python program
Python program Tex Document එකක් Data ගබඩාවක් සේ භාවිතා කිරීම.
ටෙක්ස්ට් ඩොකියුමන්ට්
python ක්‍රමලේඛන භාෂාව උපයෝගී කරගෙන පරිගණක යම් තැනක ඇති ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක තොරතුරු සටහන් කිරීම හා එම තොරතුරු නැවත ලබා ගැනීම
සදහා program එකක් Creat කල හැකිය.
මෙලස Creat කර ගත් පසු program එකිහි දත්ත ගබඩාවසේ යෙදවෙන්නේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකකි.
භාහිර ටෙස්ක්ට් File එනම් නෝට් පෑඩ් එක තුල යමක් සටහන් කල File ය.
අපි බලමු Text File එකක් Creat කර ගන්නා ආකාරය.
මෙම වැඩ කරන්න ආකාරය සරලව තේරුම් ගැනීමට
1 ඔබ දන්නා අකාරයටම notepad එක open කරගන්න.
2 ඔබට අවශ්‍ය Name එකක් ලබා දෙන්න මෙහිදී මා විසින් ටෙස්ක්ට් file එක සදහා My ලෙස
Name එකක් ලබා දී එය txt යන එක්ස්ටෙන්ෂන් එක යටතේ Save කර ඇත.
3 මෙලස notepade open කර යමක් ලියා python File Save කර ඇති Folder එකහිම save කල පසු එය හැසිරවීමට අදාල වන code ලිවිය යුතුය.
4 මෙහිදී බොහෝවිට යොදා ගැනෙන ටෙක්ස්ට් File එකක් open කිරීමට හා Close කිරීමට අදාල Code මාවිසින් නිදසුනක් ලියා ඇත.
5 open කිරීමට අදාල Code මෙසේය.
මෙහි අපි බලමු File එක open කිරීම Close කිරීම හා ඒ අතරතුර ඒවා සදහා ප්‍රතිදාන ලබා ගැනිම පිලිබදව.
a = open (“my.txt”)
print (“Name of the file: ”, a name )
print (“Closed or not: “, a. Closed)
a.Close ()
මෙහි ක්‍රියාවලිය වන්නේ
1 My . txt ලෙස Creat කල file එක open වෙයි.
2 නමුත් මෙය සාමාන්‍ය file එකක් open කිරීමේදී screen එකහි දැක ගන්නට නොහැකි වේවි.
මෙහිදී file එක open වී එහි Details a නමින් ඇති විචල්‍ය වෙත යොමුවේ.
3 දෙවන line එකහි Code මගින් File Name එක ප්‍රතිදානය කරයි.
4 මෙහිදී පෙරලි කොමා තුළ ලියා ඇති විට එම Code ඒ කාරයට ප්‍රතිදානයවේ.
5 මෙහිදී ඉදිරියෙන් ලියා ඇති a name මගින් a නම් විචල්‍ය යොමුව ඇති File Name එක ප්‍රතිදානය කරයි.
6 තුන් වන Code කොටස මගින් File එක Close ද යන්න බලයි.
Close නම් True ලෙස ප්‍රතිදානය වේ.
open නම් False ලෙස ප්‍රතිදානය වේ.
7 Close කිරීමට අදාල Code මෙසේය.
a.Close ( )
print (“closed or not : “, a. closed)
1 මෙම Code ලියා ඇත්තේ File එක Close කිරීම සහාය.
2 Close() මෙතඩ් එක මගින් තාවකාලික මතකයට open කර ඇති File ඉන් ඉවත් කරයි.
3 last Line එක මගින් File එක Close ද යන්න පරීක්ෂාවට ලක් කරයි.
මෙහි File open කර ගැනීම සදහා විධධ Mode යොදාගත හැකිය.
මෙම පිලිය මගින් ටෙක්ස් Document එකක් දත්ත ගබඩාවක් සේ යොදා ගන්නා අකාරය පිලිබදව සරල අවබෝදයක් ලබා ගත හැකිය.
ලිපියේ යම් දෝෂයක් ඇති නම් සමාවෙන්න. සුභ දවසක්.