01. සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ : බුද්ධදාස රජතුමා
02. වියට්නාමයේ අගනුවර : හැනොයි
03. ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් : වතිකානුව, මොනාකෝ, නාවුරු
04. සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව : අක්මාව
05. ටයිගර් වුඩ්ස් ප්‍රසිද්ධ ක්‍රීඩාව වනුයේ : ගොල්ෆ් ක්‍රීඩාව
06. ජාතික ඕසෝන් දිනය යෙදී තිබෙනුයේ: සැප්තැම්බර් 16
07. සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ : අනුරාධපුර යුගයේ
08. හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම : ටයිටස් තොටවත්ත
09. ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද: 13
10. පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය : පෘතුග්‍රීසීන්
11. තුන්තරා බෝධිය යනු : බුදු, පසේබුදු, මහරහත්
12. පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය : අපණ්නක ජාතකය
13. ලොව විශාලම දිවයින : ග්‍රීන්ලන්තය
14. පංචතූර්ය වාදන භාණ්ඩ : ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය
15. ඉන්දුනීසියාවේ අගනුවර : ජාකර්තා
16. මහාවංශය ලියන ලද්දේ : මහානාම හිමියන්
17. ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර ) : උදුවප් හා වෙසක්
18. යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය : ටල්මුඩ්
19. අන්දරේ කවියා සේවය කළ රජු : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
20. වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ : 1885-04-02
21. ග්‍රීක මිත්‍යා කථාවල යුද්ධයට අයිති දෙවඟන : මාර්ස්
22. පැරණිම සිංහල පුවත්පත : ලක්මිණි පහන
23. ඛේටයේ ඇති එන්සයිමය : ටයලීන්
24. ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කිලෝ මීටර 65,610
25. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය : නිල් මහනෙල් මල
26. ලොව වැඩිම මිල ලෝහය : රේඩියම්
27. ලොව දිගම උමග : ජපානයේ සෙයිකාන්
28. බයිසිකලය නිපදවූයේ : කේ. මැක්මිලන්
29. ලෝකයේ දිගම ගඟ : නයිල් ගඟ
30. ලෝකයේ උසම කන්ද : එවරස්ට් කන්ද
31. ලෝකයේ විශාලතම දූපත : ග්‍රින් ලන්තය
32. ලොකයේ විශාලතම සාගරය : පැසිෆික් සාගරය
33. ආසියාවේ රිදී සීනුව : එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක
34. නිදහස් අධ්‍යාපනයේ පියා : සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
35. උතුරු අක්ෂාංශයට ළඟා වූ ප්‍රථම මිනිසා වන්නේ : රොබට් ඊ පිඅරි
36. නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව : රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය
37. නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද ලියු කතුවරයා : අර්නස්ට් හෙමින් වේ
38. ලංකාවට සුනාමිය පැමිණි දිනය : 2004-12-26
39. අරුන්දතී රෝයි විසින් ලියන ලද ප්‍රසිද්ධ ග්‍රන්ථය : ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්
40. සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා : වින්සන්ට් සුභසිංහ
41. මුල්ම පාප් වහන්සේගේ නම : ශාන්තපීතර
42. පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ : ලන්ඩන් නුවර
43. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ : නයිට්‍රස් ඔක්සයිඩ්
44. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
45. ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
46. ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා : සර් ඔලිවර් ගුණතිලක
47. බුසලක් සඳහා සේරු : 32
48. භූතානයේ අගනුවර : තිම්පු
49. නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කලු ජාතිකයා : රැල්ෆ් ජොන්සන්
50. එ.ජා. සංවිධානය විසින් ජගත් සාක්ෂරතා දිනය ලෙස නම් කර ඇත්තේ : සැප්තැම්බර් 08