ගමනාගමන හා ආරක්ෂක අංශ
- පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම.
- GPS තාක්ෂණය
- ස්වයංක‍්‍රීය ව ක‍්‍රියාත්මක වන පද්ධතිය විදුලි සංඥා ලාම්පු භාවිතය (Traffic Light Control System)
- පරිගණක ගත සංකේත හැඳුනුම් ක්‍රම භාවිතය
ඉදිකිරීම්
- නිවාස සැලසුම් කිරීම සඳහා CAD – Computer Aided Design මෘදුකාංගය බහුලව භාවිතා කෙරේ. (ත්‍රිමාන)
- මාර්ගසැළසුම් කිරීමේදී මෘදුකාංග මගින් නිර්මාණය කිරීම
ව්‍යාපාර හා කර්මාන්ත
- බැංකු කටයුතු වලදී
- වීඩියෝ සම්මන්ත‍්‍රණ
- මානව සම්පත් කළමනාකරණය
- රොබෝ යන්ත‍්‍ර භාවිතය
- අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපොළ කටයුතු වල නිරත වීම
- විද්යුත් වාණිජ්‍යය හරහා භාණ්ඩ හා සේවා විකිණීම හා ලබා ගැනීම (E- Commerce)
- මාර්ග ගත සාප්පු සවාරි
- නිෂ්පාදනයේදී විවිධ සැලසුම් සඳහා භාවිතය
බැංකු කටයුතු වලදී
- E-Banking (ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලික ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් බැංකු හා ගනුදෙනු කිරීමේ හැකියාව)
- ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ATM
- ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කිරීම (Mobile Banking)
- අන්තර්ජාල බැංකු සේවා (Internet Banking)
රොබෝ යන්ත‍්‍ර භාවිතයේ වාසි
- 24 හිම සේවය
- වෙහෙස නොවීම
- කාර්යක්ෂම බව
- නිරවද්‍යතාවය
- පිරිසිදු බව
නිෂ්පාදනයේදී විවිධ සැලසුම් සඳහා භාවිතය
- නිවාස සැලසුම් කිරීම සඳහා CAD – Computer Aided Design මෘදුකාංගය බහුලව භාවිතා කෙරේ. (ත්‍රිමාන)
- ප්ලාස්ටික්, තද ඉටි, මෘදු ලෝහ යනාදිය මගින් කරන සැලසුම් සඳහා CAM – Computer Aided Manufacture යොදා ගනී. (ද්වීමාන)
මාර්ගගත සාප්පු සවාරි වල දැකිය හැකි ලක්ෂණ
- ඕනෑ ම රටක, අන්තර්ජාලයේ ඇති වෙළෙඳ ආයතනයක් තෝරා ගැනීමට හැකි ය.
- 24 පැයෙහි ම විවෘත ව තිබීම.
- පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇණවුම් කිරීමේ හැකියාව.
- හර කාඞ් පත් මගින් මුදල් ගෙවීමේ පහසුව.
කර්මාන්ත ක්ෂේත්‍රයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය තුළින් ව්‍යාපාර සඳහා සැළසෙන වාසි
- මිනිස් ශ්‍රමය අවම ලෙස යොදාගත හැකිවීම
- වියදම අඩු කර ගත හැකිවීම
- පාරිභෝගිකයාට උසස් නිෂ්පාදන අඩු මුදලකට ලබාදිය හැකිවීම
වීඩියෝ සම්මන්ත‍්‍රණ වාසි
- විවිධ ප්‍රදේශයන්හි සිටින ව්‍යාපාර සාමාජිකයන් හා සංවාද පැවැත්වීමේ පහසුව
- තම ව්‍යාපාරයේ සාමාජිකයන් හා සංවාද පැවැත්වීමේ පහසුව
- ඒ සඳහා විශේෂ ස්ථානයක් අවශ්‍ය නොවීම
- ගමනාගමන කාලය සහ ඒ සඳහා වන වියදම අවම වීම
මානව සම්පත් කළමනාකරණය
- සේවක පැමිණීම හා අනන්‍යතාව පිරික්සන ඇඟිලි සලකුණු සුපිරික්සකය (Finger print Scanner)
- සේවක තොරතුරු වඩාත් පහසුවෙන් නිරීක්ෂණය හා පවත්වාගෙන යා හැකිවීම
- වැටුප් සැකසීම ආදී ක්‍රියාවන් සඳහා පහසු වීම
- ව්‍යපාරික තීරණ ගැනීම සඳහා තොරතුරු ලබාදීම
අධ්‍යාපනය
(E-Learning සහ E – Education)
වෙබ් ආධාරක ඉගැන්වීම (Web Based Learning)
අන්තර්ජාලය භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම.
