ENGLISH
WORDS
with SILENT
LETTERS:
PRONUNCIATION
'A'
silent words:
1
Artistically
/ahr-tis-tik-li/
ආටිස්ටික්ලි
කලාත්මකලෙස, රමණීයලෙස
2
Critically
/krit-i-k uh lee/
ක්‍රිටික්(අ)ලි
අවදානම්ලෙස, විවේචනත්මකලෙස,
තීරණාත්මකලෙස
3
Musically
/myoo-zi-k uh lee/
මියුසික්(අ)ලි
සංගීතමය, කනට ප්‍රියජනක
4
Physically
/fiz-lk-lee/
ෆිසික්ලි
භෞතික වශයෙන්, කයින්,
ශරීරශක්තියෙන්
5
Romantically
/rah-man-tik-lee/
රොමැන්ටික්ලි
ශෘංගාරාත්මකලෙස, විචිත්‍රාද්භූතලෙස
6
Logically
/loj-i-k uh li/
ලෝජික(අ)ලි
න්‍යානුයානුසාරි ලෙස,
තර්කානුසාරීලෙස
'B'
silent words:
7
Climb
/klahym/
ක්ලයිම්
8
Crumb
/kruhm/
ක්‍රම්
9
Lamb
/lam/
ලෑම්
10
Thumb
/thuhm/
තම්
11
Dumb
/duhm/
ඩම්
12
Plumber
/pluhm/
ප්ලමඅ
13
Subtle
/shut-l/
සට්ල්
14
Limb
/lim/
ලිම්
15
Debt
/det/
ඩෙට්
16
Doubt
/dout/
ඩෞට්
17
bomb
/bom/
බම්
18
Comb
/kohm/
කෝම්
19
Dumb
/duhm/
ඩම්
20
Numb
/nuhm/
නඅම්
21
Succumb
/s uh-kuhm/
සඅකඅම්
22
Aplomb
/uh -plom/
(අ)පාම්
23
Coulomb
/koo-lom/
කූලාම්
24
jamb
/jam/
ජෑම්
'C'
silent words:
25
Muscle
/mush- uh l/
මසඅල්
26
Scissors
/siz-erz/
සීෂඅෂ්
27
Fascinate
/fas-uh-neyt/
පැසඅනෛට්
28
Scene
/seen/
සීන්
29
Scenario
si-nair-ee-oh
සෙනෙරිඕ
30
Conscious
/kon-sh uh s/
කන්ශ(අ)ස්
31
Crescent
/kres- uh nt/
ක්‍රෙස(අ)න්ට්
32
descend
/dih-send/
ඩිසෙන්(ඩ්)
33
Descent
/dih-sent/
ඩිසෙන්ට්
34
Disciple
/dih-sahy-p uh l/
ඩිසඅයිප(අ)ල්
35
Evanesce
/ev- uh -nes/
එවඅනෙස්
36
Fascinate
/fas- uh -neyt/
ෆැස(අ)නෙයිට්
37
Flurescent
/floo-res-uh nt/
ෆ්ලොරැස(අ)න්ට්
38
Muscle
/mush- uh l/
මස(අ)ල්
39
Abscess
/ab-ses/
ඇබ්සෙස්
40
Ascent
/uh sent/
(අ)සෙන්ට්
41
Obscene
/uh b-seen/
(අ)බ්සීන්
42
Resuscitate
/ri-suhs-i-teyt/
රෙස(අ)සිටෙයිට්
43
Science
/sahy- uh ns/
සය(අ)න්ස්
'D'
silent words:
44
Wednesday
/wenz-dey/
වෙන්ස්ඩෙයි
45
Handsome
/han-s uh m/
හන්ස(අ)ම්
46
Sandwich
/san-wich/
සැන්විච්
47
Badge
/baj/
බැජ්
48
Edge
/ej/
එජ්
49
Hedge
/hej/
හෙජ්
50
Wedge
wej
වෙජ්
51
Handkerchief
hang-ker-chif
හන්කච්ෆ්
52
Handful
hand-fool
හෑන්ෆූල්
53
Grandson
gran-suhn
ග්‍රැන්ස(අ)න්
54
Ledger
/lej-er/
ලෙජ
'E'
silent words:
55
Age
/eyj/
එයිජ්
56
Breathe
/breeth/
බ්‍රීත්
57
Bridge
/brij/
බ්‍රිජ්
58
Change
/Cheynj/
චෙයින්ජ්
59
Clothes
/klohz/
ක්ලෝෂ්
60
Gene
/jeen/
ජීන්
61
Hate
/Heyt/
හෙයිට්
62
Name
/neym/
නෙයිම්
63
Like
/Lahyk/
ලයික්
64
Clue
/kloo/
ක්ලූ
65
Bake
/beyk/
බෙයික්
66
Taste
/teyst/
ටෙයිස්ට්
67
Hope
/hohp/
හෝප්
68
Site
/Sahyt/
සයිට්
69
Hide
/hahyd/
හයිඩ්
70
Slide
/Slahyd/
සලයිඩ්
71
He
/hee/
හී
72
She
/shee/
ශී
73
we
/wee/
වී
74
Looked
/look(d)/
ලුක්(ඩ්)
75
Asked
/ask(d)/
ආස්ක්(ඩ්)
76
Played
/play(d)/
ප්ලේයි(ඩ්)
77
Baked
/bayk(d)/
බෙයික්(ඩ්)
78
Wrapped
/wrap(d)/
රැෆ්(ඩ්)
Technic for
adding - ing :
නිහඬ ' e ' වලින් අවසන් වන
ක්‍රියා පදයකට - ing ඛණ්ඩය
suffix එකක් ලෙස එක්වීමේ දී
' e ' ඉවත්කර එක්කරයි.
පදයේ අග ' e ' ශබ්දය
ඇතිවිට - ing කෙලින්ම
එකතු වේ.
Examples: (A)
write + ing = writing
make + ing = making
slide + ing = sliding
hide + ing = hiding
taste + ing = tasting
bake + ing = baking
like + ing = liking
hate + ing = hating
change + ing = changing
breathe + ing = breathing
Example: (B)
agree + ing = agreeing
Meaning:
Agree:
(v)
පොරොන්දු වෙනවා ,
එකඟ වෙනවා,
එකග වෙනවා
කතා වෙනවා,
ගිවිසිනවා,
ප්‍රතිඥා දෙනවා.
(vti)
සමාන වෙනවා,
සම්මත වෙනවා,
සීහෙනවා,
යෝග්‍ය වෙනවා.
ඔබිනවා,
කැමති වෙනවා.
'G'
silent words:
79
Sign
/Sahyn/
සයින්
80
Champagne
/Sham-peyn/
ෂැම්පේන්
81
Design
/dih - zahyn/
ඩිස(අ)යින්
82
Foreign
/faur - in/
ෆොරීන්
83
Foreigner
/for-uh ner/
ෆොරඅනඅ
84
Gnome
/nohm
85
Align
/uh lahyn/
(අ)ලයි
86
Reign
/reyn/
රෙයින්
87
Assign
/uh sahyn/
(අ)සයින්
88
Benign
/bih - nahyn/
බ්නයින්
89
Consign
/kuan - sasyn/
කන්සයින්
90
Feign
/feyn/
පේන්
91
Gnarl
/nahrl/
නාආ(ර්)ල්
92
Gnash
/nash/
නෑස්
93
Gnome
/nohm/
නෝම්
94
Gnomic
/noh - mik/
නෝමික්
Continuing next
page part - ii >>
ගුණපාල කුමාරසිංහආරච්චිගේ (GK-33)