9-වසර - විද්‍යාව - 9 ශ්‍රේණිය විද්‍යාව - පළමු වාර විභාගය - 2020 (Online Test 1)
කේත අංකය : 123


STEAM Fact විසින් 2020-03-23 දින විද්‍යාව විෂයට අදාලව ලියන ලදි


රු 172.90/=

(මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සදහා රු 172.90/= ක මුදලක් අයකරනු ලැබේ.)

පිළිතුරු සපයන්න

(සැලකිය යුතුයි : මුදල් ගෙවීමෙන් පසු ඔබට මෙම ප්‍රශ්න පත්‍රයට 3 වතාවක් පිළිතුරු සැපයිය හැක.)


පිළිතුරු සපයන්න ඇතුළත් වන්න
ඔබ මෙම වෙබ් අඩවියට ඇතුළත් විය යුතුයි.

9 ශ්‍රේණිය විද්‍යාව - පළමු වාර විභාගය - 2020 (Online Test 1)


ප්‍රශ්න ගණන : 20 යි. | එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4 යි. | සමත් වීමට අවශය ළකුණු ගණන : 20 | ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 40
ප්‍රශ්න ගණන : 20
එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4
සමත් වීමට අවශය ළකුණු ගණන : 20
ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 40

Code No: SCFA 019

කාලය : විනාඩි 30 යි

සමත් වීමට ගත යුතු මුළු ලකුණු : 50%

නිවැරදි පිළිතුර ඉදිරියෙන් ඇති කොටුව (check box) තුළ ක්ලික් කරන්න, එවිට එම කොටුව තුළ "හරි" ලකුණක් දිස්වනු ඇති.

විභාගය අවසානයේදී ඔබ ලබාගත් ලකුණු සංඛ්‍යාව හා නිවැරදි පිළිතුරු තිරය මත දිස්වනු ඇත.

විභාගය නියමිත කාල වේලාවට අවසන් නොකලහොත් පරිගණකය විසින් විභාගය ස්වයංක්‍රීයව අවසන් කරනු ඇත.

powered by myschool.lk

 All the Best !

Prepared By : Eng. Keith Dilhan (B.Sc. Eng (Hons), GMICE(UK), CIMA)

 
--- All rights reserved EdueLanka 2020 --





ප්‍රශ්න අංක 01

රනිල කුලයේ මූලගැටිති වල වෙසෙන බැක්ටීරියාව නම්,

ප්‍රශ්න අංක 02

විෂ හරණය කරන ලද ධූලක, එන්නත් ලෙස භාවිතා කරන අවස්ථාවකි.

ප්‍රශ්න අංක 03

COVID – 19 වෛරසය මිනිස් දේහයට ඇතුල්වන ක්‍රමයකි.

ප්‍රශ්න අංක 04

දෘෂ්ඨි ආබාධ සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

ප්‍රශ්න අංක 05

දෘෂ්ඨිවිතානයේ ආලෝකයට සංවේදී සෛල නොපිහිටන ස්ථානය පහත සඳහන් ඒවායින් කවරක් ද?

ප්‍රශ්න අංක 06

ඇසෙහි දෘෂ්ඨිවිතානය මතට යම් ප්‍රතිබිම්බයක් නාභිගත කර ගැනීම සිදුවනුයේ,

ප්‍රශ්න අංක 07

මැද කණට අයිති කොටස් වන්නේ,

ප්‍රශ්න අංක 08

දුර දෘෂ්ඨිකත්වය දෝෂය මඟ හරවා ගැනීමට සුදුසු කාච යෙදීම පෙන්නුම් කරන්නේ පහත සඳහන් කවර රූප සටහනේ ද?

ප්‍රශ්න අංක 09

මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී සැකසුණු නිශ්චිත ගුණ දරණ සංශුද්ධ ද්‍රව්‍ය හැඳින්වීමට සුදුසු පදය කුමක් ද?

ප්‍රශ්න අංක 10

C2H5OH යන රසායනික සූත්‍රයෙන් දැක්වෙන සංයෝගය,

ප්‍රශ්න අංක 11

 පරමාණුව සතු ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන ගණන පිළිවෙලින්,

ප්‍රශ්න අංක 12

පහත සඳහන් කවර වගන්තිය නිවැරදි ද?

ප්‍රශ්න අංක 13

පහත සඳහන් වාක්‍ය අතරින් නිවැරදි ඒවා තෝරන්න.

a. කර්ණපටහා පටලයෙන් කර්ණ සංඛය වෙත ශබ්ධයට අදාල කම්පන තරංග සම්ප්‍රේෂණය කරයි.
b. කන් පෙත්ත කාටිලේජමය ව්‍යුහයකි.
c. ග්ලූකෝමාව නම් රෝගයේදී දියවැඩියා රෝගීන්ගේ කන් ඇසීම දුර්වල වේ.

ප්‍රශ්න අංක 14

ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලය ලෙස හැඳින්වේ. බලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය,

ප්‍රශ්න අංක 15

දෛශික රාශියකට අයත් ලක්ෂණ දක්වා ඇත්තේ කවර පිළිතුරේ ද?

ප්‍රශ්න අංක 16

පහත සඳහන් වැකි අතුරින් නිවැරදි වැකිය තෝරන්න.

ප්‍රශ්න අංක 17

වර්ගඵලය 5m2 ක් වන පෘෂ්ඨයකට අභිලම්භව 650N බලයක් යෙදූ විට එම පෘෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය කොපමණ ද?

ප්‍රශ්න අංක 18

පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

ප්‍රශ්න අංක 19

රූපයේ දැක්වෙන්නේ ලී කුට්ටියකි. එහි දිග, පළල සහ උස රූපයේ දක්වා ඇත. මේසයක් මත ඇතිරූ සිහින් වැලි ඇතිරුමක් මත තැබූ විට ලී කුට්ටිය වැඩියෙන් ම එරී යන්නේ කුමන පෘෂ්ඨය වැලි ඇතිරුම මත ස්පර්ශව ඇති විට ද?

ප්‍රශ්න අංක 20

කොරෝනා වෛරසයේ පැතිරී යෑමත් සමඟ, වෙනත් රටකින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටමං කිරීම, මෙරට තුලදී සිදුවූ ක්‍රියාවලියකි. නිරෝධානයෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමක් ද?