ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන පක්ෂ වැදගත් වන අන්දම
ප්‍රජාතාන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂ තිබීම ඉතාමත් වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ වර්තමාන්යේ ලියාපදිංචි දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක් පවතී.දේශපාලන පක්ෂයක් යනු රට පාලනය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් පෙරදැරි කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන කණ්ඩායමකි.මෙම දේශපාලන පක්ෂ රටකට වැදගත් වන්නේ,
මේ අනුව ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින දේශපාලන පක්ෂ ප්‍රමාණය අනුව ක්‍රම තුනකින් හඳුන්වයි.
1.බහු පක්ෂ ක්‍රමය : දේශපාලන විපක්ෂ රාශියක් ඇති රටක මෙම පක්ෂ ක්‍රමය ක්‍රියත්මක වේ.උදාහරණ-ඉන්දියාව,ලංකාව
2.ද්වීපක්ෂ ක්‍රමය : දේශපාලන පක්ෂ දෙකක් පමණක් ක්‍රියාත්මක වන ක්‍රමයයි.උදාහරණ-ඇමරිකා එක්සත් ජනපදය,එංගලන්තය
3.ඒක පක්ෂ ක්‍රමය : තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් පවතින රටක ඒක පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වේ.
ද්වි පක්ෂ ක්‍රමයක් තිබීමේ වාසි
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ විරුද්ධ පක්ෂයට හිමි වන කාර්යය භාරය
ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක කර ගැනීමට හේතු වන මූලික ලක්ෂණ
ඉතිහාසයේ මානව අයිතිවාසිකම් දිනාගත් අවස්ථා
ප්‍රජාතාන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල රටක ජනතාවට තිබිය යුතු මූලික අයිතිවාසිකම්
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති රටක ජීවත් වන සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ගණනාවකට හිමිකම් ලබයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දී මානව අයිතිවාසිකම් පිලිබද විශ්ව ප්‍රකාශනය සවිමත් කළ අතර බොහෝ රටවල් මෙම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රටවැසියාට ලබා දී ඇත.මෙම අයිතිවාසිකම් බෙදා වෙන් කළ නොහැකි වූවන් ආර්ථික හා දේශපාලනික වශයෙන් වර්ග කර ඇති අවස්ථා දක්නට ඇති අතර මහිදී අධ්‍යනය පහසුව සඳහා
1.සිවිල් අයිතිවාසිකම්
2.දේශපාලන අයිතිවාසිකම් යනුවෙන් කොටස් දෙකකට ගොනු කළ හැක
සිවිල් අයිතිවාසිකම්
1.ජීවත්වීමේ අයිතිය
2.අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
3.පෞද්ගලික නිදහස පිළිබද අයිතිය
4.කැමති ආගමක් ඇදහීමේ අයිතිය
5.දේපළ අයත් කර ගැනීමේ අයිතිය
6.සමානාත්මතාව පිලිබද අයිතිය
7.සංවිධානය වීමේ අයිතිය
8.පවුල් ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය
9.වැඩ කිරීමට ඇති අයිතිය
10.තම රටෙහි ඕනෑම තැනක වාසය කිරීමේ අයිතිය
දේශපාලන අයිතිවාසිකම්
1.දේශපාලන පක්ෂයට බැදීමට ඇති අයිතිය
2.සුදුසු පාලකයින් තෝරා ගැනීමේ ඇති අයිතිය
3.ජන්ද අපේක්ෂකත්වය ලබා ගැනීමේ අයිතිය
4.මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමේ අයිතිය
5.රජයේ තනතුරු දැරීමේ අයිතිය
6.ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය