අනුරාධපුර යුගයේ ලංකාවේ වාරිමාර්ග
01) අනුරාධ ඇමති................................................ගම් වැවක්
02) පණ්ඬුකභය...................................................අභය වැව,ජය වැව,ගාමිණි වැව
03) දේවානම්පියතිස්ස............................................තිසා වැව
04) මහානාග.....................................................තිස්ස වැව,වලස් වැව
05) දුටුගැමුණු....................................................සොරබොර වැව
06) සද්ධාතිස්ස්...................................................පදවිය වැව ඇතුළුව වැව් 18ක්
07) ආමණ්ඬගාමණි...............................................මහා ගාමෙණ්ඩි වැව
08) ඉළනාග.......................................................තිස්ස වැව,දූරතිස්ස වැව
09) සඳමූණූතිස්ස..................................................මණිකාරග්‍රාම වැව
10) වසභ(උමං ජල මාතිකා) විශාල වැව් තැනීමේ සහ උමං ජල ක්‍රමයේ ආරම්භය සිදු විය.
(වැව් 11,ඇළවල් 12) නොච්චිපොපොතාන,හිරිවඬුන්න,කාලියවර්ධන,මාන්නංකැටිය,මහවිලච්චිය,කලාබළලු,ඇළහැර ඇළ:-(අඹන් ගඟ හරස් කොට තනා ඇති මෙහි දිග සැතපුම් 30)
11) 1 ජෙට්ඨතිස්ස...............................................මාටඹු වැව,දෙමට වැව,වඬුගමුව වැව
12) මහසෙන් මැදි පරිමාණ වැව් තැනීම ආරම්භය සිදු විය.(වැව් 16,ඇළක්) මාමිණියා වැව,මාගල්ල වැව ,මහගල්කඬවල වැව,මහාකණදරා වැව,හුරුළු වැව,කවුඬුළු වැව,මින්නේරි වැව :-(භූමි ප්‍රමාණය අක්කර 4670,අස්වැද්දීම අක්කර 4000,වැව් බැම්ම සැතපුම් 1 1/4),තලවතු ඇළ
13) 1 උපතිස්ස..................................................(වැව් 6) තෝපා වැව,දුඹුටුළු වැව
14) ධාතුසේන විශාලතම වැව් තැනීමේ ආරම්භය සිදු විය. (වැව් 18) කළා වැව:-(භූමි ප්‍රමාණය අක්කර 6380,අස්වැද්දීම අක්කර 7000,වැව් බැම්ම සැතපුම් 3 3/4),යෝධ ඇළවැව:-(කලා වැවේ සිට තිසා වැවට ජලය සපයන මෙහි වැව් බැම්මේ දිග සැතපුම් 54),යෝධ වැව:-(වැව් බැම්මේ දිග සැතපුම් 7 පළල 14 වැව් බැම්ම අර්ධ කවාකාරයි.)
15) මුගලන් (වැව් 3) පදවිය වැව,නාච්චිදූව වැව:-(භූමි ප්‍රමාණය අක්කර 4408,අස්වැද්දීම අක්කර 4200,වැව් බැම්ම සැතපුම් 1 උස අඬි 35)
16) 1 අග්බෝ..................................................මාදුරු වැව,කුරුඳූ වැව,මිහින්තලේ වැව,මිණිපෙ ඇළ
17) 2 අග්බෝ................................................කන්තලේ වැව,ගිරිතලේ වැව,වළාහසස් වැව,හත්තොට අමුණ...