121. අනුකලිත පරිපථ (IC – Integrated Circuits) වල නිමැවුම කිනම් පරම්පරාවේ පරිගණක වල ආරම්භය සනිටුහන් වේද?
- පළමුවන පරම්පරාව
- දෙවන පරම්පරාව
- තෙවන පරම්පරාව
- හතරවන පරම්පරාව
- පස්වන පරම්පරාව
122. "චාල්ස් බැබේජ්" (Charles Babbage) පරිගණකයේ පියා (The father of Computer) ලෙස සැලකීමට වඩාත්ම සුදුසු වනුයේ,
- IBM ආයතනය බිහිකිරීමට මුල් වූ නිසාය.
- පරිගණක මවුපුවරුව (Mother Board) ඔහුගේ නිමැවුමකි.
- ඔහු පරිගණකය තම දරුවකු සේ රැකබලා ගත් නිසාය.
- ඔහු විසින් නිර්මානය කරන ලද ඇනලිටිකල් එන්ජින් (Analytical Engine) යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය නූතන පරිගණකය සැකසීමේදී පාදක වූ නිසාය.
- මුල්ම පරිගණක ක්‍රමලේඛිකාව වූ ඇඩා ඔගස්ටා මහත්මියට උදව් උපකාර කළ නිසා
123. පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය (General purpose digital computer) වනුයේ,
- UNIVAC –1
- ABC
- IBM704
- ENIAC
- Intel 8080
124. පරිගණකයේ පරිනාමය සමග අඩුවනුයේ,
- සැකසුම් වේගය (Processing Speed)
- මතක ධාරිතාවය (Memory Capacity)
- ප්‍රමාණය (Size)
- නිවැරදි බව (Accuracy)
- බහු කාර්යය බව
125. උකුල් පරිගණකය (Laptop Computer) අයත් වනුයේ කවර පරිගණක වර්ගයටද,
- මධ්‍ය පරිගණකය (Mini Computer)
- මහා පරිගණකය (Mainframe Computer)
- ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)
- සුපිරි පරිගණකය (Super Computer)
- පුද්ගලික සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant)
126. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න,
- Analytical යන්ත්‍රය චාල්ස් බැබේජ්ගේ නිපැයුමකි.
- Analytical යන්ත්‍රය විශේෂත්වය වනුයේ එහි දත්ත ගබඩා කිරීමට ඇති හැකියාවයි.
- Analytical යන්ත්‍රය ට්‍රාන්සිස්ටර භාවිතා කර තැනූ මුල්ම පරිගණකයයි.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
- a පමනි
- a හා b පමනි
- b හා c පමනි
- a, b, c පමනි
- සියල්ල අසත්‍ය වේ.
126. කෘතීම බුද්ධිය (AI - Artificial Intelligence) සහිත පරිගණක වනුයේ,
- ක්ෂුද්‍ර පරිගණකයි (Micro Computers)
- මහා පරිගණකයි (Main Computers)
- මධ්‍ය පරිගණකයි (Mini Computers)
- සුපිරි පරිගණකයි (Super Computers)
- සාමාන්‍ය කාර්යය සඳහා සැකසු පරිගණක (General Purpose Computers)
127. මුල්ම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ENIAC නමින් බිහිවිය. මේ සඳහා යොදා ගත් මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය වනුයේ,
- ට්‍රාන්සිස්ටරය (Transistor)
- අනුකලිත පරිපථ (Integrated Circuits)
- රික්තක නල (Vacuum Tubes)
- ක්ෂුද්‍ර පරිපථ (Micro Chips)
- විශාල පරිමාණයේ අනුකලිත (LSI)
128. ක්ෂුද්‍ර පරිපථය (Microprocessor) නූතන පරිගණක නියෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුයේ,
- පළමුවන
- දෙවන
- තුන්වන
- හතරවන
- පස්වන
129. පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ පහත සඳහන් ඒවායින් කුමක් අරමුණු කරගෙනද,
a. රොබෝ තාක්ෂණය b. කෘතීම බුද්ධිය c. සුපිරි පරිගණකය d. කුඩා පරිගණකය
- a, b, d
- b, c, d
- a, b, c
- a, c, d
- a, b, c, d
130. දෙවන පරම්පරාවේ පරිගණක වල ඇති ලක්ෂණ දෙකකි.
- පෙර යන්ත්‍ර වලට සාපේක්ෂකව අඩු විදුලි බලය භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම.
- ප්‍රමාණයෙන් විශාල වීම සහ රික්තක නල භාවිතය.
- ක්ෂුද්‍ර පරිපථ (Microprocessors) සහ අඩු විදුලි බලය භාවිතය.
- අනුකලිත පරිපථ (Integrated Circuits) සහ අඩු විදුලි බලය භාවිතය.
- ට්‍රාන්ස්සිස්ටර (Transistors) භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම.
විවරණ සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...