වදන් සැකසුම් මෘදුකාංග 02 කොටස
ලේඛනයක පිටු සැකසුම
ලේඛනයක පිටු සැකසුම |
Page Layout →Page Setup |
පිටු සීමා |
Page Layout →Page Setup → Margins |
ප්‍රමාණය |
Page Layout →Page Setup → Size |
දිශානතිය |
Page Layout →Page Setup → Orientation |
වාක්‍ය අංක |
Page Layout →Page Setup → Line Numbers |
පිටු රාමුව (Page Border) |
Design →Page Background → Page Border |
Water Mark |
Design →Page Background → Water Mark |
පිටු වර් ණ |
Design →Page Background → Page Color |
ශීර්ෂක |
Insert →Header & Footer → Header |
පාදක |
Insert →Header & Footer → Footer |
පිටු අංක |
Insert →Header & Footer → Page Number |
අකුරු / ජේද හැඩසව් ගැන්වීම
ලේඛනයට විචිත්‍ර බව එක් කිරීම්
සළකුණු |
Insert → Symbol → Symbol |
සමීකරණ |
Insert → Symbol → Equation |
වගු |
Insert → Table → Table |
පිංතූර |
Insert → Illustration → Picture / Clip Art |
හැඩතල |
Insert → Illustration → Shapes |
ප්‍රස්තාර |
Insert → Illustration → Chart |
පද රූ |
Insert → Text → Word Art |
වගු සැකසුම්
පේළි සහ තීරු එක් කිරීම |
Table Tools → Layout → Rows & Columns → Insert Above/ Insert Below/ Insert Left/ Insert Right |
අනවශ්‍ය පේළි සහ තීරු මකා දැමීම |
Table Tools → Layout → Rows & Columns → Delete |
කෝෂ සංයුක්ත කර එක් කෝෂයක් බවට පත් කිරීම |
Table Tools → Layout → Merge → Merge Cells |
එක් කෝෂයක් කෝෂ කිහිපයක් බවට පත් කිරීම |
Table Tools → Layout → Merge → Split Cells |
වගුවක් වගු දෙකක් බවට පත් කිරීම |
Table Tools → Layout → Merge → Split Table |
පාට හෝ විලාසයක් එක් කිරීම |
Table Tools → Design → Table Style |
වචන දිශානතිය වෙනස් කිරීම |
Table Tools → Layout → Alignment → Text Direction |
වගුවෙහි බෝඩර ඉවත් කිරීම |
Table Tools → Design → Table Style → Borders → No Boder |
වගුවෙහි අකුරු සීමා සැකසීම |
Table Tools → Layout → Alignment → Text Cell Margins |
සෝදුපත් බැලීම
අක්ෂර වින්යාසය සහ ව්‍යාකරණ දෝෂ නිවැරදි කිරීම |
Review → Proofing → Spelling & Grammar |
ශබ්ද නිධිය (සමාන වෙනත් වචනයක් සොයා ගැනීම) |
Review → Proofing → Thesaurus |
වචන සෙවීම |
Home → Editing → Find |
වචනයක් වෙනුවට වෙනත් වචනයක් ස්ථාපනය කිරීම |
Home → Editing → Repalce |
මුද්‍රණය කිරීම
File → Print
මුද්‍රණ පෙර දසුන ( Print Preview)
නිමකර ගත් ලේඛනය මුද්‍රණය කිරීමට පෙර අවශ්‍ය ආකාරයට තිබේදැයි බලා ගැනීමට ප්‍රයෝජනවත් වේ.
කෙටි මං යතුරු (Shortcut Keys)
Ctrl + B - තෝරාගත් කොටසක් Bold කිරීමට සහ Bold කල කොටසක Bold ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + I - තෝරාගත් කොටසක් Italic කිරීමට සහ Italic කල කොටසක Italic ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + U - තෝරාගත් කොටසක් Underline කිරීමට සහ Underline කල කොටසක Underline ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + C - තෝරාගත් කොටසක් පිටපත් කිරීම(Copy) සඳහා
Ctrl + X - තෝරාගත් කොටසක් කපා ගැනීමට(Cut)
Ctrl + V - කපා ගත් හෝ පිටපත් කරගත් කොටස ඇලවීමට(Paste)
Ctrl + Z - වෙනස් කරන ලද අවසාන පියවරට පසුපසට යාම සදහා(Undo)
Ctrl + Y - වෙනස් කරන ලද අවසාන පියවරට ඉදිරියට යාම සදහා(Redo)
Ctrl + N - ලේඛනයක් විවෘත කරගැනීමට
Ctrl + S - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට
Ctrl + P - මුද්ණ පෙරදසුන් බැලීම සදහා
Ctrl + A - ලේඛනයේ ඇති සියල්ල තෝරා ගැනීමට
Ctrl + Q - ඡේදයකට සිදුකල සියළු හැඩතල(Formatting) ඉවත් කිරීම සඳහා
Ctrl + F - තෝරාගන්නා ලද වචනයක් සෙවීම සදහා
Ctrl + H - Replace විධානය ක්රයාත්මක කිරීමට
Ctrl + G - Go To විධානය තෝරන්න
Ctrl + Shift + < - අකුරු වල ප්රමාණය අඩු කිරීමට
Ctrl + Shift +> - අකුරු වල ප්රමාණය වැඩි කිරීමට
Ctrl + Spacebar - තෝරා ගත් කොටසක Font සදහා කරන ලද සියළු හැඩතල(Formatting) ඉවත් කිරීමට
Ctrl + Home - ලේඛනයේ ආරම්භයට යාමට
Ctrl + End - ලේඛනයේ අවසානයට යාමට
F1 - උදව්(Help) ලබා ගැනීමට
F5 - Go To විධානය තෝරන්න(Edit මෙනුව)
F10 - මෙය තේරිමෙන් පසුව Tab හා රිබනය තුල ඇති අයිකන යතුරු පුවරුවේ ඇති අක්ෂර අාදාරයෙන් තේරීමට හැකියාව ලැබේ
F7 - අක්ෂර වින්යාසය සහ ව්‍යාකරණ සදහා
F8 - තේරීමක් දීර්ඝ කිරීමට සදහා
F12 - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට
Shift + F1 - කරන ලද හැඩතලගැන්වීම පිළිබද විස්තරයක් ලබා ගැනීමට
Shift + F3 - අකුරු ආදිය වෙනස් කිරීමට(Change Case)
Shift + F4 - වචන සෙවීමට (Find)
Shift + F8 - තේරීමක් අඩු කිරීමට
Shift + F10 - කෙටිමං මෙනුව පෙන්වීමට
Ctrl + F1 - රිබනය ඉවත් කිරීමට හා නැවත ඇතිකිරීමට
Ctrl + F2 - මුද්රණ පෙරදසුන විධානය තේරීමට
Ctrl + F4 - කවුළුව වසා දැමීමට
Ctrl + F10 - ලේඛන කවුළුව උපරිම කිරීමට
Ctrl + F12 - Open විධානය තේරීමට