අපට ශබ්ද ඇසෙන්නේ කෙසේ දැ යි සොයා බලමු.
ක්‍රියාකාරකම 6.6
කන් දෙක තදින් වසා සිටින විට රබානේ හඬ පැහැදිලි ව නොඇසේ. රබානෙහි හඬ අපට ඇසෙන්නේ එය වාදනය කිරීමේ දී ඇතිවන ශබ්දය කන වෙත ගමන් කළ විට ය. ශබ්දය කන වෙත යොමු කිරීම සඳහා කන් පෙති
උදව් වේ. කන ශබ්දය සඳහා සංවේදී වන ඉන්ද්‍රියයි.
අමතර දැනුමට
කන තුළට බාහිර ද්‍රව්‍ය ඇතූළු කිරීම, විවිධ ද්‍රව්‍යවලින් කන කැසීම ආදී ක්‍රියාවන් නිසා කනට හානි සිදුවිය
හැකිය. කනට හානි සිදුවුවහොත් ඇසීම දුර්වල වේ.
පැවරුම 6.2