ඉලෙක්ට්‍රොනික සමර්පණ
සමර්පණයක් (Presentation) යනු - කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් තම අදහස් හා මතවාද වෙනත් අයෙකුට ඉදිරිපත් කිරීමට දරණු ලබන ඕනෑම උත්සාහයක් සමර්පණයක් ලෙස හැදින්වේ.
ඉලෙක්ට්‍රොනික සමර්පණයක් (Electronic Presentation) යනු - පරිගණක තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරනු ලබන සමර්පණ ඉලෙක්ට්‍රොනික සමර්පණ ලෙස හැදින්වේ.
ඉලෙක්ට්‍රොනික සමර්පනයක් නිර්මාණය කර ගැනීමට යොදාගත හැකි දේවල් මොනවාද - බහුමාධ්‍ය
බහුමාධ්‍ය(Multimedia) යනු - ඉලක්කම්, අකුරු, පිංතූර, චිත්‍රක හා ප්‍රතිබිම්, චලන රූප, වීඩියෝ, වගු, ප්‍රස්තාර, හඩපට
බහුමාධ්‍ය ඉලෙක්ට්‍රොනික සමර්පණයක් යනු - බහුමාධ්‍ය යොදාගනිමින් සකස් කරන ලද ඉලෙක්ට්‍රොනික සමර්පාණයක් බහුමාධ්‍ය ඉලෙක්ට්‍රොනික සමර්පණයක් යනුවෙන් හදුන්වයි
සමර්පණයක් ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන බාහිර මෙවලම්
විනිවිධක පූර්වයෙන් සකසා මෙම යන්ත්‍රයට යොදා භාවිතා කළ හැකිය.
අවශ්‍ය නම් ඒ මොහොතේ ලියා දැක්විය හැකිය.
විනිවිධක නැවත වෙනස් කරමින් භාවිතා කළ නොහැකිය.
චලන චිත්‍ර / හඩපට භාවිතා කළ නොහැකිය.
ගුණාත්මක ඉ - සමර්පණයක් සෑදීමේදී සැලකිළිමත් විය යුතු කරුණු
ඉ - සමර්පණ මෘදුකාංග
යම්කිසි මාතෘකාවක් වටා ගොනු කර ගත හැකි කරුණු සමූහයක්, වඩාත් ක්‍රමාණුකූලව අන් අයට ඉදිරිපත් කිරීමට සහය වන්නාවූ ඉ්බහුමාධ්‍ය ලක්ෂණ අන්තර්ගත පරිගණක මෘදුකාංග විශේෂයකි.
ඉ - සමර්පණ මෘදුකාංග ආකාර
මෘදුකාංගයේ නම |
නිෂ්පාදන ආයතනය |
නිදහස් /මුදල් ගෙවිය යුතු බව |
Apple Keynote |
Apple Inc. |
මුදල් ගෙවිය යුතු මෘදුකාංගයකි. |
Corel Presentation |
Corel Corporation |
මුදල් ගෙවිය යුතු මෘදුකාංගයකි. |
LibreOffice Impress |
Document Foundation |
නිදහස් මෘදුකාංගයකි. |
Microsoft PowerPoint |
Microsoft Corporation |
මුදල් ගෙවිය යුතු මෘදුකාංගයකි. |
Open Office.org Impress |
Apache Corporation |
නිදහස් මෘදුකාංගයකි. |
වලාකුළු පරිගණක සේවාව (Cloud Computing)
පරිගණකයේ ඉ - සමර්පණ මෘදුකාංගයක් ස්ථාපනය කර නොමැති විට අන්තර්ජාලයට පිවිස ක්ලවුඩ් සේවාවන්ඔ ස්සේ ඉ - සමර්පණ මෘදුකාංග ලබාගත හැකිය. වලාකුළු පරිගණනය අපට අන්තර්ජාලය හරහා උපයෝගිතා ලෙස යෙදුම් වෙත පිවිසිය හැකි මාධ්‍යයන් සපයයි.
නිදසුන්
හොඳ ඉලෙක්ට්‍රොනික සමර්පණයක (Electronic Presentation) ලක්ෂණ
ඉලෙක්ට්‍රොනික සමර්පණයක් (Electronic Presentation) නිර්මාණය කිරීමේදී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වීම මගින් හොඳ ඉලෙක්ට්‍රොනික සමර්පණයක් (Electronic Presentation) නිර්මාණය කර ගත හැකිය.
පවර්පොයින්ට් විනිවිදක (slides) නිර්මාණය කිරීමේදී :
ඔබගේ විනිවිදකවල (slides) ඇති වාක්‍ය :
පිංතූර ඇතුළත් කිරීමේ දී :
හොඳ ඉදිරිපත් කිරීමක් කිරීමේදී: