පුරවැසි අධ්‍යාපනය10 ශ්‍රේණිය ප්‍රජාතාන්ත්‍රවාදී පාලනය (කෙටි සටහන්)1 කොටස
- ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූප
- සෘජු ප්‍රජාතන්ත්‍රවාදය
- වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ( නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය)
- සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යනු
- රටක ජනතාව එක් ස්ථානයකට රුස්වී සෘජුව හා ඉක්මනින් පාලන කටයුත් පිළිබදව තීරණ ගන්නා ක්‍රමයයි .
- සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානයේ ක්‍රියාත්මක නොවීමට හේතු
- රාජ්‍යවල භුමි ය විශාල වීම
- ජනගහනය වැඩිවීම.
- එක්රුස්වීමේ දුර්වලතා
- සමාජ අවශ්‍යතා වැඩිවීම.
- වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යනු
- මහජනයා වෙනුවෙන් තොරාගන්නා නියෝජිතයන් මගින් රටේ පාලනය ක්‍රියාත්මක කිරිම.
- ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව අදහස් දැක්වුවෝ
- ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව ලින්කන්ගේ නිර්වචනය
- ජනතාව විසින් ජනතාවගේ ජනතාව උදෙසා ගෙනයනු ලබන පාලන කුමයක්
- ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව සීලර්ගේ නිර්වචනය
- සියලුදෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්‍රමයක්
- ප්‍රජාතන්ත්‍රවාදයේ පියා
- ඇමරිකානු ජනාධිපතිව සිටි ඒබ්‍රහම් ලිංකන්
- නියොජන ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් පාලන කටයුතුවලදී සෘජුවම ජන්චදායකයාගෙන් අදහස් විමසුමට ලක්කරන අවස්ථා වලට උදාහරණ
- ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණ පැවැත්වීම
- ග්‍රිසියේ ඇතැන්ස් රාජ්‍යයේ හා ස්පාටා යන රාජ්‍යවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය.
- ඇතැන්ස් පෞර රාජ්‍ය යේ ප්‍රධාන පාලන ආයතනය වුයේ පුරවැසි සභාවයි . එහිදී පාලන කටයුතු සම්බන්ධයෙන් පුරවැසියාගේ කැමැත්ත සෘජුව විමසීය.නමුත් කාන්තාවන්ට , වහලුන්ට , විදේශිකයන්ට පාලන යට සහභාගි වීමට ඉඩ නොවීය.
- ක්‍රි.පූ 6 වන සියවස ඉන්දියාවේ වජ්ජි රාජ්‍ය යේ සමූහාණ්ඩු පාලනයක් ක්‍රියාත්මක විය . එවුන් පාලන කටයුතුවලදී සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළ බවත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පැවතිනි .
- සප්ත අපරිහානීය ධර්මයේන් කීපයක් ලෙස නිතරරුස්වීම හා සා කච්ඡා කිරිම,සමගිව රුස්වී සමගිව විසිරයාම,නොපැනවු නීති නොපැනවීම හා පැනවු නීති නොකඩකොට පිළිපැදිම.
- 1688 සිදුවු ඉංශ්‍රිසි විප්ලවයයෙන් පසු ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු බලය වර්ධනය විමේ ක්‍රියාවලිය ඇරම්භ විය.
- ශ්‍රී ලංකාවේද පුජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ලක්ෂණ පැවතින එහිදී පැරණි රජවරු අමතිමණ්ඩලය රුස්කර තීන්දු තීරන ගැනිම . පණ්ඩුකාභය රජ දවස ගමිකනම්නිලධාරියකු පත්කර ගමිසභා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී
- ප්‍රජාතන්ත්‍රවාදය ජීවන ක්‍රමයක් ලෙසවැදගත් වන්නේ
- අන්මත ගරුකිරිම
- සාකච්ඡාමගින් තීරණ ගැනිම
- සමානාත්මතාවට ගරු කිරීම
- අයිතිවාසිකම් භුක්තිවිදිමින් ඒ හා බැදුන යුතුකමි අගයන ජන සමාජයක් වන නිසාය.
- ප්‍රජාතන්ත්‍රවාදය පාලන පාලන ක්‍රමයක්ලෙස වැදගත්වන අයුරු
- මහජන කැමැත්තමත සිදුවීමනිසා පාලනය සදහා නියෝජිතයන් තෝරාගනු ලබන්නේ මහජනතාවගේ බහුතර කැමැත්ත මතය.
- ආන්ඩු බලය හිමිවන්නේ ජනතා ජන්දයෙන් වැඩි නියෝජිත පිරිසක් තේරී පත්වු පක්ෂයට හෝ කණ්ඩායමටය.
- නීති සම්පාදනය කරනු ලබන්නේ මහජන ඡන්දයේන් තේරී පත්වු නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත මතය.
- ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ
- සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන අන්ඩු හා පාලකයන් තොරා ගැනීම.
- තරගකාරි පක්ෂ ක්‍රමය
- ඡන්දකොට්ඨාස ක්‍රමය
- නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම.
- ආන්ඩු පක්ෂය ක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම.
- නිදහස, සමානත්මතාව හා අයිතිවාසිකම්
- මාධ්‍ය නිදහසහා තොරතුරු ලබාගැනීමේ අයිතිය.
- අධිකරණයේ ස්වාධිනත්වය.
- පක්ෂ ක්‍රමයේ විවිධ ස්වරූප
- බහු පක්ෂ ක්‍රමය(දේශපාලන පක්ෂ රාශියක් ක්‍රියාත්මක වේ.උදා;-ලංකාව ඉන්දියාව
- ද්වි පක්ෂ ක්‍රමය(දේශපාලන පක්ෂදෙක් පමණක්ක්‍රියාත්මක වේ.)උදා බ්‍රිතන්‍ය,ඇමරුකාව
- ඒක පක්ෂ(රටතුළ ක්‍රියාත්මක වන්නේ එක් පක්ෂයක් පමණි. උදා චීනය උතුරුකොරියාව,කියුබාව.
- තරඟකාරි පක්ෂක්‍රමයේ ලක්ෂණ
- ජනමත නියෝජනයට ඉඩකඩ පුළුල්වේ.
- අත්තනෝමතික පිලනයක් බිහිවීම වැලකීම.
- ආඩු පක්ෂයේ අහිතකර ප්‍රතිපත්ති විවේචනය කිරීම තුළින් ඒවා තුලින් නිවැරදි කිරිමට අවස්ථාව සැලසීම.
- බහුවිධතාවය තුලින් එක්සත්බව ගොඩනැගීමට.
- ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ
- සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන අන්ඩු හා පාලකයන් තොරා ගැනීම.
- තරගකාරි පක්ෂ ක්‍රමය
- ඡන්දකොට්ඨාස ක්‍රමය
- නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම.
- ආන්ඩු පක්ෂය ක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම.
- නිදහස, සමානත්මතාව හා අයිතිවාසිකම්
- මාධ්‍ය නිදහසහා තොරතුරු ලබාගැනීමේ අයිතිය.
- අධිකරණයේ ස්වාධිනත්වය.
ඊලග කොටසින් හමුවෙමු.