ස.තො. ස - සමුපකාර තොග වෙළද සංස්ථාව
ක්‍රි . පු - ක්‍රිස්තු පුර්ව
ම . ප - මධ්‍යම පළාත
ම .බැ - මහජන බැංකුව
ක්‍රි. ව - ක්‍රිස්තු වර්ෂ
නා . හ - නාවික හමුදාව
පෙ. ව - පෙරවරු
බු .ව - බුද්ධ වර්ෂ
නැ .ප - නැගෙනහිර පළාත
පා .සං .ස - පාසල් සංවර්ධන සමිතිය
ස .ණ .ස - සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතිය
ගු .හ - ගුවන් හමුදාව
ප .ව - පස්වරු
රා .සේ .පි - රාජ්‍ය සේවය පිණිසයි
උ .මැ .ප - උතුරු මැද පළාත
නි .වී -නියෝජ්‍ය විදුහල්පති
ජ .ස .ප්‍ර .සේ - ජනතා සන්තක ප්‍රවාහන සේවය
යු .හ - යුධ හමුදාව
ගො .ද්‍ර .ස - ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
සා .පෙ - සාමාන්‍ය පෙළ
ග්‍රා .නි - ග්‍රාම නිලධාරී
ලං .බැ - ලංකා බැංකුව
රා .මු .නි .සං - රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව
ලං. දු . දෙ - ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ම .වී - මහා විද්‍යාලය
ශ්‍රී .ලං .ර .ස - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
උ .පෙ - උසස් පෙළ
ප්‍රා .ලේ . කො - ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය
ම .ග .ම - මධ්‍යම ගමනාගමන මණ්ඩලය
තැ . පෙ - තැපැල් පෙට්ටිය
ප්‍රා .වී - ප්‍රාථමික විද්‍යාලය
ශ්‍රී .ලං .ග .ම - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය