ඉදිකිරිම් කොන්ත්‍රාත්තුවක ප්‍රධාන පාර්ශව වන අයිතිකරු,උපදෙශක,කොන්ත්‍රාත්කරු වන අයගේ ප්‍රධාන කාර්යය
අයිතිකරු
- කොන්ත්‍රාත් වැඩ වෙනුවෙන් ගෙවිම් කිරිම
- අත්තිකාරම් මුදල් ගෙවිම
- නිසි පරිදි මාසික ගෙවිම් කිරිම
- ගෙවිම් කලය තුල නිසි ගෙවිම් කිරිම
- අවසන් ගෙවිම් සදහා ගෙවිම් කිරිම
උපදෙශක
- කොන්ත්‍රාත් ලියකියවිලි වල අපැහැදිලි හා අඩුපාඩු පෙන්වාදිම
- සැලසුම් හා උපදෙස් ලබාදිම
- වැඩ අතඅත්හිටුවීම
- විචල්‍ය නියොග නිකුත් කිරිම
- කොන්ත්‍රාත්කරුගේ වැඩසටහන් අදීක්ශනය කිරිම
- ඉදිකිරිම් වැඩ ප්‍රායෝගිකව නිමකොට ඇද්දැයි බැලිම
කොන්ත්‍රාත්කරු
- තමන් විසින් අත්සන් තබා ඇති කොන්ත්‍රාත්තුව කොන්ත්‍රාත්තුවට අනුව ඉදිකිරිම් නිමකර ඇත්දැයි බැලිම
- ඉදිකිරිම් වැඩසටහන් පිලියෙල කිරිම
- අදාල රක්ෂණ ලබාදිම පවත්වාගෙන යාම
- ඉදිකිරිම නිමකරන තෙක් එහි වගකිම දැරිම