මෙහිදී ඕනෑම ස්ථානයක සිට ඕනෑම වෙලාවක අධ්‍යාපනය ලැබිය හැකිය
උදාහරණ
- schoolnet.lk
- lk
- e-thaksalawa.moe.gov.lk
- edulanka.lk/Web-Patashala
- vidumanpetha.com
පරිගණක ආධාරක ඉගැන්වීම (Computer Aided Learning)
පරිගණකය උපයෝගි කරගනිමින් අධ්‍යාපනය ලැබීම.
- අන්තර්ජාලය ඔස්සේ තොරතුරු රැස්කිරීම
- මාර්ගගත පුස්තකාල පහසුකම්
ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම( Teaching Aids)
ඉගැන්වීම් අධාරකයක් ලෙස පරිගණක උපයෝගි කර ගනිමින් සිසුනට අධ්‍යාපනය ලබාදීම
- පරිගනක ආශ්‍රිත සමර්පන භාවිතය
- වීඩියෝ දර්ශන
- පරිගණක ඇසුරින් නිර්මාණය කරන ලද පිංතූර, විඩියෝ සහ චලන රූප
- සඟරා, ලිපි ලේඛන සකස් කිරීම හා මුද්‍රණය කිරීම
- අධ්‍යාපනික ක්‍රීඩා
- අන්තර්ජාලය
- CD, DVD භාවිතය මගින් ඉගැන්වීම
පාසල් පරිපාලන කටයුතු සඳහා (School Management System)
ඉගෙනුම් කළමණාකරන පද්ධතියක ඇති පහසුකම්
ශිෂ්‍යයන්ට
|
පාසල් කලමනාකාරීත්වයට
|
ඕනෑම ඔස්ථානයක සිට පාඩම්වලට සම්බන්ධ වීමේ හැකියාව
|
පැවරුම් අධීක්ෂණය හා ප්‍රථිපල දැක්වීම
|
පාසල් පැවරුම් නිවසේ සිටම නිමකර උඩුගත කිරීමේ හැකියාව
|
ගුරු, ශිෂ්‍ය හා පාසල් තොරතුරු කලමණාකරණය හා හයාවත්කාලින කිරීම
|
සංවාද මණ්ඩප (Forum) සම්බන්ධවීම තුළින් ගැටලු නිරාකරණය කරගැනීම හා දැනුම බෙදාගැනීම
|
කාලච්ජේද වෙන් කිරීමේ හා සීනුව නාද කිරීමේ ස්වංක්‍රීය පද්ධතිය
|
වීඩියෝ දර්ශන මගින් විෂය සමගාමී තොරතුරු අධ්‍යයනය කිරීම
|
දෙමව්පියන් හා තොරතුරු හුවමාරුව උදා- ඊ-තැපෑල
|
දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය නිවසේ සිට පරීක්ෂා කළ හැකිවීම
|
සංවාද මණ්ඩප (Forum) සම්බන්ධවීම තුළින් ළමුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ගැටලු සාකච්ඡා කිරීම
|
සැමට ම උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව (Distance Learning)
- දෛනික කාල සටහන් නැති අතර පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව
- පාඨමාලා ලියාපදිංචියේ දී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාව
- මාර්ගගත (Online) පැවරුම් සහ ප‍්‍රශ්නාවලි
- මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ පහසුකම්
- උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව