රටවල් වලට අදාල අගනගර හා මුදල් ඒකක - 5-වසර සිංහල

රටවල් වලට අදාල අගනගර හා මුදල් ඒකක

 අංකය 

 

 

 රට  අගනගරය  මුදල් ඒකකය  ප්‍රධාන භාෂාව
1 ශ්‍රී ලංකාව කොළඹ ශ්‍රී ලංකාවේ රුපියල සිංහල, දෙමළ, ඉංග්‍රීසි
2 ඔස්ට්‍රේලියාව කැන්බරා ඔස්ට්‍රේලියානු ඩොලරය ඉංග්‍රීසි
3 ඉන්දියාව නව දිල්ලි ඉන්දියානු රුපියල් හින්දි , ඉංග්‍රිසි
4 ඉතාලිය රෝමය යුරෝ ඉතාලි
5 ජපානය ටෝකියෝ යෙන් ජපන්
6 කැනඩාව ඔටාවා කැනේඩියානු  ඩොලරය ඉංග්‍රීසි , ප්‍රංශ
7 චීනය බීජිං චීින යුවාන් මැන්ඩරින්
8 ප්‍රංශය පැරිස් ප්‍රංශ ෆ්‍රෑන්ක් ප්‍රංශ
9 මැලේසියාව ක්වාලාලම්පුර් රින්ගිට් මැලේ
10. බ්‍රසීලය බ්‍රසීලියා රියාල් පෘතුග්‍රීසි
11. භූතානය තිම්පු නගුල්ට්‍රම් ඩසොංඛා
12. නේපාලය කත්මන්දු නේපාල් රුපියල් නේපාලි
13. පෝලන්තය වෝර්සෝ ස්ලෝටි පෝලන්ත
14 කටාර් දෝහා කටාරි රියාල් අරාබි
15 රුසියාව මොස් කව් රූබල් රුසියානු
16 නෝර්වේ ඔස්ලෝ නෝර්වීජියානු ක්‍රෝන් නෝර්වීජියානු
17 ඕමානය මස්කට් ඕමානි රියාල් අරාබි
18 පාකිස්ථානය ඉස්ලාමාබාද් පකිස්ථාන රුපියල් උර්දු,ඉංග්‍රීසි
19 මැඩගස්කරය ඇන්ටනනාරියෝ මැලගසිඇරියරි මැලගසි,ප්‍රංශ,ඉංග්‍රීසි
20 අරාබි එමිර් රාජ්‍ය අබුඩාබි ඩිරාම් අරාබි
21 සිංගප්පූරුව සිංගප්පූරුව සිංගප්පූරු ඩොලරය ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් , චීන
22 සිරියාව දමස්කස් සිරියානු පවුම අරාබි
23 මාලදිවයින මැලේ රුපියල් දිවෙහි
24 සෝමාලියාව මොගඩිෂු සෝමාලි ෂිලිං සෝමාලි,  අරාබි
25 මෙක්සිකෝව මෙක්සිකො මෙක්සිකන් පෙසො ස්පාඤ්ඤ
26 කෙන්යාව නයිරෝබි කෙන්යානු ෂිලිං ස්වහීලි, ඉංග්‍රීසි
27 යුක්රේන් කියෙව් හරන්නියා යුක්රේනියා, රුසියානු
28 ජර්මනිය බර්ලින් යුරෝ ජර්මාන්
29 තායිවානය තායිපේ නව තායිවාන් ඩ‍ොලරය මැන්ඩරින්
30 තායිලන්තය බැංකොක් තායි බාත් තායි
31 ග්‍රීසිය ඇතන්ස් යූරෝ ග්‍රික
32 එක්සත් රාජධානිය ලන්ඩන් පවුම් ස්ටර්ලින් ඉංග්‍රීසි
33 නෙදර්ලන්තය ඇම්ස්ටර්ඩෑම් යූරෝ ඩච් (ලන්දේසි)
34 නවසීලන්තය වෙලින්ටන් නවසීලන්ත  ඩොලරය ඉංග්‍රීසි
35 ඉරාකය බැග්ඩෑඩ් ඉරාක ඩිනාර් අරාබි, කුර්දි
36 ජොර්දානය අම්මාන් ජොර්දාන ඩිනාර් අරාබි
37 ඊශ්‍රායලය ජෙරුසලම ෂෙකෙල් හිබෘෘ අරාබි
38 සවිට්සර්ලන්තය බර්න් ස්විස් ෆ්රෑන්ක් ජර්මානු,ප්‍රංශ,ඉතාලි
39 කොලොම්බියාව බොගෝටා කොලොම්බියානු පෙසෝ ස්පාඤ්ඤ
40 ජැමෙයිකා කිංස්ටන් ජැමෙයිකානු ඩොලරය ඉංග්‍රීසි
41 චිලී සන්තියාගෝ චිලී පෙසෝ ස්පාඤ්ඤ
