ආයුබෝවන් යාලුවො හැමොටම ..මෙම වෙබ් අඩවියේ සිටින සියලුම ගුරුවරුන්ගෙන් අවසර ඉල්ලන ගමන් හැමොටම වැදගත් වෙන ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්නයි යන්නෙ ..කතා කරන බාශාවෙන් අවබෝධයක් ලබාදීමේ අරමුන ඇතිව මේ ලිපිය මම ඔයලට ලියන්නම් ,,හොඳයි අද මගේ මාතෘකාව තමයි hacking කියන මාතෘකාව .
මොකක්ද මේ හැක් කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ = යම්කිසි අනවසරයෙන් යම් පාර්ශවයකගේ දත්ත ලබා ගන්නවනම් ඒ දේට අපි කියනව හැකින් කියල ..
සාමාන්‍යයෙන් ස්රීලංකාවේ ජනතාව අතර රාවයක් ගිහින් තියනව මුහුනු පොත හැක් කරන්න පුලුවන්නම් ඔහු හැකර් වරයෙක් කියල ..නමුත් ලොකයේ හැකර් වරයෙක් කියන්නෙ ඔහුගේ රැකියව ..උදාහරණයක් ලෙස ගත්තොත් අනවසරෙන් බැන්කු වංචා හෝ හොර මැරකම් වැනි දේ සාහසිකව හසු කරගැනීමට හැකින් කියන දේ වැදගත් වෙනවා.
තවත් දෙයක් කිඋවොත් මුහුනු පොත හැක් කරන්න පුලුවන්ද කියල මගෙ යලුවෝ නිතරම අහන ප්‍රස්නයක් තියනව ..නමුත් විසෙසයෙන්ම කියන්න ඔනි මුහුනු පොත හැක් කරන්න බෑ ..නමුත් ලොකයේ හැකින් පිලිබද ඉන්න අති දක්සයෙකුට පමනක් එසේ මුහුනු පොත හැක් කිරීමේ හැකියාව තියනව .එත් එහෙම දක්සයෙකුට කවදාවත් මුහුනු පොත වැනි ඇමරිකාවේ නිල නොලත් සමාජ වෙබ් අඩවියක් හැක් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ .
තවත් දෙයක් කියන්න ඔනි ඒ තමයි එහෙම මුහුනු පොත් ගිනුමක් හැක් වූවානම් එහි වැරැද්ද ඇත්තෙ ඔබේ මිස හැකර් වරයාගේ නොවේ ,,ඉට හේතුව අනාරක්ශිත ලෙස තමාගේ ගිනුම බාවිත කිරීම නිසාය .
තවත් දෙයක් කියන්න ඕනි වර්තමානයේ පරිගනක ආශ්‍රිතව රැකියා සදහා තෝරාගැනීමේදී මුහුනු පොත් ගිනුම් පරීක්ෂා කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගනු ලබනව .
පරිගනකයක් හැක් කරන්න පුලුවන්ද ?,,හැක් කිරීමට යොදාගනු ලබන ප්‍රධාන මූලාශ්‍ර 2 ක් පරිගනක විද්‍යාවේ දී අපිට උගන්වනු ලබනව ,එයින් එකක් නම් අපි හැක් කරන්න යන පරිගනකය බෞතිකව තිබිය යුතු වෙනවා,අනෙකුත් ක්‍රමය වන්නෙ කිසියම් හෝ ජාලයකට සම්බන්ද වී තිබිය යුතු වෙනව .,උදා හරනයක් විදියට ගත්තොත් ඔබේ පරිගනකය කිසිවෙකුට ලන් වීමට නොහැකි පරිදි හෝ කිසියම් ජාලයකට සම්බන්ද වී නොමැතිනම් කිසිවිටෙකත් කෙදිනකවත් කාටවත් ඔබේ පරිගනකයට අනවසරයෙන් පිවිසෙන්න බෑ.
තවත් දෙයක් කිඋවොත් දක්ස හැකර් වරයෙක් වීමට අනිවාර්යයෙන් ම අවස්ය සුදුසුකම් කිහිපයක් තියනව ..උදා හරනයක් වසයෙන් ඔහු හෝ ඇය අති දක්ස ඩෘඩාංග පිලිබද දක්සයෙකු විය යුතුමයි ,අනෙක් කරුන නම් ඔහු හෝ ඇය ඉතාමත් දක්ස පරිගනක මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විය යුතුමයි..අවසාන කරුන ලෙස ඔහු හෝ ඇය ඉතාමත් දක්ස ජාලකරන ඉන්ජිනේරුවෙක් විය යුතු අතර ඒ පිලිබද පරිනත බුද්දියකින්ද යුතු විය යුතුය .
බොහෝ විට ගොඩක් හැකර් වරු බාවිතා කරන්නෙ විවුර්ත වර්ගයේ මෙහෙයුම් පද්දති වන අතර අතත්‍ය මෙහේයුම් පද්ධති බාවිතා කරමින් හැක් කිරීමේ ක්‍රියවන් වල නිරත වෙනු ලබනව .
තවත් අයට තිබෙන ගැටලුවක් ලෙස කොහින්ද මෙ හැකින් ඉගන ගන්නෙ යන ගැටලුව තියනව...සාමාන්‍යයෙන් ලංකාවේ නම් cisco networkin,ethical hacking යන පාටමාලා වැඩිදුරට හා ඉදිරියට හැදෑරීමෙන් ඔබගේ හැකර් වරයෙකු වීමේ අදහස සම්පූර්ණ කරගන්න පුලුවන්
පරිගනක විද්‍යාව ආශ්රිත ප්‍රදාන රැකියවක් ලෙස හැකර් වරුන්ගේ රැකියාව පෙන්වා දෙන්න පුලුවන් ..ලෝකයෙ නව මන්පෙත් සොයන්නන් හට හැකර් වරයෙක් වීමේ සිහිනය සැබෑ kකරගැනීම අපහසු කාර්යයක් නොවේ .
ලන්කාවේ බැන්කු ආශ්‍රිතව පරිගනක ආරක්ෂක කරුවන් ලෙස බොහෝ ප්‍රමානයක් සිටින්නේ මේ හැකර් වරු තමයි .එහෙනම් හැකින් කියන දෙයින් යම් කිසි අවබෝධයක් ලබාගන්නට ඇතයි සිතමින් ලිපිය අවසන් කරනව ..තවත් වැදගත් මාතෘකාවක් අලුත් ලිපියකින් රැගෙන එන බලාපොරොත්තුවෙන් සියලු දෙනාට ආයුබෝවන් !