බහුවරණ ප්‍රශ්න සහ පාඩම් මාලා විශ්ලේෂණය අ.පො.ස (උ. පෙළ ) - තොරතුරු සන්නිවේදන තාක්ෂණය (2011- 2014)
ප්‍රශ්න අංකය |
2011 |
2012 |
2013 |
2014 |
01 |
2 – Analytical Engine |
2 – 1st Programmer |
4 – Boolean Expressions |
2 – ENIAC |
02 |
2 – 2nd Generation PC |
1 – Generation of Computers |
4 – Boolean Expression, Logic Gate |
2 – Computing Devices |
03 |
1 - Scanners |
5 – Storage Medium |
5 – Data Storage |
7 – Programming Languages |
04 |
1 - Scanners |
1 – Data Vs. Information |
1 – Clock Speed |
7 – Programming Languages , # |
05 |
3 – Decimal to Binary |
3 – Decimal to Binary |
5 – Cache Memory |
7 – Python Naming of Variables |
06 |
8 – GSM Acronym |
8 – DHCP Acronym |
6 – Context Switching |
3 – Binary to Decimal |
07 |
9 – Relational Database |
9 – Keys (PK, FK) |
2 – Difference Engine |
8 – MODEM |
08 |
8 - Router |
8 – DNS Function |
1 – Central Processing Unit |
1 – Data Validation |
09 |
8 – Trouble Shooting |
8 – Network Configuration |
4 – K - Maps |
1 – Value of Information |
10 |
11 – Testing Types |
11 – Classification of Systems |
7 – Python Syntaxes - Output |
3 - Hexadecimal & Decimal addition |
11 |
11 – Classification of Systems |
11 – Nonfunctional Requirements |
7 – Python, Text Output Files |
3 – 2’s Complement |
12 |
11 – System Types |
11 – System Types |
7 – Python Data Types |
4 – Logic Gates |
13 |
10 – Home Page |
10 – HTML Comments |
7 – Python Execution Output |
4 – Boolean Expressions |
14 |
1 – Data Vs. Information |
1 – Validation Check |
7 – Python Identifiers |
5 – Access Speed |
15 |
3 – Hexadecimal Addition |
3 – Octal Addition |
7 – Python Execution Output |
6 – Operating System Functions |
16 |
8 – DHCP Function |
8 – Subnet mask, IP |
7 – Python Expressions |
7 – Operating Systems |
17 |
8 – Subnet, IP |
8 – OSI reference model |
7 – Python Syntaxes |
10 – HTML Tags |
18 |
8 – Transmission Medium |
6 – Types of Operating Systems |
7 - Algorithms |
10 – HTML Web Folder Structure |
19 |
8 – OSI reference model |
7 – Python Modulus (%) |
7 – Flow Charts |
10 – Client Side Scripting |
20 |
7 – Python Syntaxes |
7 – Pseudo Codes |
3 – Decimal to Binary |
10 – HTML sub attributes |
21 |
7 – Flow Charts |
9 – Database Models |
3 – Octal Addition |
12 – Social Networking, Facebook |
22 |
5 – Disk Fragmentation |
9 – Relational Database |
12 – E Businesses |
1 – Educational Sector, ICT |
23 |
9 – Computerized DB |
9 – ER Diagrams |
9 – ER Diagrams |
8 – Default Gateway, LAN |
24 |
9 - Normalization |
9 – SQL Queries |
11 – Expert Systems |
12 – E Businesses |
25 |
9 – Primary Key |
9 – Database Operations |
11 – Testing Strategy |
8 – RTP, troubleshooting |
26 |
9 – SQL Queries |
4 – Boolean Expressions |
11 – System Development Models |
8 – OSI reference model |
27 |
4 – De Morgan’s Theory |
4 - Boolean Expression, Logic C |
9 – Relational Database (PK, FK) |
8 – DHCP functionality |
28 |
4 – Boolean Expression, Logic C |
2 – Fetch, Execute, Decode I |
9 - DFD |
8 – Subnet masks |
29 |
5 – Memory Attributes |
5 – Random Access |
11 – System Concept |
8 – N/W troubleshooting, ping |
30 |
5 – Memory Types |
12 – Transaction Types |
11 – Functional Requirements |
9 - Normalization |
31 |
12 – E - Commerce |
8 – Data Communication |
1 – Data Vs. Information |
9 – Entity Relationship (ER) |
32 |
12 – Online Services |
13 – Software Agent |
1 – Education Sector Techniques |
9 – Primary Key |
33 |
2 – Memory Hierarchy |