42 කාම්බෝජය නොමි පෙන් රියල් චමර් (කෙමර්)
43 සොල්මන් දූපත හොනියාරා සොල්මන් දූපත ඩොලරය සොල්මන්ස් පිජින්
44 ස්ලොවැකියාව බ්‍රැටිස්ලාවා යුරෝ සොලමන්ස් පිජින්
45 වැඩ් එන් ජමෙනා මධ්‍යම අප්‍රිකානු සටන් විරාම ගිවිසුම ප්‍රංශ, අරාබි
46 ශාන්ත කිට්ස් සහ ග්‍රෙනඩා කින්ටවුන් නැගෙනහිර කැරබියානු ඩොලරය ඉංග්‍රීසි
47 රුවන්ඩාව  කිගාලි   රුවන්ඩා ෆ්රෑන්ක්  කිනියර්වාන්ඩා, ප්‍රංශ, ඉංග්‍රීසි   
48  පැරගුවේ  අසුන්සියොන්  ගුරානි ස්පාඤ්ඤ, ගුරානි  
49  සැමෝවා  අපියා තලා    සමෝවාන්, ඉංග්‍රීසි
50 සැන් මරිනෝ   සැන් මරීනෝ    යුරෝ ඉතාලි  
51 සෞදි අරාබිය  රියාද්   සවුදි රියාල්   අරාබි  
52 ආර්මේනියාව    යෙරෙවන් ඩුදම්    ආර්මේනියන්
53 අසර්බයිජානය බාකු මනට් අසර්බයිජාන්
54 ලෙසෝතෝ මසෙරු ලොටි සෙසෝතෝ, ඉංග්‍රිසි
55 ලයිබීරියාව මොන්රොවියා ලයිබිරියානු ඩොලරය ඉංග්‍රීසි
56 ලිතුවේනියා විල්නියස් ලිතුවේනියා ලිටාස් ලිතුවේනියා
57 බෘනායි බන්ඩාර් සේරි බෙගවන් බෘනායි ඩොලර් මැලේ
58 අයිස්ලන්තය රේක්ජාවික් අයිස්ලන්ත ක්‍රෝනා අයිස්ලන්ත
59 ඉරානය ටෙහෙරානය රියල් පර්සියානු
60 කොමරෝස් මොරෝනි කොමරියන් ෆ්රැන්ක් කොමොරියන්, අරාබි, ප්‍රංශ
61 කසකස්තානය අස්තානා ටෙන්ජ් කසකස්, රුසියානු
62 බොලිවියාව ලා පාස් සුක්රේ බොලිවියානෝ ස්පාඤ්ඤ,කෙචුවා, අයිමාරා
63 ලාඕසය වියන්ටියන් කිප් ලාඕ  (ලාඕටියන්)
64 ලැට්වියාව රීගා ලැට්ස් ලැට්වියානු
65 කේප් වර්ඩ් ප්‍රියා කේප් වර්ඩියන් එස්කුඩෝ  පෘතුගීසි 
66 බුරුන්ඩි බුජුම්බුරා බුරුන්ඩි ෆ්රෑන්ඩිෑ කිරුන්ඩි, ප්‍රංශ
67 කැමරූන් න්ඩියාඕ අප්‍රිකානු  ෆ්රෑන්ක් ප්‍රංශ, ඉංග්‍රීසි
68 ක්‍රෝ ඒෂියන් සාග්‍රේබ් කුනා ක්‍රෝ ඒෂියන්
69 සෙනෙගල් ඩකාර් බටහිර අප්‍රිකානු ෆ්‍රෑන්ක් ප්‍රංශ
70 සීෂෙල්ස් වික්ටෝරියා සීෂෙල්ස් රුපියල ප්‍රංශ, ඉංග්‍රීසි
71 ඇල්ඩෝරා ඇන්ඩෝරා ලා වෙල්ල යුරෝ කැටලන්
72 ට්‍රිනිඩෑඩ් සහ ටෙබැගෝ පෝර්ට් ඕ ස්පයින් ට්‍රිනිඩෑඩ් සහ ටෙබැගෝ ඩොලරය ඉංග්‍රීසි
73 ටියුනිසියාව ටියුනිස් ටියුනිසියානු ඩිනාර් ටියුනිසියානු, ප්‍රංශ
74 ඝානාව ඇක්‍රා ඝානියන් සෙඩි ඉංග්‍රීසි
75 ග්වාතමාලය ග්වාතමාලා නගරය ක්වෙට්සාල් ස්පාඤ්ඤ
76 හයිටි පෝට්  ඕ ප්‍රින්ස් ගෝර්ඩ් හයිට් ක්‍රයෝල්
77 ර්ගිස්තානය බිෂ්කෙක් සෝම් කිර්ගිස්, රුසියානු
78 කිරිබටි දුපත් තාරාවා අටෝල් කිරිබටි ඩොලරය ඉංග්‍රීසි,ගිල්බර්ටිස්
79 යේමනය සානා යේමනි රියාල් අරාබි , ඉංග්‍රීසි
80 ටුවාලු වයියාකු ටුවාලුවාන් ඩොලරය ටුවාලුවාන් , ඉංග්‍රීසි