අවට පරිසරයේ දී අපට අසන්නට ලැඛෙන සමහර ශබ්ද ස්වාභාවික ව ම ඇතිවන ශබ්ද වේ. එවැනි ශබ්ද කීපයක් පහත දැක්වේ.
විවිධ භාණ්ඩ මගින් හෝ උපකරණ මගින් මිනිසා විසින් කෘත්රිම ව ඇති කරනු ලබන ශබ්ද ද ඇත. එවැනි ශබ්ද කීපයක් පහත දැක්වේ.