01. ඉගෙනුම් සඳහා පෞද්ගලික පරිගණකයක් (Personal Computer) භාවිතා කිරීමේ වාසි මොනවාද?
02. සාම්ප්‍රධායික තැපෑලට වඩා විද්‍යුත් තැපෑලේ (E- Mail) වාසි මොනවාද?
03. අන්තර්ජාලයේ (Internet) අවාසි මොනවාද?
04. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතයෙන් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායෙහි කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග නම් කරන්න.
05. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෙරෙහි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ (ICT) බලපෑම විස්තර කරන්න.
06. පරිගණක ක්‍රීඩා (Computer Games) වල ඇති අවාසි මොනවාද?
07. ජංගම දුරකථන (Mobile Phones) මගින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද?
08. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය දියුණු කිරීම සඳහා තොරතුරු සන්නිවේදන ක්ෂේත්රයේ (ICT) යොදා ගැනීම් නම් කරන්න.
09. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ (ICT) ප්‍රවර්ධනය, සිසුනට නිවසේ සිට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් ඉටු කිරීම සඳහා ඉවහල්වන අවස්ථා මොනවාද?
10. උසස්පෙළ විෂය මාලාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය ඇතුළත් කිරීම පිළිබඳව කෙටි සටහනක් ලියන්න.
11. පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) අධ්‍යයනය කිරීමේදී සිසුන් මුහුණපාන ගැටළු සහ අභියෝග මොනවාද?
12. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් කෙටි සටහනක් ලියන්න.
13. මෝටර් රථ වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පරිගණක ගත කිරීමෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද?
14. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැකසීමේදී සහ නිකුත් කිරීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගැනීමේදී වාසි නම් කරන්න.
15. සෞඛ්‍ය අංශය තොරතූ සන්නිවේදන තාක්ෂණයෙන් ප්රතිලාභ ලබාගෙන ඇත්තේ කෙසේදැයි විස්තර කරන්න.
16. ඉගැන්වීම් - ඉගෙනුම් ක්‍රියාවලියේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) යොදාගත හැක්කේ කෙසේදැයි අධ්‍යාපනික භාවිත මගින් විස්තර කරන්න.
17. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය වැඩිදියුණු කළ හැක්කේ කෙසේදැයි පහදන්න.
18. අන්තර්ජාලයේ (Internet) ප්රතිලාභ නෙලා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මුහුණපාන බාධක මොනවාද?
19. මාර්ගගත අලෙවිකරණයේ (Online Shopping) වාසි මොනවාද
20. ටෙලිවෙදකම (Telemedicine) මගින් දුරස්ථ ප්‍රදේශයක සිටින ලෙඩුන් පරීක්ෂා කිරීම, නියාමනය කිරීම (Monitoring) හා කළමණාකරනය කිරීම කළ හැකිවේ.
a). දුරස්ථ ප්‍රවේශය (Remote Accessibility) හැරුණු විට ටෙලිවෙදකමහි පවතින තවත් වාසි මොනවාද?
b). ටෙලිවෙදකම (Telemedicine) සඳහා පවතින අභියෝග මොනවාද?
21. ඔබේ මිතුරකු ඔබට බලපත්‍ර නොමැති මෘදුකාංග පිටපත්ක් සහිත සංයුක්ත තැටියක් ඔබට ලබාදේ. ඔබ මේ සඳහා එකඟ වන්නේද නොවන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
22. කෘෂිකාර්මික කටයුතු සඳහා පරිගණක පාලිත පද්ධති (Computer Controlled Systems) පිළිබඳව විස්තර කරන්න.
23. පන්ති කාමරයේ සාම්ප්‍රධායික ඉගෙනුම සමග සැසඳීමේදී ඊ ඉගෙනුම යමෙකුට තමන්ට ගැලපෙන වේගයෙන් ඉගෙන ගැනීමට උපකාරී වේ. මෙම කියමන සමග ඔබ එකඟ වන්නේද, ඔබේ කියමන කෙටියෙන් පැහැදිලි කරන්න.
24. අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යාහැකි වෙළඳ / රැකියා අවස්ථා (Job Opportunities) නම් කරන්න.
25. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජයට තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙහි ප්රතිලාභ (Benefits) බුක්ති විඳීමට නොහැකිවීමට හේතු කාරණා මොනවාද?
26. වැරදි ඉරියව්වෙන් පරිගණක යන්ත්‍ර භාවිතා කිරීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු කෙටියෙන් විස්තර කරන්න.
27. පෞද්ගලික පරිගණකයක් තෝරා ගැනීමේදී සකසනයේ වේගය සහ මතක ධාරිතාවය වැනි පරිගණක පිරිවිතර වැදගත් සාධක වේ. ගෙදෙරදොර භාවිතය සඳහා පෞද්ගලික පරිගණකයක් මිලදී ගැනීමේදී මෙයට අමතරව ඔබ සලකා බැලිය යුතු වෙනත් සාධක මොනවාද?
28. ව්‍යාපාරික ක්ෂේත්රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යොදා ගැනීම් පිළිබඳව කෙටි සටහනක් දෙන්න.
29. ඔබේ ඥාතියෙකු ඔහුගේ නිවසේ පරිහරණය සඳහා පරිගණකයක් තෝරා ගැනීමට ඔබේ උදව් පැතු අවස්ථාවක් මෙනෙහි කරන්න. ඔහුට සුදුසු පරිගණකයක් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගතයුතු ඉතා වැදගත් තාක්ෂණික පිරිවිතර (Technical Specifications) ලැයිස්තුගත කරන්න.
30. ඔබේ ඥාතියෙකුට එළවළු, පළතුරු සහ ගොවිපළ සතුන් සහිත ගොවිපළක් ඇතැයි සිතන්න. වර්තමානයේ ඔහු කාලගුණය, පලිබෝධ නාශක යනාදී තොරතුරු ලබා ගැනීම සඳහා අන්තර්ජාලය භාවිතා කරයි. ඔහුගේ ගොවිපළෙහි ඵලදායීතාවය වැඩි කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතයෙන් යොදාගත හැකි යෙදුම් මොනවාද?
31). අධ්‍යාපන ක්ෂේත්රයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතයෙන් පාසල් වැනි ආයතන වල පරිපාලන කටයුතු (Administration) සඳහා දායක වන ආකාරය නිදසුන් මගින් පැහැදිළි කරන්න.
32). ශ්‍රී ලංකාවේ රජයේ ආයතන හා දෙපාර්තමේන්තු තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතයෙන් කාර්යක්ෂම සේවාවක් සැපයීමේදී මහජනතාවට ලැබෙන ප්රතිලාභ සම්බන්ධයෙන් කෙටි රචනයක් ලියන්න.
33). ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනයේ (e - education) ආකාර මොනවාද?
පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.