ගංගාවේ සංගීතය
රචකයා :- එච්.එම් කුඩලිගම
ජීවන අවදිය :- 1918 - 1973
සාහිත්‍ය අවදිය :- කොළඹ යුගය (දෙවන කවි පරපුර )
ඔහුගේ කවි පොත් :- කුණාටුව ,සංවාදය,ඈ
ගංගාවේ සංගීතය උපුටා ගෙන ඇත්තේ:- ඈ (1980) , මන් බැඳී පන්හිද
සමකාලීන කවියෝ :- පී.බී අල්විස් පෙරේරා , මීවන ප්‍රේමතිලක ,
උපනන්ද බටුගෙදර , කපිල සෙනෙවිරත්න
විමලරත්න කුමාරගම ,සාගර පලන්සූරිය ,
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගංගාවේ සංගීතය අයත් කවි වර්ගය :- එලිසමය සිව්පද කවි
ඔහුගේ කවි මුල්වරට පලවූ පුවත්පත :- සිංහල බලය (හේමපාල මුනිදාස)
ඔහුගේ කවි පලවූ වෙනත් පුවත්පත් :- දේදුන්න, මීවදය ,සුවඳ
ඔහු ආභාෂය ලැබූ බටහිර කවියෝ :- විලියම් වඩ්ස්වර්ත් , පී.බී ශෙලී ,රවින්ද්‍රනාත් කාගෝර්
ඔහුට පටබැදි අනුවර්ත නාමය :- සිංහලයේ ශෙලී
ගංගාවේ සංගීතයේ දෘෂ්ටිකෝණය :- උත්තමපුර්ෂ දෘෂ්ටිකෝණය
ඔහු තෝරාගත් තේමාවන් :- ස්වභාවික පරිසරය,ගඟ, මුහුද, වැස්ස, ගැහැනිය,
මීවත, කුරුල්ලන්, ජීවිතය, ආදරය
( ඉතිරිය :-11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය සංග්‍රහය)
රසවින්දනයට................
උදාහරණ:-කවදා කොතනදී හෝ මහ මුහුද හිමී.....
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ......
උදාහරණ:- මිනිසුන් ඉවුරුවල යන එන අඩි සද්දෙන්........
ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ.........
උදාහරණ :-ජීවි අජීවි සියල්ල විනාශ වනබව - මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ......
අකල් මරණ -ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුළග රැයේ .......
ජිවිතයේ සුන්දර මෙන්ම කටුක අත්දැකීම් ඇති බව -කෙකටිය ඕලු නළියන දිය රැළි මැද්දේන් ........
මල්පෙති වියළි කොළ එන අතකට එද්දෙන්.............
කොදුරමි කෙදිරියක් මුළු ලොව නිසල කොට ..............