තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ.
දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදාගැනේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය භවිතා වන විවිධ ක්ෂේත්‍රයන්,
රජයක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් රටවල් හා රාජ්‍යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම.
ඉ - රාජ්‍ය සංකල්පය තුලින් පහසුකම් සලසා ගන්නා සේවාලාභීන්
. පුරවැසියන් G2C
G2C - Government To Citizen (රජය - පුරවැසියන්ට)
රටක පුරවැසියන් තම රජය සමග විවිධාකාර සම්බන්ධතා පවත්වා ගැනීමේදි මෙම ඉ රාජ්‍ය ක්‍රමය බෙහෙවින් උපකාරී වේ.
යම් පුරවැසියෙකුට තම රජය පිළිබඳ තොරතුරු හා සේවා ආදිය ලබා ගැනීම වැනි විවිධ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපක්‍රම භාවිතා කල හැකි අතර එය ඉ-රාජ්‍ය ක්‍රමය නම් වේ.
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් -
Government To Government (රජය - තවත් රජයකට)
කිසියම් රටක රජයක් විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපක්‍රම යොදා ගනිමින් තවත් රටක රාජ්‍යයක් සමග සම්බන්ධතා පවත්වා ගැනීම ඉ රාජ්‍ය තුල තවත් එක් සම්බන්ධතාවකි.
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් තවත් රජයකට ලබා දෙන සේවාවන් -
G2B - Government To Business (රජය - ව්‍යාපාර සඳහා)
කිසියම් රටක රජයක් විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපක්‍රම යොදා ගනිමින් රටේ පවතින ව්‍යාපාර සමග සම්බන්ධතා පවත්වා ගැනීම ඉ රාජ්‍ය නම් වේ. මෙහිදි රජය මගින් ව්‍යාපාර කටයුතු පහසුවෙන් කර ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් විශාල ප්‍රමාණයක් ව්‍යාපාරික ප්‍රජාව වෙත ලබා දී ඇත.
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් ව්‍යාපාර සම්බන්ධව ලබා දෙන සේවාවන් -
G2E - Government To Employees (රජය - සේවකයන්ට)
රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි සේවකයන් හා සම්බන්ධතා පවත්වා ගැනීම ඉ රාජ්‍යයෙහි තවත් එක් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක.
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් රටේ සේවකාදීන්ට ලබා දෙන සේවාවන් -
රාජ්‍ය තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවි
විනෝදාශ්වාදය