16. නිර්මාන තාක්ෂණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය කළ විට පහත ආකාරයෙන් වේ.
- උකුල් පරිගණකය (Laptop), සුපිරි පරිගණකය (Super), සේවා දායක පරිගණකය (Server)
- සංඛ්‍යාංක පරිගණකය (Digital), ප්‍රතිසම පරිගණකය (Analog ), දෙමුහුන් පරිගණකය (Hybrid )
- මහා පරිගණකය (Mainframe), මධ්‍ය පරිගණකය (Mini), ක්ෂුද්‍ර පරිගණකය (Micro)
- සාමාන්‍ය කාර්යය සඳහා භාවිතා කරන පරිගණකය (General Purpose Computer), විශේෂ කාර්යය සඳහා භාවිතා කරන පරිගණකය (Special Purpose Computer)
- සංඛ්‍යාංක පරිගණකය (Digital), ප්‍රතිසම පරිගණකය (Analog), පුද්ගලික සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant)
17. .................. යනු කෙනෙකුගේ අත්ලෙහි තබා ගත හැකි ඉතා කුඩා පරිගණකයකි.
- පුද්ගල පරිගණකය (Personal Computer)
- ලැප්ටොප් පරිගණකය (Laptop Computer)
- පුද්ගලික සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant)
- මධ්‍ය පරිගණකය (Minicomputer)
- ක්ෂුද්‍ර පරිගණකය (Micro Computer)
18. රික්තක නල (Vacuum Tubes), ට්‍රාන්සිස්ටර (Transistor) මගින් ද පසුව ට්‍රාන්සිස්ටර (Transistor) , ක්ෂුද්‍ර සකසන (Microprocessors) මගින් ද ප්‍රතිස්තාපනය (Replace) කිරීමෙන් පරිගණක වල ..Y..... අඩු විය. Y සඳහා ගැලපෙනුයේ පහත සඳහන් කුමන පදය ද?
- හැකියාව (Capability)
- ප්‍රමානය (Size)
- විශ්වාසනීයත්වය (Reliability)
- කාර්යක්ෂමතාවය (Efficiency)
- බහු කාර්යය බව (Multipurpose)
19. පරිගණක පද්ධතියක නිර්භාධක ජව සැපයුමක් (Uninterruptable Power Supply (UPS)) භාවිත කිරීමේ අරමුණ වනුයේ, (අන්තර්ජාලය ඇසුරිනි)
- ප්‍රධාන ජව සැපයුමෙහි (Main Power) බිඳ වැටීමකදී අතුරු ජවයක් (Backup power) ලබා දීමයි.
- පරිගණක පද්ධතිය අකුණු වලින් ආරක්ෂා කර ගැනීමටයි.
- පරිගණක පද්ධතියට සරල ධාරා (Direct Current - DC) ජවයක් සැපයීමයි.
- පරිගණකයේ CMOS බැටරිය ආරෝපණය (Charge) කිරීමටයි.
- පරිගණක යන්ත්‍රයේ දීර්ඝ කාලීන ආරක්ෂාව සඳහා
20. ප්‍රථම ගණක යන්ත්‍රය වනුයේ,
- එනැයික් (ENIAC)
- එඩ්වැක් (EDVAC)
- විශ්ලේශණ යන්ත්‍ර (Analytical Engine)
- ඇබකසය (Abacus)
- පැස්කල්ගේ ආකලන යන්ත්‍රය (Pascaline)
21. නූතන පරිගණක වල මූලික සංකල්ප ක්‍රමවත්වදක්වනු ලැබුවේ,
- බ්ලේස් පැස්කල් (Blaise Pascal)
- චාර්ල්ස් බැබේජ් (Charles Babbage)
- ජෝන් වොන් නියුමාන් (John Von Neumann)
- ජෝන්. වී. අටන්සොෆ්ට් (John V. Atanasoft)
- ඇඩා ඔගස්ටා මහත්මිය (Ada Augusta)
22. සිදුරුපත් (Punch cards) සංකල්පය පිළිබඳව ලොව ජනප්‍රිය වූ පුද්ගලයා වනුයේ,
- ජෝන් වොන් නියුමාන් (John Von Neumann)
- බ්ලේස් පැස්කල් (Blaise Pascal)
- චාල්ස් බැබේජ් (Charles Babbage)
- ජෝෂප් ජැකුවාඩ් (Joseph Jacquard)
- ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper Eckert)
24. ට්‍රාන්සිස්ටරය (Transistor) මුල් වරට නිපදවනු ලැබූ වර්ෂය වනුයේ,
- 1950
- 1920
- 1940
- 1980
- 1960
25. ABC පරිගණකය යන්නෙහි දිගු නාමය වනුයේ,
- Analog Binary Computer
- All Booting Computer
- Atanasoft and Clifford Berry Computer
- Analytical Binary Computer
- Analytical and Calculation Based Computer
26. 4004 සහ 8008 ක්ෂුද්‍ර සකසන (Microprocessor) හඳුන්වා දුන් සමාගම වනුයේ,
- Intel
- IBM
- Nintendo
- Apple
- Motorola
27. Macintosh පුද්ගල පරිගණකය හඳුන්වා දෙන ලද්දේ කුමන ආයතනය මගින් ද,
- Intel
- IBM
- Apple
- Nintendo
- Accer
28. සංඛ්‍යාංක පරිගණකය (Digital Computer) පිළිබඳව අසත්‍ය වනුයේ,
- සංඛ්‍යාංක පරිගණකයක් මගින් අවශ්‍ය තරම් දශම ස්ථාන සැලකීමෙන් කැමති මට්ටමක නිරවද්‍යතාවයකින් (accuracy) ලබා ගත හැකි වීමයි.
- වෙළඳ ව්‍යාපාර යෙදීම් (Business Applications) සඳහා වඩාත් සුදුසුය.
- යෙදුම් මෘදුකාංග හෝ පද්ධති මෘදුකාංග ස්ථාපිත කිරීම වඩාත් පහසුය.
- ක්‍රමලේඛනය (Programing) කිරීම ඉතාමත්ම සංකීර්ණය (complex).
- නඩත්තු කිරීම (Maintenance) අත්‍යවශ්‍ය නොවන අතර වියදම අඩුය.
29. පරිණාමිකව වඩාත් ඉදිරියෙන් ඇති ක්ෂුද්‍ර සකසනය (Microprocessor) වර්ගය වන්නේ,
- Intel Core 2 Due 2.2 GHz
- Pentium 4 3.0 GHz
- Intel Core i3 2.3GHz
- Intel Dual Core 1.8GHz
- Intel Core i7 1.9 GHz
30. ලොව ජනප්‍රියතම පරිගණක නිශ්පාදන සමාගමක් වන IBM සමාගම බිහිවීමට මුල් වූ පුද්ගලයා වනුයේ,
- හර්මන් හොල්රිත් (Herman Hollerith)
- බ්ලේස් පැස්කල් (Blaise Pascal)
- චාල්ස් බැබේජ් (Charles Babbage)
- ජෝෂප් ජැකුවාඩ් (Joseph Jacquard)
- ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper Eckert)
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න...