- ජෙට් එන්ජිම :- ශ්‍රීමත් ෆෑන්ක් විට්ලි
- ලේසර් :- T .H මයිමා
- විදුලි සෝපානය :- එලීසා ජි. ඕට්ස්
- දුම්රිය එන්ජිම :- රිචඩ් ට්රොව්තික්
- රෙදි වියන යන්ත්‍රය :- ඊ. කාට්රයිට්
- ශබ්ද විකාශන යන්ත්‍රය :- හෝර්ස් d. ෂෝට්
- මැෂින් තුවක්කුව :- u. ජේමිස් පැක්ලි
- සිතියම :- සුමේරියානුවන්
- ගිනිකූරු :- ජෝන් වෝකර් බෙන්
- මයික්‍රොප්‍රොසෙසරය :- රොබට් නොයිල් සහ ගෝඩන් මුවර්
- අන්වීක්ෂය :- Z. ජන්සීන්
- යතුරු පැදිය :- ජී. ඩිම්ලර්
- හෙළිකොප්ටර්ය :- ඉටැනි ඔම්චන් රයින්
- වීහව මාලිමාව :- එල්මන් ඒ. ස්ලේරි
- ග්රැමෆෝනය :- තෝමස් අල්වා එඩිසන්
- සැහැල්ලු ගුවන්යානය :- ජෝර්ජ් කෙලී
- වීදුරු :- ඊජිප්තුව හා මොසපොටේමියාව
- ගෑස් ආලෝකය :- විලියම් මර්ඩොක්
- ගැල්වනෝ මීටරය :- ඇන්රි මාරි ඇම්පියර්
- තීන්ත පෑන :- ලුවිස් ඊ. වොටර්මන්
- සංගීතය සහිත චිත්‍රපට :- ල්. ඩි ෆොරෙස්ට්
- චලන චිත්‍රපට :- ලුයිස් ප්‍රින්ස් ලී
- විදුලි මෝටරය A. C. :- නිකොලා ටෙස්ලා
- විදුලි මෝටරය D. C. :- ෂින්බේ ග්රැම්
- විදුලි බල්බය :- තෝමස් අල්වා එඩිසන්
- විදුලි ස්ත්‍රික්කය :- h. w. සීලේ
- ඩයින්මෝව :- හයිපොලික් පික්සි
- ඩීසල් එන්ජිම :- රැඩොල්ප් ඩීසල්
- කෘතීම තල්ල :- ඇන්තතනී ඒ. ප්ලාන්ස්ටන්
- සිමෙන්ති :- ජෝසප් ඇස්ප්ඩින්
- සෙලෝපේන් :- ජේ. බෙන්ඩන් බර්ගර්
- කෑෂ් රෙජිස්ට්රාරය :- ජේමිස් රිට්
- මෝටර් කාරය :- කාර්ල් බෙන්ස්
- සොර යතුරු ආරක්ෂිත නලාව :- එඩ්වින් ටී. හොල්මිස්
- ද්විනාභිය කාචය :- බෙන්ජමින් ප්රෑන්ක්ලීන්
- බයිසිකලය :- කර්ක් ප්ට්රික් මැක්මිලම්
- බැටරිය :- ඇලෙක්ස් සැන්ඩිරෝ වෝල්ටා
- බෝල්පොයින්ට් පෑන :- ජෝන් ජේ. ලෝඩි
- සිපරය :- W. L. ජඩ්සන්
- X කිරණ :- විලියම් කේ. රොඑන්ටන්
- සුළං මෝල :- අරාබියානුවන් විසින්
- රෝදය :- සුමෙරියානුවන් විසින්
- ඔරලෝසුව :- බර්තොලම් මැන්ෆ්රෙඩ්
- කඩදාසි :- චීන ජාතිකයන් විසින්
- ට්‍රාන්සිස්ටරය :- බාර්ඩින් ෂොලික්
- රූපවාහිනීය :- ජෝන් ලොගී බෙයාර්ඩ්
- දුරකථනය :- ඇලෙක්ස් සැන්ඩර් ග්රැහැන් බෙල්
- දුරදක්නය :- ගැලීලියෝ ගැලීලි
- සබ්මැරීනය :- ඩේවිඩ් බෂ්නෙල්
- මළ නොබදින වානේ :- හැරී බ්ර්ලි
- ගණන් කෝදුව :- විලියම් ඔක්ටර්ඩ්
- උෂ්ණත්වමානය :- ගැලීලියෝ ගැලීලි
- ට්‍රාන්ස්ෆෝමරය :- මයිකල් ෆැරඩේ
- ගගන චුම්බකය :- W. ලී බැරෝන්
- නැව් ටර්බයිනය :- ශ්‍රීමත් සී. පාර්සන්ස්
- වාෂ්ප නැව :- ජේ. සී. පෙරියර්
- මහන මැෂිම :- බර්ටමි තිමෝනියර්
- යතුරු කටුව :- වෝල්ටර් හැන්ග්
- රුබින් ගණකය :- මහාචාර්ය එමෝ රූබික්
- වල්කනයිස් කිරීම :- චාර්ල්ස් ගුඩිහියර්
- රබර් ටයරය :- තෝමස් හැන්කුක්
- රබර් ෆෝම් :- ඩන්ලොප් රබර් සමාගම
- ශීතකරණය :- ජේමිස් හැරිසන් සහ ඇලෙක්ස් සැනඩර් කැත්ලින්
- වාදන තැටිය :- පීටර් ගොල්ඩිමාර්ක්
- රැවුල් කපන රේසරය :- කින්ග් සී. ජිලට්
- රේඩාර් :- A. H. ටේලර් සහ ලියෝ සී.යන්ග්
- අවර පෙත්ත සහිත නැව :- ෆ්‍රැන්සිස් පෙටට් ස්මිත්
- මුද්‍රණ යන්ත්‍රය :- ජොහාන් ගුටෙන් බර්ග්
- ඡායාරූපකරණය :- ජෝන් කර්බියුටි
- යතුරු ලියනය :- ලුවිස් පාස්ටර්
- වොෂින් මැෂිම :- හාර්ලි මැෂින් සමාගම
- නියෝන් ආලෝකය :- ජෝර්ජ් ක්ලාවුඩ්
- බ්‍රේල් ක්‍රමය :- ලොයිස් බ්‍රේල්
- නයිලෝන් :- වෙල්ක්ස් h. කරෝතන්
- පැරෂුට් :- a. j. ගර්නරීන්
මේ ආකාරයට ලෝකයේ පවතිනු ලබන විශිෂ්ට සොයාගැනීම පිළිබද යම් කිසි දැනුමක් ලබා තිබීම ඔබේ අධ්‍යාපන කටයුතු සදහා වැදගත් වනු ඇත.