අඳුර = අන්ධකාරය, කළුවර රැය = රාත්‍රිය ගම = ගම්මානය ආදරය = සෙනෙහස දිනය = දවස විශාල = ලොකු, විසල් ගවයා = හරකා යුද්ධය = සංග්‍රාමය, සටන කම්මැළි = අලස යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා පුදුමය = විස්මය භය = බිය ළඟ = ආසන්න, සමීප ශක්තිය = සවිය පාසල = සිප්හල, විදුහල මහන්සිය = වෙහෙස අත = හස්තය කුරුල්ලා = පක්ෂියා, සකුණ, සියොත්, විහඟ සුළඟ = පවන, නල සිහින් = කෙට්ටු, කෘශ මල් = පුෂ්ප, කුසුම් තාත්තා = පියා, පීතෘ හොඳ = යහපත් පාට = වර්ණ, පැහැය නංගී = නැගණිය ඇඳුම් = වස්ත්‍ර සේවය = මෙහෙය එකඟතාවය = සමථය උදව්ව = උපකාරය, පිහිට, සරණ, පිටිවහල වතුර = ජලය, අඹ, පැන්, උදක, දිය ඉර = රිවි, දිනකර, රවි, දිවාකර, දිනපති, දිනිඳු, දිනමිණ ප්‍රශ්නය = ගැටලුව සතුට = ප්‍රීතිය, සොම්නස ගෙදර = නිවස, ගෘහය, නිවහන, ගෙය මුහුණ = වත රස = මිහිරි, රසවත් ලෙඩ = ව්‍යාධිය මග = මාර්ගය, පාර, මාවත, ඈත = දුර අහස = ගඟන, ගුවන, අඹර, නුබ, ආකාශය සැකය = අවිශ්වාසය බටහිර = බස්නාහිර, අවරගිර ලස්සන = සුන්දර, පියකරු සුදුසු = ගැළපෙන, උචිත නෙළනවා = කඩනවා ගුණදායක= පෝෂ්‍යදායක පැරණි = පෞරාණික, ආදි, පුරාණ සුලබ = බහුල අස්වැන්න= ඵලදාව, මව්බිම = ජන්මභූමිය, මාතෘභූමිය ප්‍රිය = කැමති, රුචි, ඡන්දය, මනාපය විවිධ = නොයෙක් පල්ලම = හෙල බබළන = දිලිසෙන බඩගින්න = කුසගින්න ලේ = රුධිරය, ලෝහිත සමූහය = කැළ, සේනාව, මඳක් = ටිකක් කඳු = ගිරි උනන්දුව = උවමනාව ඡායාරූප = පින්තූර පුවත්පත = පත්තරය පොළොව = මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය පහණ = ගල, පාෂාණය වලාකුළු = මේඝ, වලා පුංචි = කුඩා ගස් = වෘක්ෂ, රුක්, තුරු කොළ = පත්‍ර වැස්ස = වර්ෂාව අලුත් = නවීන පේළිය = පෙළ කෑම = ආහාර එකමුතුකම= සමගිය |
නගරය = සෙයිලම, සිදාදිය, නුවර ශබ්දය = හක්‍ෂ වෑයම = උත්සාහය, ප්‍රයත්නය නිශ්චලතාවය = නිහක්‍ෂතාව වනය = කැලෑව, බැද්ද, අරණ, ආරණ්‍යය කය = සිරුර, ශරීරය, ගත, දේහය රත්තරන් = රන්, කනක, රුවන් දුප්පත් = දුගී, දිළිඳු, දරිද්‍ර ස්ථිර = තිර, නියත, නොවෙනස්, ඒකාන්ත නින්දාව = අවමානය, අපහාසය, නිග්‍රහය විස්තර = තොරතුරු, දත්ත අසිරිය = සිරියාව විහිදුණු = පැතිරුණු සීතල = ශීත මාළුවා = මත්ස්‍යයා, මින් සින්දු = ගීත කරදරය = විපත, ව්‍යසනය පිහිට = සරණ නෙළුම = සියපත, පියුම බෙල්ල = ගෙල නිදහස් = ස්වාධීන, නිවහල් හඳ = චන්ද්‍රයා, තරිඳු, සොමි, සිසි, හිමකර පවුර = තාප්පය, ප්‍රාකාරය සරුසාර = සාරවත්, සශ්‍රීක පියාඹන = ඉගිළෙන නිහක්‍ෂ = නිශ්ශබ්ද මුහුද = සයුර, සාගරය, සිඳු, සිලිලාර පිපෙන = විකසිත, පුබුදු, පිපුණු මිණි = මැණික්, රුවන්, මාණික්‍ය පැතුම = ආසිරි, ආශිර්වාදය, ප්‍රාර්ථනය නැවත = යළිත් ප්‍රසිද්ධ = පසිඳු, ප්‍රකට, ජනප්‍රිය නිවට = කපටි පිළිතුර = උත්තරය, පිළිවදන් ප්‍රශංසා = පැසසුම් ළා දලු = ළපටි දලු පල = ගෙඩි අමදී = අතුගෑම කවි = පැදි සතිය = සුමානය අග = කෙළවර නිශ්ශබ්ද = නිහක්‍ෂ පරිස්සම් = ප්‍රවේශම් ආවරණය = වැස්ම රේඛාව = ඉර යහළුවා = මිත්‍රයා ප්‍රතිබිම්බය = ඡායාව බාල = කුඩා (වයසින් අඩු) යහන = ඇඳ පාර = මාර්ගය ස්ථානය = තැන තරහව = කේන්තිය, කෝපය සැතපෙනවා = නිදියනවා සැළිය = වළඳ කැකුළු = පොහොට්ටු මැද = මධ්‍ය බඩගින්න = කුසගින්න මඳ = ස්වල්ප පණ = ප්‍රාණය විසිතුරු = විචිත්‍ර අන්තරාය = අනතුර භාජනය = බඳුන සෝදිසි = විපරම් වැරෙන් = වේගයෙන් අමාරු = අපහසු, දුෂ්කර බිරිඳ = භාර්යාව, අඹුව අද්දර = අසල, ළඟ ඇස් = නුවන්, නේත්‍ර, නයන, දෙනෙත් රෙදිකඩ = රෙදි කැබැල්ල තැත්කිරීම= උත්සාහ කිරීම තරව = තදින් කුතුහලය= කුකුස, දෙගිඩියාව ප්‍රශ්නය = ගැටලුව බොහෝ = හුඟක් |