91. පරිගණකයේ ඇති ගොනු පද්ධතියට (File System) පිවිසිය හැක්කේ ............ හරහා පමණි. ඉහත හිස්තැන පිරවීම සඳහා යොදාගත හැකි වඩාත්ම සුදුසු වචන ඛණ්ඩය වනුයේ,
1. පරිශීලක අතුරු මුහුණත් (UI – User Interfaces)
2. මෙහෙයුම් පද්ධතිය (Operating System)
3. යෙදුම් මෘදුකාංග (Application Software)
4. පද්ධති උපයෝගීතා (System Utility)
5. ගොනු උපලක්ෂණ (File Attributes)
92. ගොනු මෙහෙයුම් (File Operations) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
93. පරිගණකයේ තැන්පත්ව ඇති ගොනුවක් විවෘත කිරීම (Open) පිළිබඳව සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
94. ගොනුවක් වැසීම (Close) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
95............... යනු ගොනුවක් (File) කලින් තැන්පත් කළ ස්ථානයේ තිබියදීම එහි අන්තර්ගතය වෙනත් තැනකට පිටපත් කිරීමට යොදා ගන්නා ගොනු මෙහෙයුමකි. .................... යනු ගොනුවක් දැනට තැන්පත් කර ඇති ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑමට භාවිතා කරනු ලබන ගොනු මෙහෙයුමකි. ඉහත වාක්‍යයේ හිස්තැන් පිරවීම සඳහා යොදාගත හැකි වාක්‍ය ඛණ්ඩයන් පිළිවෙලින් දැක්වෙනුයේ,
1. Move, Create
2. Move, Write
3. Read, Write
4. Copy, Move
5. Move, Copy
96. සීමා සහිත දත්ත ලිවීමේ මෙහෙයුමකි. මෙයට දත්ත ලිවිය හැක්කේ ගොනුවක අන්තිම සිට පමණි. මෙම ගොනු මෙහෙයුම වන්නේ,
1. Write
2. Read
3. Append
4. Create
5. Seek
97. සෑම ගොනුවකටම සුචියක් (Index) ඇත. එම සුචියෙහි ගොනුවකට අදාල මතක කට්ටිවල (Memory blocks) යොමු (Addresses) අඩංගු වී තිබේ. මෙම යාන්ත්‍රණයේ දී අනුක්‍රමික ප්‍රවේශය (Sequential access) සහ සෘජු ප්‍රවේශය (Direct access) යන ආකාර දෙකම යොදා ගනියි. මෙම යාන්ත්‍රණය (Mechanism) විය හැක්කේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.
98. Get attributes සහ Set attributes යන ගොනු මෙහෙයුම් (File operations / System calls) සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය වන්නේ,
99. ගොනුවක් සසම්භාවීව ප්‍රවේශ කිරීමේදී (random access) දත්ත ලබා ගත යුතු වන්නේ කොතන සිටදැයි සඳහන් කිරීමට යොදා ගනු ලබන ගොනු මෙහෙයුම වන්නේ,
1. Append
2. Seek
3. Create
4. Close
5. Write
100. චුම්භකිත පටි ධාවක (Magnetic Tape Drive) හෝ සම්පාදක (Compilers) වලින් දත්ත කියවීමේ දී යොදා ගනු ලබන ප්‍රවේශ යාන්ත්‍රණය (Access mechanism) වන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.
101. ගොනුවක ඇති බයිට (bytes) හෝ රෙකෝඩ (records) තැනින් තැන කියවීමේ යාන්ත්‍රණය (mechanism) හඳුන්වනු ලබන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.
102. Read / Write ගොනු මෙහෙයුම් (File Operations) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
103. ගොනුවක (File) අන්තිමටම කියවූ හෝ ලියවූ යොමුව (Read / Write address) සඳහන් වන්නේ පහත සඳහන් කුමන දත්තයෙහි ද?
1. ගොනුව විවෘතවූ වාර ගණන (File open count)
2. ගොනු දක්වනය (File Pointer)
3. ගොනුවේ තැටි පිහිටීම (Disk location of the file)
4. ගොනුවේ ප්‍රවේශ අයිති (Access rights)
5. තැටි යොමුව (Disk address)
104. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access) සහ සෘජු ප්‍රවේශය (Direct access) යන ප්‍රවේශ යාන්ත්‍රණ එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරනු ලබන ගොනු ප්‍රවේශ යාන්ත්‍රණය (File access mechanisms) හඳුන්වන්නේ,
1. අනුක්‍රමික ප්‍රවේශය (Sequential access)
2. සෘජු ප්‍රවේශය (Direct access)
3. සසම්භාවී ප්‍රවේශය (Random access)
4. සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (Indexed sequential access)
5. ඉහත කිසිවක් නොවේ.
105. ගොනු දක්වනය (File Pointer) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.