13 - Ubiquitous Computing |
6 – Batch Processing |
9 – SQL Queries |
34 |
13 – Ubiquitous Computing |
11 – System Concept |
5 – ROM. Firmware |
9 – SQL Queries, update |
35 |
11 – System Dev. Mechanism |
1 – Video Conferencing |
10 – Web Components |
11 – System Implementation |
36 |
10 - Internet |
8 – URL, Protocol |
10 – HTML Tags |
9 – Class Diagrams |
37 |
7 – Python Data Types |
10 – HTML Tables |
10 – HTML Markup Language |
7 – Python functions |
38 |
10 – HTML Lists |
10 – HTML Vs. XML |
10 – HTML Syntaxes |
7 – Flow Charts |
39 |
10 – HTML Form Attribute |
10 – HTML Tags |
10 – HTML Tags |
7 – Python syntaxes |
40 |
10 – HTML Vs. Java Scripts |
10 – HTML Basics |
10 – HTML Tags , embedded |
7 – Python syntaxes , execution |
41 |
10 – HTML Vs. XML |
5 – Disk Partitioning |
8 – Proxy Server Functions |
7 – Python statement execution |
42 |
6 – Operating Systems |
9 – Relational Database |
8 – IP Addressing |
7 – Python expressions |
43 |
9 – ER Diagrams |
7 – Flow Charts |
8 – ISDN Acronym |
5 – Random Access Memory |
44 |
7 – Language Translators |
7 – Flow Charts |
8 – OSI reference model |
10 – HTML CSS |
45 |
7 – Programming Languages |
7 – Python Syntaxes |
8 – Remote connectivity |
13 – Artificial Intelligence (AI) |
46 |
7 – Python Syntaxes |
7 – Python Data Types |
8 – Physical Network connectivity |
11 – Automated Systems (AS) |
47 |
7 - Python Syntaxes |
7 – Python Syntaxes |
9 – Relational Database |
11 – Functional Requirements |
48 |
7 - Python Syntaxes |
7 – Python Syntaxes |
13 - Ubiquitous Computing |
11 – System Concept |
49 |
7 - Python Syntaxes |
7 – Python Syntaxes |
3 – 2’s Complement Representation |
13 – Multi Agent Systems |
50 |
7 - Python Syntaxes |
7 – Python Syntax, Input, Output |
9 – SQL Query Syntaxes |
7 – Python syntaxes |
පාඩම |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
ප්‍රශ්න ගණන |
2011 |
3 |
3 |
2 |
2 |
3 |
1 |
10 |
7 |
6 |
6 |
4 |
2 |
1 |
2012 |
4 |
2 |
2 |
2 |
3 |
1 |
10 |
7 |
7 |
5 |
4 |
1 |
2 |
|
2013 |
4 |
1 |
3 |
3 |
3 |
2 |
10 |
6 |
4 |
6 |
5 |
1 |
1 |
|
2014 |
3 |
2 |
3 |
2 |
2 |
1 |
11 |
7 |
6 |
5 |
4 |
1 |
2 |
|
ප්‍රතිශතය (%) |
7 % |
4% |
5% |
4.5 % |
5.5 % |
2.5 % |
20.5 % |
13.5 % |
11.5 % |
11 % |
8.5 % |
2.5 % |
3 % |
1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව.
2. නූතන පරිගණකවල කාර්යසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම.
3. පරිගණකයෙහි දත්ත නිරූපනය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය විමර්ශනය කිරීම.
4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිත කිරීම.
5. පරිගණකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිත කිරීම.
6. පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කිරීම.
7. ගැටළු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming Languages) යොදා ගැනීම.
8. ඵලදායි ලෙස දත්ත හා හඬ සන්නිවේදනය සහ සම්පත් බෙදා ගැනීම සඳහා, දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේශනය කිරීම.
9. දත්ත කාර්යක්‍ෂම ලෙස හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත පාදක පද්ධතිත් සැලසුම් කර ගොඩ නැගීම.
10. බහු මාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.
11. තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රම වේදය භාවිත කිරීම.
12. තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කිරීම.
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම.
සැකසුම : රසික අත්තනායක (Engineer – Software Quality Assurance, BSc. Special Hon’s in IT, MCP, AJD, IPICT, ර / ගෝණකුඹුර මහා විද්‍යාලයේ තො.තා.ඒ භාර ආචාර්යය) |0714486249