English Speaking
through Stories,
Read and Learn.
(Part-i)
I RAN
INTO
AKIKO
I ran into Akiko
the other day.
I hardly recognized her.
Do you remember her
from high school?
She was a little
chubby and
out of shape back then.
I don’t think
she ever exercised
or played any sports.
Well, she looks
really different now.
She’s lost a lot of weight.
In fact, she looks terrific.
She told me that
she decided to
get in a better safe
after she got married
last year.
Now she goes to
gym three times
a week.
Meanings:
recognized:
(Law)
හැඳිනගත්,
පිළිගත්
(soc)
හඳුනාගත්,
ප්‍රත්‍යභිඥාත
chubby:
(a)
ස්ථුල මූණක් ඇති,
තරබාරු,
(adj)
තරමක් තරබාරු,
පිවර
exercise:
(Law)
ව්‍යාපාරණය කරනවා
(n)
ව්‍යායාමය,
(v)
හුරු කරනවා
(vti)
සරඹයෙහි යෙදෙනවා,
සරඹයෙහි යොදනවා,
ව්‍යායාම කරනවා,
ව්‍යායාමයෙහි යෙදෙනවා
යොදනවා,
අභ්‍යාස පාඩම,
අභ්‍යාසය,
චාරිත්‍රවිධිය,
පාවිච්චි කරනවා,
පවත්වනවා,
පුහුණු කරනවා,
පුරුදු කරනවා.
different:
(a)
වෙන,
වෙනස්,
වෙනත්,
වෛවාරන්න,
නොයෙක්,
නේ,
නේක,
අසමාන,
අන්‍ය,
අන්කිසි,
අප්‍රගල්භ,
විවිධ,
භින්න,
නානා.
(pron)
අනෙක්,
අනික්.
weight:
(n)
(හිතේ)බර,
වැදගත්කම,
කරදරය,
බර,
බර වූ දේ,
බරුව
(Phy)
පඩිය
(Psy)
භාරය
(vt)
බර යොදා
බර වැඩි කරනවා.
terrific:
(a)
අතිවිශාල,
බිහිසුණු,
භයානක,
decided:
(Law)
තීරණය කළා
(vt)
බේරුම් කළා,
තීන්දු කළා,
නියම කළා,
නිශ්චය කළා.
MY NEW
APARTMENT:
My new apartment
has a huge kitchen
and a great stove.
I’m really happy about it.
I love to cook and
have parties but the
kitchen in my old place
was so tiny.
And the dining room
was small, too.
The location was good,
but I could never
have people
over for dinner,
so I needed to find
something different.
meanings:
Over:
(adv)
තුළ,
(Prep)
හරහට,
මත,
මතුපිට
apartment:
(Law)
අනුනිවස,
නිවස්කඩ,
බද්ධ නිවස
(n)
(තනි)කාමරය,
මැදිරිය
stove:
(n)
පෝරණුව,
ගිනි උදුන,
ලිප
(Phy)
උදුන
When
I go out:
When I go out to eat,
I like to have
a nice conversation and
I don’t want to
be disturbed.
That’s why I prefer
quiet places.
I don’t like those loud,
trendy places.
They play loud music
in the background,
and they’re full of
a crowd.
You have to shout so
you can hear each other.
It’s really annoying!
I prefer traveling by myself.
That way, I can relax.
Relaxation is very
important to me.
I have a very stressful job,
so every year I like to spend
my two-week
vacation lying on the beach
and doing nothing.
I really don’t like
those group tours.
such loud people.
Why
are you
so late:
Why are you so late?
Hi, Linda, I’m so sorry.
I’m late.
You’re really late.
You were supposed to
be here over an hour ago.
What happened?
There was heavy traffic
on the freeway.
And I couldn’t call
because my cell phone died.
That’s weird.
There isn’t usually
any traffic at
this time of day.
I know,
but there was a really
bad accident
on the freeway
about ten miles
north of here.
Traffic was completely
stopped for over an hour.
Hmm ...
That’s very unusual
meanings:
conversation:
(n)
සාකච්චාව,
සංවාදය,
සම්භාෂණය,
මන්ත්‍රණය,
කථාබහ,
කථාසල්ලාපය
(Soc)
කථාබහ
quite:
(adv)
සම්පූර්ණයෙන්.
