01. Br2(l) / CCl4 මගින් හදුනා ගැනීම්
ඇල්කීන හා ඇල්කයින |
දුඹුරු වර්ණය විවර්න වේ |
ෆිනෝල් අනිලීන් |
සුදු අවක්ශේප ලබා දේ |
02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්
Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම. |
ආම්ලික KMnO4 දම් වර්ණය විවර්න කිරීම. |
ආම්ලික K2Cr2O7 තැඹිලි වර්ණය විවර්න කිරීම. |
ආම්ලික K2Cr2O7 කහ වර්ණය විවර්න කිරීම. |
03. ලූකස් ප්‍රතිකාරකය (ZnCl2 + සා. HCl) සමඟ
මධසාර වෙන් කර ගැනීම
ප්‍රාථමික මධසාර ආම්ලිකතාවය ලබා නොදේ. |
ද්වීතීක මධසාර ආම්ලිකතාවය ඉක්මන් ලබා දේ. |
තෘතීක මධසාර ක්ෂනිකවද ආම්ලිකතාවය ලබා දේ. |
04. ටෝලං ප්‍රතිකාරකය (AgNO3 / NH3) සමඟ
ඇල්ඩිහයිඩ / HCOOH |
රිදී කැඩපත ලබා දේ |
තෲතීක ඇල්කයිල් හේලයිඩ(X) / Benzyl Halides සමඟ |
AgX අවක්ෂේපය ලබා දේ |
05.ෆේලිං ද්‍රාවනය (CuSO4 හා සෝඩියම් පොටෑසියම් ටාටරේට්) සමඟ
06. බේඩ් ප්‍රතිකාරකය (2,4-Dinirophenilhydrazeen) සමඟ
ඇල්ඩිහයිඩ / කීටෝන |
ගඩොල් රතු අවක්ෂේපය ලබා දේ. |
07. ආන්තික H ඇති ඇල්කයින සමඟ
AgNO3 / NH3 |
සුදු අවක්ෂේපය ලබා දේ |
Cu2Cl2 / NH3 |
දුඹුරු අවක්ෂේපය ලබා දේ |
08. එමයිඩ හා ඇමෝනියම් ලවණ සමඟ
එමයිඩ NaOH සමඟ රත් කිරීම NH3 පිට කරයි. |
ඇමෝනියම් NaOH එක් කල විගස NH3 පිට කරයි. |
එමයිඩ / ඇමෝනියම් Na2CO3 සමඟ රත් කල විට ඒම්යිඩ පමනක් NH3 පිට කරයි |