රවි ශංකර්
- වාදනය කළ භාණ්ඩය - සිතාරය
- උපත - 1920 අප්‍රේල් 7 බොනාරිස් නගරයේ
- මුල් නම - රබීන්ද්‍ර ශංකර් චව්දූරි
- සිතාර් වාදනය ආරම්භ කිරීම - 1938
- මොහුගේ පළමු ගුරුවරයා - අලව්දීන් ඛාන්
- රවිශංකර් තුමාගේ පළමු චිත්‍රපට සංගීත නිර්මාණය - කබුලිවාලා චිත්‍රපටය
- විපත - 2012 දෙසැම්බර් 11 කැලිෆෝනියාවේ රෝහලකදී
හරිප්‍රසාද් චෞරසියා
- වාදනය කළ භාණ්ඩය - බන්සූරි (බටනලා)
- මෙතුමා මුල් කාලයේදී මල්ලව පොර ක්‍රීඩා කර ඇත
- බටනලාව ප්‍රගුණ කළ ගුරුවරයා - බෝල්නාත් ප්‍රසන්න
- හරිප්‍රසාද් චෞරසියා සංගීතයෙන් (ගී තනු නිර්මාණයෙන්) දායක වූ චිත්‍රපට
- චාන්දිනී
- ඩාර්
- ලම්හේ
- සිල්සිලා
- ෆාස්ල්
- විජේ
- සහිබාන්
- උපත - 1938 ජූලි 01
ශකීර් හුසේන්
- වාදනය කළ භාණ්ඩය - තබ්ලාව
- උපත - 1951 මාර්තු 9
- මෙතුමා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- ඇපොකැලිප්සේ නම්
- ඉන් කස්ටඩි
- ලිට්ල් බුද්ධා
- සාස්
- වානප්රස්ථම්
ජග්ජිත් සිං
- මෙතුමා ගේ ගායන ශෛලිය - ගසල්
- මුල් නම - ජග්මෝහන් සිං
- අන්වර්ථ නාමයන් - ගසල් රජු, ගසල් ගායනයේ දෙව්පියා
- උපත - 1941 පෙබරවාරි 8
- මෙතුමා ගායනයෙන් හා සංගීතයෙන් දායකත්වය දැක්වූ චිත්‍රපට
- බහු රූපී 1966
- ග්රීහා ප්රවේශ් 1979
- ප්‍රේම් ගීත් 1981
- අවිශ්කාර් 1974
- ඒක් බාර් කහෝ 1980
- ආත් 1982
- විපත - 2011 ඔක්තෝම්බර් 10
ඒ. ආර්. රහුමාන්
- මෙතුමා වාදනය කළ භාණ්ඩ - කී බෝර්ඩ්
- උපත - 1967 ජනවාරි 6
- මෙතුමා
- ගායකයෙකි
- ගීත රචකයෙකි
- තනු නිර්මාපකයෙකි
- ශබ්ද පරිපාලකයෙකි
- සංගීත අධ්‍යක්ෂකවරයෙකි
- සංගීතය මෙහෙයවන්නෙකි
- ඕර්ගන්, කීබෝර්ඩ්, ගිටාර්, එකෝඩියන් වාදයකි
- මෙතුමා දිනූ සම්මාන
- ඇකඩමි සම්මානය දෙවතාවක්
- BAFTA සම්මානය
- Grammy සම්මානය දෙවතාවක්
- ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය
- සිව් වතාවක් ජාතික චිත්‍රපට සම්මානය
- පහළොස් වතාවක් ෆිල්ම්ෆෙයාර් සම්මානය
- දහතුන් වතාවක් දක්ෂිණ ෆිල්ම්ෆෙයාර් සම්මානය
- පද්ම ශ්‍රී සම්මානය
මූලාශ්‍රය : ජානක බණ්ඩාර ජයලත් - පෙරදිග සංගීතය (10,11 ශ්‍රේණි) ග්රන්ථ