හරියටම,
මුළුමනින්,
බොහෝ සෙයින්
trendy:
(a)
ජේත්තුකාර
background:
(n)
පසු කොටස,
පසුබිම,
පසුතලය,
ප්ශ්වාද්භූමිය,
පරිසරය
really:
(adv)
සැබැවින්ම,
ඉඳුරාම
annoying:
(a)
හිංසක,
හිරිහැර,
ගැහැට,
පීඩා
(adj)
හිරිහැරදායක,
පාරන,
පීඩාකාරී
prefer:
(vt)
වඩා කැමති වනවා,
ඉදිරිපත් කරනවා
travel:
(Civ)
සැරුම,
සලදුර
(n)
(දුර)ගමන,
චාරිකාව
(Soc)
චාරිකා කරනවා,
ගමන,
ගමන්කරනවා
(vti)
ගමන් යනවා,
ගමන් කරනවා
relaxation:
(Aes)
ශිථිලනය
(Ele)
විශ්‍රාන්ති
(Law)
ලිහිල් කිරීම
(n)
ශ්‍රිථිලභාවය,
විනෝදය,
විශ්‍රාමය,
විශ්‍රාන්තිය,
බුරුල
(Soc)
ඉහිල් කිරීම
Stressful:
(a)
පීඩාව ඇති කරන
important:
(a)
සැලකියයුතු,
සෑහෙන,
වැදගත්,
අහංකාර,
ප්‍රභූ,
බාරදූර
spend:
(v)
විසඳනවා
(vti)
(යමක් සඳහා) යොදනවා,
(කාලය)ගතකරනවා,
ගෙවනවා,
වියදම් කරනවා
vacation:
(Acc)
හිස්කිරීම,
ඉවත්කිරීම,
විරාමය,
නිවාඩු කාලය,
බල රහිත කිරීම
(Law)
බලරහිත කිරීම,
(n)
අස්ව යාම,
අත්හරීම,
පුරප්පාඩුව,
නිවාඩුව
lying:
(a)
හාන්සි වී සිටින,
දිගා වී සිටින,
බොරු කියන
(n)
මුසාවාදය,
බොරු කීම
(Psy)
වැතිරීම
group:
(n)
කණ්ඩායම,
කල්ලිය,
බල,
ගණ,
ගණය,
වින්‍යාසය,
පංක්තිය,
නඩය,
පිරිස,
පන්තිය,
පිල,
(Soc)
සමූහය
(st)
රිළු
(vti)
සමූහ වෙනවා,
සමූහ කරනවා,
සමූහය,
වර්ග වෙනවා,
වර්ග කරනවා.
tour:
(a)
දේශාටන පිළිබඳ වූ
(n)
සංචාරය,
චාරිකාව,
ගමන,
චර්යාව,
පරිභ්‍රමණය,
සැරිසරනවා,
ගමන් යනවා
(v)
සංචාරය කරනවා
(vt)
චාරිකාවෙහි හැසිරෙනවා
එහෙමපිටින්,
එකහෙළා,
පුරා,
පුලා.
unusual:
(a)
අසාමාන්‍ය,
අනියම්,
විශේෂ,
නිතර දක්නට නැති.
Bonus:
ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇසීම:
How to make
questions:
ඉංග්‍රීසි භාෂාවෙහි ප්‍රශ්නයක් ඇසීමට
උපකාරී වන වචන
කිහිපයක් ඇත.
එයින් ප්‍රධාන ඒවා වන්නේ:
How,
When,
Where,
Who,
Whom,
What,
Who,
Which
යන මේවාය.
මේ වචන යෙදෙන්නේ
ප්‍රශ්නයේ මුලටමය.
මේ වචන යොදා
ප්‍රශ්නය සාදා ගන්නට පෙර
මූලික වාක්‍යය
ප්‍රශ්න වාක්‍යයට
හරවා ගෙන
සිටිය යුතුයි.
උදාහරණ:
මූලික වාක්‍යය:
The teacher
teaches
the pupil.
ප්‍රශ්න වාක්‍යය:
Does
the teacher
teach
the pupil?
How
යෙදූ ප්‍රශ්න වාක්‍යය:
How does
the teacher
teach
the pupil?
ගුරුවරයා
ශිෂ්‍යයාට උගන්වන්නේ
කෙසේ ද?
When
යෙදූ ප්‍රශ්න වාක්‍යය:
When does
the teacher
teach
the pupil?
ගුරුවරයා
ශිෂ්‍යයාට උගන්වන්නේ
කොයිවෙලාවෙහි ද?
Where
Why
Whom
What
යන වචන යෙදීමේදීත්
එලෙසමය.
Who
(කවුද?)
Which
(කොයි එක්කෙනාද?)
යන වචන යෙදීමේදී
මූලික වාක්‍යයටම
යොදාගත යුතුය.
උදාහරණ:
මූලික වාක්‍යය:
The teacher
teaches
the pupil.
Who
යෙදූ ප්‍රශ්න වාක්‍යය:
Who
teaches
the pupil?
කවුද ශිෂ්‍යයාට
උගන්වන්නේ
Which
යෙදූ ප්‍රශ්න වාක්‍යය:
Which
teacher
teaches
the pupil.
කොයි ගුරුවරයාද
ශිෂ්‍යයාට
උගන්වන්නේ?
Con. next
part - ii >>
ගුණපාල කුමාරසිංහආරච්චිගේ (GK-15