් 100 නෝට්ටුවේ තිබෙන ප්‍රසිද්ධ ස්ථානය : නොරොච්චොලේ තාප බලාගාර
37. ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය
38. යකඩ ගැහැනිය : මාග්‍රට් තැචර්
39. කෝට්ටේ සිංහයා යන විරුදාවලිය ලැබුවේ : ඊ. ඩබ්. පෙරේරා
40. බංග්ලාදේශයේ අගනුවර : ඩකා
41. තේ කහට වල අඩංගු රසායනය : ටැනන්
42. බුද්ධි පරීක්ෂණ වලින් ඉහළම ලකුණු ලැබූ අයගේ සංගමය : මෙන්සා ඉන්ටර්නැෂනල්
43. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස
44. සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය
45. ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ : බ්‍රසීලය
46. " ටාස්" යනු : රුසියානු ප්‍රවෘති සේවාවක්
47. මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව : 202
48. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන : 22
49. මාලදිවයිනේ අදහන ආගම් : සුන්නි මුස්ලිම්
50. ඉන්දියාවට නිදහස ලැබුණේ : 1947-08-15