සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 06
- එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ : නිව්යෝර්ක්
- අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ : ජිනීවා
- හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
- කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ : දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
- පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට : එංගලන්තය
- ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණන : 51
- ඔලිම්පික් වර්ණ : නිල්, කහ ,කළු ,කොළ, රතු
- මහම්මත් තුමාගේ මවගේ නම : මීනා
- අතීතයේ ඇබිසීනියාව නමින් හැදින්වූයේ : ඉතියෝපියාව
- ආවර්තිතා වගුවේ මුලද්‍රව්‍ය : 103
- ඉන්දියාවේ රන් ආකර ඇති ප්‍රාන්තය : කර්නාටක
- වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද : පින්ලන්තය
- බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ : මහා කාශ්‍යප හිමියන්ට
- වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම : බත්කූරා
- නේපාලයේ අගනුවර : කත්මණ්ඩු
- ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර සංදේශය
- නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ : බුලත්
- ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා වූයේ : සර් ඔලිවර් ගුණතිලක
- ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
- ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23
- ආලෝකයේ ප්‍රවේගය :තත්පරයට මීටර් 2997
- ලොව විශාලතම විශ්ව විද්‍යාලය : නිව්යෝක් විශ්ව විද්‍යාලය
- කුඩාම මහද්වීපය : ඔස්ට්‍රේලියා මහද්වීපය
- මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස : අඩි 2755
- බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාවට පැමිණියේ : ක්‍රි. ව.1796
- ගුත්තිල කාව්‍ය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : වෑත්තෑවේ හිමිපාණන්
- කුඩා දේ විශාල කර බැලීමට යොදාගනු ලබන්නේ : අන්වීක්ෂය
- භූ කම්පන තරංග මැනීමට යොදාගනුයේ : රිච්ටර් මාපකය
- ඉන්දියන් සාගරයේ මුතු ඇටය : ශ්‍රී ලංකාව
- යුරෝපයේ කෙළිබිම : ස්විට්සර්ලන්තය
- මහ රෑ හිරු පායන රට : නෝර්වේ
- ලොව මහා පියස්ස : පාමීර් තැන්න
- ලොව දිගම ගඟ : නයිල් ගඟ
- රූපවාහිනී යන්ත්‍රය නිපදවන ලද්දේ : ඇමෙරිකානු ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්
- පවිත්‍රණය සඳහා රෝමය වෙන් වූ මාසය : පෙබරවාරි
- තරාදියක සලකුණ ඇති රාශිය : තුලා
- තෙරේසා මව්තුමිය උපන් රට : යුගෝස්ලාවියාව
- ලෝකයේ උසම දිය ඇල්ල : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
- ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට : ඉන්දියාව
- කොස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ආතර් වී. දියෙස්
- බත් දුන් පියා යන විරුදාවලිය ලැබුවේ : ඩඩ්ලි සේනානායක
- ජාතියේ පියා : මහාමාන්‍ය ඩී. එස්. සේනානායක
- ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට : බ්‍රිතාන්‍ය
- ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
- පීත වර්ණය ලෙස හැඳින්වෙනුයේ : කහ වර්ණය
- ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
- ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය : 70.42 %
- නේපාලයේ භාවිතා කරන මුදල් වර්ගය : නේපාල රුපියල්
- ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා : ඒ. ඊ. ගුණසිංහ
- පන්සලේ පියතුමා : මර්සිලීන් ජයකොඩි පියතුමා
- ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා : චිත්‍රසේන ශූරීන්
- සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
- බෞද්ධ පුනර්ජීවනයේ නගරය : පානදුර
- අවිහිංසාවාදයේ පියා : මහත්මා ගාන්ධි
- ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
- වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන: 25 කි
- ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය: කොළඹ
- උතුරු පලාත සඳහා යෝජිත පුෂ්ප : විෂ්ණුක්‍රාන්ති සහ වල්පිච්ච
- ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ : "එඩ්මන්ඩ් හිලරි "
- එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ : නිව්යෝර්ක්
- සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
- කාම්පූචියාව යනු පුරාණයේ කිනම් රටද ? : කාම්බෝජය
- සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටා ඇත්තේ: නිට්ටඹුව
- හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට : ලෙබනනය
- බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය පිහිටියේ : මහනුවර
- 2016 දී අපේක්ෂිත ශ්‍රී ලංකා ඒක පුද්ගල ආදයම: ඇ.ඩො.4000
- රොඩේසියාව වර්ථමානයේ හැඳින්වෙන රට : සිම්බාබ්වේ
- පියාසර කළ නොහැකි ඉතා වේගයෙන් දිවිය හැකි පක්ෂියා වනුයේ: පැස්බරා
- සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ (දකුණු, මධ්‍යම හා නැගෙනහිර )
- කොන්ෆියුසිස් නම් වූ දාර්ශණවාදියා අයත්වන රට : චීනය
- ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
- සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
- පොල් ත්‍රිකෝණයට අයත් නගර තුන : හලාවත, කොළඹ, කුරුණෑගල
- ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත සංඛ්‍යාව : 225
- නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා : ජේ. ආර්. ජයවර්ධන මහතා