සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව වැදගත් කරුණු,
මව - සුප්පාවාසා
පියා - කෝලිය නුවර මහා ලිච්ඡවී රජු
අගතනතුර - ප්රත්ය ලාභීන් අතර අගතනතුර
අගතනතුර ලැබීමට කළ කුසලය - විපස්සී බුදුරදුන්ට දානය පිණිස දී කිරි හා මී පැණි පූජා කිරීම
විශේෂ සිදුවීම් - සීවලී කුමරු මෙලොව එළිය දැකීමට ප්රථම අවුරුදු 7යි මාස 7ක් මවු කුස තුල දුක්විඳීම
හේතු වූ අකුසලය - පෙර ආත්ම භවයකදී සීවලී තෙරුන් බරණැස් නුවර රජ බවට පත්ව වෙනත් රාජධානියක් යටත් කර ගැනීමට මවගේ උපදෙස් පරිදි එම රට වැසියන්ව වසර 7යි මාස 7ක් රාධානිය තුල සිර කොට තැබීම.
සීවලී තෙරුන් සමග වඩින භික්ෂූන්ට දානයෙන් හිඟයක් නොවූ බවට වන උදාහරණ කතාව මතක තබා ගන්න.
පාඩමින් උගත හැකි දේ.
1. ගොනා පසුපස එන රිය සක (කරත්ත රෝදය) මෙන් අකුසල විපාක සත්වයා පසුපස එයි.
2. තමා පසුපස එන සෙවනැල්ල මෙන් කුසල විපාක සත්වයා පසුපස එයි.