හැඩි - දැඩි
ඇති - නැති
තෝරා - බේරා
කලා - බීලා
දුව - පැන
අතුර - සිතුරු
අවවාද - අනුශාසනා
නීති - රීති
මස් - මාංශ
දුගී - මගී
රළු - සියුම්
උකුළු - මුකුළු
අන්න - මෙන්න
තෝරා - බේරා
නැති - බැරි
කලට - වෙලාවට
බල - තල
දුගී - දුප්පත්
එලවලු - පලතුරු
අන්දුන් - කුන්දුන්
සාරිි - හැට්ට
යාග - හෝම
තද - බද
සිත - ගත
හරකා - බාන
දුර - බැහැර
සූර - වීර
නරි - නාටක
ඇද - පැද
නැති - නාස්ති
ගමේ - ගොඩේ
ලවක් - දෙවක්
වාද - භේද
සොයා - බලා
හය - හතර
අහු - මුළු
උස -මිටි
අදහස් -උදහස්
හදි - හූනියං
ඉවක් - බවක්
කඩි - මුඩි
ගරු - සරු
ඉගි - බිගි
අරුම - පුදුම
අස්සක් - මුල්ලක්
හොර - මැර
බලි - තොවිල්
ගස් - ගල්
අතුරු - සිදුරු
ලොක්කා - පොඩ්ඩා
අණ - විණ
කසු - කුසු
කිරි - පැණි
ලොකු - පොඩි
ගොඩ - මඩ
කඩි - මුඩි
හර - බර
අස් - පස්
අතම් - මනම්
හොර - හතුරු
තක්කු - මුක්කු
හැල - හොල්මන්
ඇද - කුද
ඕප - දූප
වල් - පල්
අඬ - දබර
ණය - තුරුස්
ඇප -උපස්තාන
ගත - සිත
සණ්ඩු - සරුවල්
ආාව - ගියා
විය - පැහැදම්
තරා - තිරම
දුවලා -පැනලා
කඩා - කප්පල්
තාන්න - මාන්න
අරක - මේක
රැවිලි - ගෙරවිලි
පොත් - පත්
උගත් - නූගත්
පාරක් - තෙරක්
උදව් - පදව්
තලා - පෙලා
හිතා - මතා
ගරු - බුහුමන්
තෑගි - භෝග
ඔළ - මොළ
කොටි - වලස්සු
කුල - මල
උඩින් - පල්ලෙන්
අත - හිත
නොකා - නොබී
යාම් - ඊම්
ඔබ -මොබ
එලොව -මෙලොව
නිල - තල
හැළි - වළං
වග - තුග
ඇප - කැප
සරු - සාර
වල් - පල්
ඉහින - පිහින
සුද්ද - බුද්ද
සට - කපට
ලිපි - ලේඛන
කොල්ලො - කුරුට්ටු
පල - විපාක
නයි - පොළොන්ගු
කඩි - මඩි
රට - තොට
කෙළි - සෙල්ලම්
දැසි - දස්සන්
ගුටි - බැට
ගණු - දෙණු
ගම් - බිම්
අකා - මකා
දිියුණු - තියුණු
ඉන්න - හිිටින්න
ළග - පාත
තනතුරු - තානාන්තර
දුක් - දොම්නස්
අඩු - පාඩු
අදි - මදි
උදේ - හවස
යන්ත්‍ර - සූත්‍ර
හුරු - බුහුටි
රැකී - රක්ෂා
යාළු - මිත්
අතින් - මිටින්
ගල් - මුල්
තලා - පෙලා
ජාති - ජන්ම
කොස් - පොලාස්
උදව් -පදව්
අග - හිග
වැල - වරකා
පඩි - නඩි
ඉහ -මොළ
දැන - උගත්
බණ - භාවනා
ඕනෑ - එපාකම්
අඟ - පසඟ
අනතුරු - අන්තරා
ආචාර - සමාචාර
මව් - පිය
සැර - වැර
කතා - බහ
ගෝ්රි - බෝරි
වද - හිංසා
යටි - මඩි
පඩි - නඩි
ඒ - මේ
අගු - පිළ්
අරක - මේකෙ
ලෙඩ -දුක්
ඇස - කන
කසු - කුසු
උයා - පිහා
අය - වැය
දේශ - දේශාන්තර
දෙස් - දෙවොල්
අදින - පළදින
අවියක් - ආයුධයක්
කඩා - වඩා
පල - විපාක
සැක - සංකා
දිනුම් - පැරදුම්
අතන - මෙතන
අපල - උපද්‍රව
රන් -රිදී
ඇඟ - පත
බතින් - බුලතින්
ඉදලා - හිටලා
ඉමක් - කොනක්
ගස් - වැල්
නැති - නාස්ති
අහු - මුල
අන්දුන් - කුන්දුන්
ඉඟි - බිගි
බණ - භාවනා
අට- පහ
ඈලි - මෑලි
ලට - ලොට
ඇළ - දොළ
සට - කපට
පැල - පදිය
සුව - පහසු
වට - පිට
තොල - කට
ගුරු - හරුකම්
සැප -සතුට
චාරිත්‍ර - වාරිත්‍ර
විරමණය - සමදානය
බත - බුලත
දුක් - බැහැර
ඇද - පැද
යල - මහ
ආහාර - පාන
කෑම - බීම
පිනට - දහමට
සිිත් - සතන්
නමක් - ගමක්
සූර - වීර
අණ - විණ
පාර - තොට
කන - කර
කාලා - බීලා
නැග්ගා - බැස්සා
නැගලා - බැසලා
අණ - වින
වැල් - වටාරම්
හැංගි - හොරා
අලි - ඇත්තු
මගේ මේ යුගල පද ටික ඕගොල්ලො හැමෝටම 05 වසර ශිෂ්‍යත්වයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව මේ යුගල පද ටිකත් හොදින් පාඩම් කරල ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම ජය ගන්න.